Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NSB ඩොලර් බැඳුම්කරයේ පොලිය වැඩිවන ලකුණු

ඌණ ආයෝජන ශ්‍රේණිය ගැන ජාත්‍යන්තර අවධානය

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිදුකිරීමට යන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවට අදාළව ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ඇරඹීමට සූදානම් වෙද්දී ෆිච් රේටින්ග්ස් විසින් මෙම නිකුතුවට ලබාදී තිබෙන ඌණ ආයෝජන ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ අවධානය යොමුවේ.

ෆිච් රේටින්ග්ස් පවසා තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට BB- අපේක්ෂිත ණය ශ්‍රේණියක් ලබාදී තිබෙන බවයි. මෙම ණය ශ්‍රේණිය ඌණ ආයෝජන ණය ශ්‍රේණියක් වන අතර පසුගිය කාලයේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පහළ වැටී නැගී සිටීමට වෙර දරමින් සිටින අවස්ථාවේදී මුලින්ම වෙළඳ පොළට යන විශාල නිකුතුවක් ලෙස මෙම නිකුතුව සැලකිය හැකිය.

මේ නිසා, ජාත්‍යන්තර ආරංචි මාර්ග වෙතින් “විමසුම“ ට අනාවරණය වන්නේ මෙම නිකුතුවේදී පසුගියදා ලංකා බැංකුව සිදුකළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදීට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

පසුගිය කාලයේදී ඉන්දුනීසියාව විසින් ජාත්‍යන්තර වෙළඳ පොළට නිකුත් කළ ආයෝජන ශ්‍රේණියේ ඇගයීමක් සහිත බැඳුම්කරයට පවා ඔවුන් එයට පෙර නිකුත් කළ බැඳුම්කරයට වඩා පැවතියේ අඩු ඉල්ලුමකි.

ඇමරිකානු මහ බැංකුව විසින් සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමත් අගෝස්තු මාසයේදී සාමාන්‍යයෙන් ආයෝජන බැංකු කරුවන් නිවාඩු යාමත් නිසා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පසුගිය කාලයේදී උදාසීනත්වයට පත්විය.

එම වෙළඳ පොළ හිස එසවීම ආරම්භ කළ මේ අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිකුත් කිරීමට යන ඩොලර් බැඳුම්කරයේ ණය ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්වනු ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත අනාවරණය කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඩොලර් බිලියනයක් දක්වා මෙම නිකුතුවෙන් රැස්කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ තුළින් රජයේ අයවැය හිඟය පියවාගැනීමට සහාය ලබාදීමට බලාපොරොත්තු වේ.

මෙම බැඳුම්කර නිකුතුවට අදාළ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 26 වනදා නිව් යෝර්ක් නුවරින් ආරම්භ කරන බවත් 28 වනදා ලොස් ඇන්ජලීස්, 30 වනදා ලන්ඩන්, සැප්තැම්බර් 02 වනදා හොංකොං සහ 03 වනදා සිංගප්පූරුවේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවත් හෙළිවේ.

බැඳුම්කර නිකුතුව ෆිච් ඇගයූ ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙන්න

Fitch Rates National Savings Bank s Senior Notes BB-(EXP)

23 Aug 2013 2:46 AM (EDT) Fitch Ratings-Colombo-23 August 2013: Fitch Ratings has assigned Sri Lanka-based National Savings Bank s (NSB; BB-/Stable) proposed issue of USD-denominated notes an expected rating of BB-(EXP).

The final rating is contingent upon receipt of final documents conforming to information already received.

Fitch believes that the issue of the notes by NSB is closely linked with government policy requirements. The proceeds will likely be used to invest in Sri Lanka s development bonds - USD-denominated debt issued by the government of Sri Lanka - and to fund USD- and LKR-denominated loans to state-owned entities and government-related projects.

KEY RATING DRIVERS

The notes are rated at the same level as NSB s Long-Term Foreign Currency Issuer Default Rating (IDR) of BB- as they constitute unsecured and unsubordinated obligations of the bank.

NSB s ratings reflect Fitch s expectation of the government of Sri Lanka s high propensity but moderate ability to provide support, in case of need, to the bank. The state s high propensity to support NSB stems from the bank s full state ownership, systemic importance and its policy mandate of mobilising retail savings and investing them in government securities. The state s moderate ability to provide timely support to NSB in times of distress is reflected in the sovereign s BB- rating, which is on Stable Outlook.

Fitch is of the view that state support, in case of need, is likely to be made equally available to depositors, who benefit from an explicit guarantee as contained in the NSB Act, and senior unsecured creditors. This is due to NSB s policy role and to maintain confidence and systemic stability. Fitch does not assign a Viability Rating to NSB as the latter is viewed as a public mission bank.

RATING SENSITIVITIES

Any change in NSB s IDRs could impact the rating of the notes. Any change in Sri Lanka s rating or to the perception of state support to NSB could result in a change in NSB s IDRs and hence the rating of the notes

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=54251882

[QUOTE="sherlock, post: 15553377, member: 106046"] [B][SIZE="5"]NSB ඩොලර් බැඳුම්කරයේ පොලිය වැඩිවන ලකුණු[/SIZE][/B] [SIZE="4"]ඌණ ආයෝජන ශ්‍රේණිය ගැන ජාත්‍යන්තර අවධානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් සිදුකිරීමට යන ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවට අදාළව ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ඇරඹීමට සූදානම් වෙද්දී ෆිච් රේටින්ග්ස් විසින් මෙම නිකුතුවට ලබාදී තිබෙන ඌණ ආයෝජන ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ අවධානය යොමුවේ. ෆිච් රේටින්ග්ස් පවසා තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට BB- අපේක්ෂිත ණය ශ්‍රේණියක් ලබාදී තිබෙන බවයි. මෙම ණය ශ්‍රේණිය ඌණ ආයෝජන ණය ශ්‍රේණියක් වන අතර පසුගිය කාලයේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පහළ වැටී නැගී සිටීමට වෙර දරමින් සිටින අවස්ථාවේදී මුලින්ම වෙළඳ පොළට යන විශාල නිකුතුවක් ලෙස මෙම නිකුතුව සැලකිය හැකිය. මේ නිසා, ජාත්‍යන්තර ආරංචි මාර්ග වෙතින් “විමසුම“ ට අනාවරණය වන්නේ මෙම නිකුතුවේදී පසුගියදා ලංකා බැංකුව සිදුකළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදීට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුවිය හැකි බවයි. පසුගිය කාලයේදී ඉන්දුනීසියාව විසින් ජාත්‍යන්තර වෙළඳ පොළට නිකුත් කළ ආයෝජන ශ්‍රේණියේ ඇගයීමක් සහිත බැඳුම්කරයට පවා ඔවුන් එයට පෙර නිකුත් කළ බැඳුම්කරයට වඩා පැවතියේ අඩු ඉල්ලුමකි. ඇමරිකානු මහ බැංකුව විසින් සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමත් අගෝස්තු මාසයේදී සාමාන්‍යයෙන් ආයෝජන බැංකු කරුවන් නිවාඩු යාමත් නිසා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළ පසුගිය කාලයේදී උදාසීනත්වයට පත්විය. එම වෙළඳ පොළ හිස එසවීම ආරම්භ කළ මේ අවස්ථාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිකුත් කිරීමට යන ඩොලර් බැඳුම්කරයේ ණය ශ්‍රේණිය පිළිබඳව ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්වනු ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අප වෙත අනාවරණය කළේය. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඩොලර් බිලියනයක් දක්වා මෙම නිකුතුවෙන් රැස්කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ තුළින් රජයේ අයවැය හිඟය පියවාගැනීමට සහාය ලබාදීමට බලාපොරොත්තු වේ. මෙම බැඳුම්කර නිකුතුවට අදාළ ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් 26 වනදා නිව් යෝර්ක් නුවරින් ආරම්භ කරන බවත් 28 වනදා ලොස් ඇන්ජලීස්, 30 වනදා ලන්ඩන්, සැප්තැම්බර් 02 වනදා හොංකොං සහ 03 වනදා සිංගප්පූරුවේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරන බවත් හෙළිවේ. බැඳුම්කර නිකුතුව ෆිච් ඇගයූ ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙන්න Fitch Rates National Savings Bank s Senior Notes BB-(EXP) 23 Aug 2013 2:46 AM (EDT) Fitch Ratings-Colombo-23 August 2013: Fitch Ratings has assigned Sri Lanka-based National Savings Bank s (NSB; BB-/Stable) proposed issue of USD-denominated notes an expected rating of BB-(EXP). The final rating is contingent upon receipt of final documents conforming to information already received. Fitch believes that the issue of the notes by NSB is closely linked with government policy requirements. The proceeds will likely be used to invest in Sri Lanka s development bonds - USD-denominated debt issued by the government of Sri Lanka - and to fund USD- and LKR-denominated loans to state-owned entities and government-related projects. KEY RATING DRIVERS The notes are rated at the same level as NSB s Long-Term Foreign Currency Issuer Default Rating (IDR) of BB- as they constitute unsecured and unsubordinated obligations of the bank. NSB s ratings reflect Fitch s expectation of the government of Sri Lanka s high propensity but moderate ability to provide support, in case of need, to the bank. The state s high propensity to support NSB stems from the bank s full state ownership, systemic importance and its policy mandate of mobilising retail savings and investing them in government securities. The state s moderate ability to provide timely support to NSB in times of distress is reflected in the sovereign s BB- rating, which is on Stable Outlook. Fitch is of the view that state support, in case of need, is likely to be made equally available to depositors, who benefit from an explicit guarantee as contained in the NSB Act, and senior unsecured creditors. This is due to NSB s policy role and to maintain confidence and systemic stability. Fitch does not assign a Viability Rating to NSB as the latter is viewed as a public mission bank. RATING SENSITIVITIES Any change in NSB s IDRs could impact the rating of the notes. Any change in Sri Lanka s rating or to the perception of state support to NSB could result in a change in NSB s IDRs and hence the rating of the notes[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=54251882[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom