Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනිමය කොමිසමෙන් Touchwood ගැන පරීක්ෂණයක්

දින තුනකට කොටස් ගනුදෙනු වීම අත්හිටුවයි

තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් සමාගමේ කොටස් ගනුදෙනුවීම අත්හිටවූ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි.

මේ අනුව, දින තුනක කාලයක් සඳහා සමාගමේ කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි.

මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය. මෙම දැන්වීම පළකර තිබුණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=160216105

[QUOTE="sherlock, post: 15556954, member: 106046"] [B][SIZE="5"]විනිමය කොමිසමෙන් Touchwood ගැන පරීක්ෂණයක්[/SIZE][/B] [SIZE="4"]දින තුනකට කොටස් ගනුදෙනු වීම අත්හිටුවයි තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් සමාගමේ කොටස් ගනුදෙනුවීම අත්හිටවූ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි. මේ අනුව, දින තුනක කාලයක් සඳහා සමාගමේ කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි. මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය. මෙම දැන්වීම පළකර තිබුණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=160216105[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom