Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනාව පෙන්වා මුදල් ගැරූ CIFL, අර්බුදය මෙන්න

අද කොටස් මිල සියයට 20 කින් බිම

බංකොලොත්වී ඇතැයි චෝදනා එල්ලවී තිබෙන ක්රිකට් ක්රීඩක සනත් ජයසූරියද සන්නාම තානාපති ධූරයක් ඉසිලූ සෙන්ට්රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම අද කොළඹ කොටස් වෙළඳ පොළට කළ දැනුම් දීම හමුවේ සමාගමේ කොටසක් අද සියයට 20 කින් කඩා වැටුණි.

මේ අනුව, කොටසක මිල ශත 10 කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේදී කොටසක මිල ශත 40 ක් විය. සමාගමට පසුගිය කාලයේදී මුහුණ දීමට සිදුවූ ක්රියාදාමය පිළිබඳව සමාගම විසින් අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණු අතර එහිදී පවසා තිබුණේ 2012 දෙසැම්බර් 24 වනදා එහි ප්රධාන විධායකවරයා ඉවත් කළ පසුව ලක්ෂ්මන් රූපසිංහ මහතාව වැඩ බලන ප්රධාන විධායක නිළධාරියා ලෙස පත්කළ බවයි.

කළමනාකරණය වෙනස්වීම නිසා බොහෝ තැන්පතු කරුවන් සිය තැන්පතු ඉල්ලා සිටි බවත් සමාගම තුළට පැමිණි මුදල් වලට වඩා වැඩි ප්රමාණයක් තැන්පතු කරුවන් ඉල්ලා සිටීම නිසා මුදල් ගෙවීමේ ගැටලුවක් මතුවූ බවත් සමාගම කියා ඇත. මේ අතර, සමාගමේ නව ආයෝජකයින් විසින් කියා ඇත්තේ ඔවුන් අධ්යක්ෂ මණ්ඩලයට පැමිණෙන තුරු සමාගමේ කිසිදු වත්කමක් විකුණා දැමීම හෝ අරමුදල් රැස් කිරීම නොකරන ලෙසයි.

මෙවැනි තත්ත්වයක් තුළ සමාගමේ චෙක්පත් කිහිපයක්ම අගරු වූ බවත් 2013 මැයි 02 වනදා නව ආයෝජකයා විසින් සමාගමේ කළමනාකාරීත්වය භාරගත් බවත් සඳහන්ය. මෙහිදී, ආයෝජකයා පොරොන්දු වී තිබෙන්නේ සමාගමේ සියළුම වගකීම් සහ හිඟ පොලී මුදල් පියවා දමන නමුත් පොරොන්දු වූ පරිදි එවැනි කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව සමාගම පවසා තිබේ.

පසුව මහ බැංකුව විසින් මෙම සමාගමේ කළමනාකාරීත්වය 2013 ජූලි 01 වනදා පීපල්ස් ලීසිං සමාගමට පවරා ඇත.

මේ අතර, සමාගම විසින් ලබාදුන් චෙක්පත් අගරු වූ තැන්පතු කරුවන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුව එය අධිකරණ ක්රියා මාර්ගයක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම විභාගය 2013 සැප්තැම්බර් 02 වනදා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී සමාගමේ නීතීඥයින් විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ සමාගම ප්රතිව්යුහගත කිරීමක් කරන බැවින් එම තැන්පතු ලබාදිය නොහැකි බවයි.

කෙසේවෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම සමාගම බංකොලොත්වීම නිසා තැන්පතු කරුවන් 6000 ක් පමණ අසරණ වී තිබෙන බවත් සමාගමේ තැන්පතු කර තිබෙන මුදල රුපියල් බිලියන 3.4 ක් පමණ වන බවයි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=355329706

[QUOTE="sherlock, post: 15556959, member: 106046"] [B][SIZE="5"]සනාව පෙන්වා මුදල් ගැරූ CIFL, අර්බුදය මෙන්න [/SIZE][/B] [SIZE="4"]අද කොටස් මිල සියයට 20 කින් බිම බංකොලොත්වී ඇතැයි චෝදනා එල්ලවී තිබෙන ක්රිකට් ක්රීඩක සනත් ජයසූරියද සන්නාම තානාපති ධූරයක් ඉසිලූ සෙන්ට්රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම අද කොළඹ කොටස් වෙළඳ පොළට කළ දැනුම් දීම හමුවේ සමාගමේ කොටසක් අද සියයට 20 කින් කඩා වැටුණි. මේ අනුව, කොටසක මිල ශත 10 කින් පහළ ගිය අතර ගනුදෙනු අවසානයේදී කොටසක මිල ශත 40 ක් විය. සමාගමට පසුගිය කාලයේදී මුහුණ දීමට සිදුවූ ක්රියාදාමය පිළිබඳව සමාගම විසින් අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණු අතර එහිදී පවසා තිබුණේ 2012 දෙසැම්බර් 24 වනදා එහි ප්රධාන විධායකවරයා ඉවත් කළ පසුව ලක්ෂ්මන් රූපසිංහ මහතාව වැඩ බලන ප්රධාන විධායක නිළධාරියා ලෙස පත්කළ බවයි. කළමනාකරණය වෙනස්වීම නිසා බොහෝ තැන්පතු කරුවන් සිය තැන්පතු ඉල්ලා සිටි බවත් සමාගම තුළට පැමිණි මුදල් වලට වඩා වැඩි ප්රමාණයක් තැන්පතු කරුවන් ඉල්ලා සිටීම නිසා මුදල් ගෙවීමේ ගැටලුවක් මතුවූ බවත් සමාගම කියා ඇත. මේ අතර, සමාගමේ නව ආයෝජකයින් විසින් කියා ඇත්තේ ඔවුන් අධ්යක්ෂ මණ්ඩලයට පැමිණෙන තුරු සමාගමේ කිසිදු වත්කමක් විකුණා දැමීම හෝ අරමුදල් රැස් කිරීම නොකරන ලෙසයි. මෙවැනි තත්ත්වයක් තුළ සමාගමේ චෙක්පත් කිහිපයක්ම අගරු වූ බවත් 2013 මැයි 02 වනදා නව ආයෝජකයා විසින් සමාගමේ කළමනාකාරීත්වය භාරගත් බවත් සඳහන්ය. මෙහිදී, ආයෝජකයා පොරොන්දු වී තිබෙන්නේ සමාගමේ සියළුම වගකීම් සහ හිඟ පොලී මුදල් පියවා දමන නමුත් පොරොන්දු වූ පරිදි එවැනි කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව සමාගම පවසා තිබේ. පසුව මහ බැංකුව විසින් මෙම සමාගමේ කළමනාකාරීත්වය 2013 ජූලි 01 වනදා පීපල්ස් ලීසිං සමාගමට පවරා ඇත. මේ අතර, සමාගම විසින් ලබාදුන් චෙක්පත් අගරු වූ තැන්පතු කරුවන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කර තිබෙන අතර පසුව එය අධිකරණ ක්රියා මාර්ගයක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙම විභාගය 2013 සැප්තැම්බර් 02 වනදා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී සමාගමේ නීතීඥයින් විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ සමාගම ප්රතිව්යුහගත කිරීමක් කරන බැවින් එම තැන්පතු ලබාදිය නොහැකි බවයි. කෙසේවෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම සමාගම බංකොලොත්වීම නිසා තැන්පතු කරුවන් 6000 ක් පමණ අසරණ වී තිබෙන බවත් සමාගමේ තැන්පතු කර තිබෙන මුදල රුපියල් බිලියන 3.4 ක් පමණ වන බවයි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=355329706[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom