Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති 52 කට පසුව කොටස් 47 ක් අඩුම අගයේ

විදේශීය ආයෝජකයින්ගේ ශුද්ධ විකුණුම් වැඩිවේ

ඊයේ දිනයේ විශාල පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අද දිනයේදීත් පහළ ගොස් තිබෙන අතර කොටස් 47 ක මිල ගණන් සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල වාර්තා කළේය.

මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 30.79 කින් පහළ ගොස් ඒකක 6,085.88 ක්වූ අතර එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක 12.10 කින් පහළ ගොස් ඒකක 3,422.27 ක් විය.

ඊයේ දිනයේදී පහළ ගිය නෙස්ලේ ලංකා සහ ජෝන් කීල්ස් කොටස් අද දිනයේදීත් පහළ ගොස් ඇත. මේ අනුව, නෙස්ලේ ලංකා කොටසක් අද දිනයේදී රුපියල් 29.10 කින්ද ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.40 කින්ද පහළ යද්දී ඊයේ දිනයේදී පහළ ගිය ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 10 කින් ඉහළ ගියේය.

මේ අතර, කාර්සන්ස් කොටසක් රුපියල් 2.10 කින්ද බුකිට් ඩාරා කොටසක් රුපියල් 10.10 කින්ද පහළ ගොස් තිබේ.

සාකච්ඡා කළ කොටස් ගනුදෙනු

සාකච්ඡා කළ කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් ගනුදෙනු හතරක් අද සිදුව තිබේ. එනම්, ජෝන් කීල්ස් කොටස් 720,000 ක් රුපියල් 247.90 ත් 248 අතර මිලකටත් හේමාස් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 5.1 ක් එකක් රුපියල් 34.20 ත් 34.30 අතර මිලකටත් කොමර්ෂල් බැංකුවේ කොටස් 600,000 ක් එකක් රුපියල් 118.20 ක මිලකටත් ලයන් බෘවරි කොටස් 67295 ක් එකක් රුපියල් 370 ක මිලකටත් අලෙවි වී ඇත.

දිනයේ සිදුවූ සමස්ත සාකච්ඡා කළ කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 451 කි. එය දිනයේ පිරිවැටුම වූ රුපියල් මිලියන 653 සමග සැසඳීමේදී සියයට 69 ක ප්රමාණයකි.

විදේශීය සහභාගීත්වය

මේ අතර, අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකිණීම කළ අතර ශුද්ධ විදේශීය විකුණුම් වල වටිනාකම රුපියල් මිලියන 92.3 කි.

විදේශීය සහභාගීත්වය දිනයේ පිරිවැටුමින් සියයට 69 ක් පමණ මට්ටමක තිබුණි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=769439476

[QUOTE="sherlock, post: 15553364, member: 106046"] [B][SIZE="5"]සති 52 කට පසුව කොටස් 47 ක් අඩුම අගයේ[/SIZE][/B] [SIZE="4"]විදේශීය ආයෝජකයින්ගේ ශුද්ධ විකුණුම් වැඩිවේ ඊයේ දිනයේ විශාල පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අද දිනයේදීත් පහළ ගොස් තිබෙන අතර කොටස් 47 ක මිල ගණන් සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල වාර්තා කළේය. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 30.79 කින් පහළ ගොස් ඒකක 6,085.88 ක්වූ අතර එස් ඇන්ඩ් පී දර්ශකය ඒකක 12.10 කින් පහළ ගොස් ඒකක 3,422.27 ක් විය. ඊයේ දිනයේදී පහළ ගිය නෙස්ලේ ලංකා සහ ජෝන් කීල්ස් කොටස් අද දිනයේදීත් පහළ ගොස් ඇත. මේ අනුව, නෙස්ලේ ලංකා කොටසක් අද දිනයේදී රුපියල් 29.10 කින්ද ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.40 කින්ද පහළ යද්දී ඊයේ දිනයේදී පහළ ගිය ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 10 කින් ඉහළ ගියේය. මේ අතර, කාර්සන්ස් කොටසක් රුපියල් 2.10 කින්ද බුකිට් ඩාරා කොටසක් රුපියල් 10.10 කින්ද පහළ ගොස් තිබේ. සාකච්ඡා කළ කොටස් ගනුදෙනු සාකච්ඡා කළ කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් ගනුදෙනු හතරක් අද සිදුව තිබේ. එනම්, ජෝන් කීල්ස් කොටස් 720,000 ක් රුපියල් 247.90 ත් 248 අතර මිලකටත් හේමාස් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 5.1 ක් එකක් රුපියල් 34.20 ත් 34.30 අතර මිලකටත් කොමර්ෂල් බැංකුවේ කොටස් 600,000 ක් එකක් රුපියල් 118.20 ක මිලකටත් ලයන් බෘවරි කොටස් 67295 ක් එකක් රුපියල් 370 ක මිලකටත් අලෙවි වී ඇත. දිනයේ සිදුවූ සමස්ත සාකච්ඡා කළ කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 451 කි. එය දිනයේ පිරිවැටුම වූ රුපියල් මිලියන 653 සමග සැසඳීමේදී සියයට 69 ක ප්රමාණයකි. විදේශීය සහභාගීත්වය මේ අතර, අද විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකිණීම කළ අතර ශුද්ධ විදේශීය විකුණුම් වල වටිනාකම රුපියල් මිලියන 92.3 කි. විදේශීය සහභාගීත්වය දිනයේ පිරිවැටුමින් සියයට 69 ක් පමණ මට්ටමක තිබුණි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=769439476[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom