Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JKH නිවේදනය හමුවේ කොටස් පොළ වැටේ

ජෝන් කීල්ස් සමාගම විසින් ග්ලේනි වීදියේ ඉදිකිරීමට යන කැසිනෝ හෝටලය සඳහා අරමුදල් රැස්කර ගැනීමට සිදුකිරීමට යන හිමිකම් ඈදුණු කොටස් බලපත්ර නිකුතුවේ නිවේදනය කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළ වැටෙයි.

මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 2.87 කින් පහළ ගිය අතර එහි අගය සටහන් වූයේ ඒකක 5,753.20 ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 දර්ශකය සියයට 3.30 කින් පහළ ගොස් ඒකක 3,209.93 ක් විය.

අද දිනයේ කොටස් වෙළඳ පොළේ පහළ යාමට ප්රධාන වශයෙන්ම හේතුවූයේ වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිල පහළ වැටීමයි.

මේ අනුව, හිමිකම් වලට ඈඳුණු කොටස් බලපත්ර නිකුතුව පිළිබඳව නිවේදනය කළ පසු ජෝන් කීල්ස් කොටසක් රුපියල් 204 ක් දක්වා පහත වැටුණු අතර ගනුදෙනු අවසානයේදී එහි මිල රුපියල් 208 ක් විය. එනම්, ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 23.60 කින් පහළ වැටුණි.

මෙම කොටස් බලපත්ර නිකුතුව යටතේ අවුරුදු 02 කින් කල් පිරෙන කොටස් බලපත්රයක් රුපියල් 185 කටත්, අවුරුදු තුනකින් කල් පිරෙන කොටස් බලපත්රයක් රුපියල් 195 කටත් නිකුත් කරනු ලබන්නේ තිබෙන සෑම කොටස් 13 කටම කොටස් බලපත්ර දෙකක් බැගිනි.

මේ අතර, අද දිනයේදී එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 දර්ශකයට අයත් වන සමාගම් 14 කම කොටස් මිල ගණන් පහළ ගිය අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 694 කි.

සමස්ත මිල දර්ශකයට අයත් සමාගම් 80 කට අයත් කොටස්වල මිල ගණන් අද සටහන් වූයේ සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල ලෙසයි.

කලින් ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් 03 ක් අද සිදුවූ අතර යුනයිටඩ් මෝටර්ස් කොටස් මිලියන 2.2 ක් එකක් රුපියල් 104 බැගින්ද, එන්.ඩී.බී. කොටස් 230,000 ක් එකක් රුපියල් 150 ක් බැගින්ද කොමර්ෂල් බැංකුවේ කොටස් 200,000 ක් එකක් රුපියල් 116 බැගින්ද අලෙවි විය.

විදේශීය ක්රියාකාරීත්වය

අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 31 ක්ම විදේශීය ගනුදෙනු වූ අතර විදේශීය ආයෝජකයින් ශුද්ධ කොටස් ගැණුම් කරුවන් විය.

මේ අනුව, විදේශීය ආයෝජකයින් මිලදී ගත් ශුද්ධ කොටස් ප්රමාණයේ වටිනාකම රුපියල් මිලියන 205 කි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=210247740

[QUOTE="sherlock, post: 15553386, member: 106046"] [B][SIZE="5"]JKH නිවේදනය හමුවේ කොටස් පොළ වැටේ[/SIZE][/B] [SIZE="4"]ජෝන් කීල්ස් සමාගම විසින් ග්ලේනි වීදියේ ඉදිකිරීමට යන කැසිනෝ හෝටලය සඳහා අරමුදල් රැස්කර ගැනීමට සිදුකිරීමට යන හිමිකම් ඈදුණු කොටස් බලපත්ර නිකුතුවේ නිවේදනය කිරීමත් සමග කොළඹ කොටස් වෙළඳ පොළ වැටෙයි. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය සියයට 2.87 කින් පහළ ගිය අතර එහි අගය සටහන් වූයේ ඒකක 5,753.20 ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 දර්ශකය සියයට 3.30 කින් පහළ ගොස් ඒකක 3,209.93 ක් විය. අද දිනයේ කොටස් වෙළඳ පොළේ පහළ යාමට ප්රධාන වශයෙන්ම හේතුවූයේ වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිල පහළ වැටීමයි. මේ අනුව, හිමිකම් වලට ඈඳුණු කොටස් බලපත්ර නිකුතුව පිළිබඳව නිවේදනය කළ පසු ජෝන් කීල්ස් කොටසක් රුපියල් 204 ක් දක්වා පහත වැටුණු අතර ගනුදෙනු අවසානයේදී එහි මිල රුපියල් 208 ක් විය. එනම්, ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 23.60 කින් පහළ වැටුණි. මෙම කොටස් බලපත්ර නිකුතුව යටතේ අවුරුදු 02 කින් කල් පිරෙන කොටස් බලපත්රයක් රුපියල් 185 කටත්, අවුරුදු තුනකින් කල් පිරෙන කොටස් බලපත්රයක් රුපියල් 195 කටත් නිකුත් කරනු ලබන්නේ තිබෙන සෑම කොටස් 13 කටම කොටස් බලපත්ර දෙකක් බැගිනි. මේ අතර, අද දිනයේදී එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 දර්ශකයට අයත් වන සමාගම් 14 කම කොටස් මිල ගණන් පහළ ගිය අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 694 කි. සමස්ත මිල දර්ශකයට අයත් සමාගම් 80 කට අයත් කොටස්වල මිල ගණන් අද සටහන් වූයේ සති 52 කට පසුව වාර්තා වූ අඩුම මිල ලෙසයි. කලින් ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් 03 ක් අද සිදුවූ අතර යුනයිටඩ් මෝටර්ස් කොටස් මිලියන 2.2 ක් එකක් රුපියල් 104 බැගින්ද, එන්.ඩී.බී. කොටස් 230,000 ක් එකක් රුපියල් 150 ක් බැගින්ද කොමර්ෂල් බැංකුවේ කොටස් 200,000 ක් එකක් රුපියල් 116 බැගින්ද අලෙවි විය. විදේශීය ක්රියාකාරීත්වය අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 31 ක්ම විදේශීය ගනුදෙනු වූ අතර විදේශීය ආයෝජකයින් ශුද්ධ කොටස් ගැණුම් කරුවන් විය. මේ අනුව, විදේශීය ආයෝජකයින් මිලදී ගත් ශුද්ධ කොටස් ප්රමාණයේ වටිනාකම රුපියල් මිලියන 205 කි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=210247740[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom