Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කොටස් පොළේ රැළි මෙසේයි

ජෝන් කීල්ස්, සෙලින්කෝ රක්ෂණ, චෙව්රන් ලුබ්රිකන්ට් සමාගම්වල කොටස් මිල පහළ වැටීම හමුවේ අද දිනයේ කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගිය අතර ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නිසා එහි කොටස් ගනුදෙනු වීම දින තුනකට අත්හිටුවීමට සුරැකුම් පත් හා විනිමය කොමිසම අද කටයුතු කරන ලදී.

මේ අනුව, ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේදී ටච්වුඩ් සමාගමේ කොටසක මිල සියයට 13.33 කින් පහළ ගොස් රුපියල් 1.30 ක්වී තිබුණි.

දිනයේ සමස්ත මිල දර්ශකයේ අගය ඒකක 5,686.99 ක්වූ අතර එය සියයට 1.01 ක පහළ යාමකි. එස් ඇන්ඩ් පී ශ්රී ලංකා දර්ශකය ඒකක 3,178.12 ක්වූයේ සියයට 1.02 කින් පහළ යමිනි.

අර්බුදයට පත්ව තිබෙන CIFL සමාගම අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දීමක් තිබුණු අතර ඒ හමුවේ එහි කොටසක් සියයට 20 කින් පහළ වැටුණි.

අද දිනයේ වැඩිපුරම කොටස් ගනුදෙනු වූ සමාගම් ලෙස ජෝන් කීල්ස්, කොමර්ෂල් බැංකුව හා වටවල ප්ලාන්ටේෂන් සඳහන් කළ හැකි අතර මෙම සමාගම් තුනම ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් ගනුදෙනු සිදුකරන ලදී.

මේ අනුව, ජෝන් කීල්ස් සමාගම මිලියන 0.4 ක කොටස් විකුණා දැමුවේ එකක් රුපියල් 210 ක් හා රුපියල් 210.30 ක් යන මිල ගණන් වලටයි. වටවල ප්ලාන්ටේෂන් සමාගම කොටසක් රුපියල් 14 බැගින් කොටස් මිලියන 2.5 ක් අලෙවි කළේය.

කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 0.3 ක් එකක් රුපියල් 114.70 ක් බැගින් අලෙවිකළ අතර අද ශුද්ධ විදේශීය විකුණුම්වල වටිනාකම රුපියල් මිලියන 67 කි.

දිනයේ ගනුදෙනු වලින් සියයට 45 ක් සිදුකරනු ලැබුවේ විදේශීය ආයෝජකයින් විසිනි.

තංගල්ල වෙරළේ තායිලන්තයේ මයිනර් සමාගම සමග සුඛෝපභෝගී හෝටලයක් ඉදිකරන බව ඊයේ පැවසූ හේමාස් සමූහයේ කොටසක මිල අද රුපියල් 2.20 කින් වැඩිවී රුපියල් 31.00 ක් විය.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1151693637

[QUOTE="sherlock, post: 15556944, member: 106046"] [B][SIZE="5"]අද කොටස් පොළේ රැළි මෙසේයි[/SIZE][/B] [SIZE="4"] ජෝන් කීල්ස්, සෙලින්කෝ රක්ෂණ, චෙව්රන් ලුබ්රිකන්ට් සමාගම්වල කොටස් මිල පහළ වැටීම හමුවේ අද දිනයේ කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගිය අතර ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නිසා එහි කොටස් ගනුදෙනු වීම දින තුනකට අත්හිටුවීමට සුරැකුම් පත් හා විනිමය කොමිසම අද කටයුතු කරන ලදී. මේ අනුව, ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේදී ටච්වුඩ් සමාගමේ කොටසක මිල සියයට 13.33 කින් පහළ ගොස් රුපියල් 1.30 ක්වී තිබුණි. දිනයේ සමස්ත මිල දර්ශකයේ අගය ඒකක 5,686.99 ක්වූ අතර එය සියයට 1.01 ක පහළ යාමකි. එස් ඇන්ඩ් පී ශ්රී ලංකා දර්ශකය ඒකක 3,178.12 ක්වූයේ සියයට 1.02 කින් පහළ යමිනි. අර්බුදයට පත්ව තිබෙන CIFL සමාගම අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දීමක් තිබුණු අතර ඒ හමුවේ එහි කොටසක් සියයට 20 කින් පහළ වැටුණි. අද දිනයේ වැඩිපුරම කොටස් ගනුදෙනු වූ සමාගම් ලෙස ජෝන් කීල්ස්, කොමර්ෂල් බැංකුව හා වටවල ප්ලාන්ටේෂන් සඳහන් කළ හැකි අතර මෙම සමාගම් තුනම ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්රොසින්ග්ස් ගනුදෙනු සිදුකරන ලදී. මේ අනුව, ජෝන් කීල්ස් සමාගම මිලියන 0.4 ක කොටස් විකුණා දැමුවේ එකක් රුපියල් 210 ක් හා රුපියල් 210.30 ක් යන මිල ගණන් වලටයි. වටවල ප්ලාන්ටේෂන් සමාගම කොටසක් රුපියල් 14 බැගින් කොටස් මිලියන 2.5 ක් අලෙවි කළේය. කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 0.3 ක් එකක් රුපියල් 114.70 ක් බැගින් අලෙවිකළ අතර අද ශුද්ධ විදේශීය විකුණුම්වල වටිනාකම රුපියල් මිලියන 67 කි. දිනයේ ගනුදෙනු වලින් සියයට 45 ක් සිදුකරනු ලැබුවේ විදේශීය ආයෝජකයින් විසිනි. තංගල්ල වෙරළේ තායිලන්තයේ මයිනර් සමාගම සමග සුඛෝපභෝගී හෝටලයක් ඉදිකරන බව ඊයේ පැවසූ හේමාස් සමූහයේ කොටසක මිල අද රුපියල් 2.20 කින් වැඩිවී රුපියල් 31.00 ක් විය.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1151693637[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom