Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොංකොං ආයෝජන සමුළුවේදී අපේ අය කී දෑ මෙන්න

සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොළඹ කොටස් වෙළඳ පොළ එක්ව හොංකොං හි, ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවැත්වූ “ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමු“ යන එක්දින ආයෝජන සමුළුව සාර්ථක වූ බව විනිමය කොමිසම හා කොටස් වෙළඳ පොළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මේ අනුව, අද පැවැත්වුණු මෙම සමුළුව සඳහා ආයතනික හා මහා පරිමාණ ආයෝජකයින්ද, ආයෝජන කළමනාකරුවන්ද සියයකට අධික පිරිසක් සහභාගී වූ බව සඳහන්ය.

මෙහිදී, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සහ ප්‍රාග්ධන වෙළඳ පොළ තුළ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කොටස් වෙළඳ පොළේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන අය පැමිණි පිරිස දැනුවත් කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්ව තිබෙන බවත් පසුබා තිබෙන ගෝලීය ආර්ථිකය හමුවේ විදේශීය ආයෝජකයින්ට ලංකාව තුළ වැඩි අවස්ථාවන් නිර්මාණය වී ඇති බවයි.

පසුගිය වසර කිහිපය තුළ මෙරට ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමන හා මූල්‍ය යටිතල පහසුකම් රාමුව සැලකිය යුතු අන්දමින් සංවර්ධනය වී තිබෙන බවත් අන්තර් ජාතික සුරැකුම් පත් කොමිෂන් සභා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් නියාමන හා මූල්‍ය යටිතල පහසුකම් නියාමන රාමුව උසස් කිරීම සඳහා පියවර ගන්නා බවත් මෙහිදී අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා මහතා පවසා තිබේ.

එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීම සඳහා අන්තර් ජාතික නියාමකයින් සමග සමීපව කටයුතු කරමින් අන්තර් ජාතික මට්ටමට නියාමනය වෙනස් කිරීමට කටයුතු කර තිබෙන බව ගොඩහේවා මහතා හොංකොං ආයෝජකයින්ට පවසා ඇත.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා කියා තිබෙන්නේ හොංකොං හිදී ලංකාව පැවැත්වූ පළමුවන ආයෝජන සමුළුව සඳහා විශාල පිරිසක් සහභාගී වීම ගැන සතුටු වන බවත් සමස්ත වෙළඳ පොළේ විදේශීය ක්‍රියාකාරීත්වය වර්ධනය වීම නිසා ඉදිරි වසරේදී ප්‍රාග්ධන වෙළඳ පොළ තවත් වර්ධනය වනු ඇති බවයි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1471260306

[QUOTE="sherlock, post: 15574240, member: 106046"] [B][SIZE="5"]හොංකොං ආයෝජන සමුළුවේදී අපේ අය කී දෑ මෙන්න[/SIZE][/B] [SIZE="4"]සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොළඹ කොටස් වෙළඳ පොළ එක්ව හොංකොං හි, ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවැත්වූ “ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමු“ යන එක්දින ආයෝජන සමුළුව සාර්ථක වූ බව විනිමය කොමිසම හා කොටස් වෙළඳ පොළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියයි. මේ අනුව, අද පැවැත්වුණු මෙම සමුළුව සඳහා ආයතනික හා මහා පරිමාණ ආයෝජකයින්ද, ආයෝජන කළමනාකරුවන්ද සියයකට අධික පිරිසක් සහභාගී වූ බව සඳහන්ය. මෙහිදී, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සහ ප්‍රාග්ධන වෙළඳ පොළ තුළ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කොටස් වෙළඳ පොළේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන අය පැමිණි පිරිස දැනුවත් කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්ව තිබෙන බවත් පසුබා තිබෙන ගෝලීය ආර්ථිකය හමුවේ විදේශීය ආයෝජකයින්ට ලංකාව තුළ වැඩි අවස්ථාවන් නිර්මාණය වී ඇති බවයි. පසුගිය වසර කිහිපය තුළ මෙරට ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමන හා මූල්‍ය යටිතල පහසුකම් රාමුව සැලකිය යුතු අන්දමින් සංවර්ධනය වී තිබෙන බවත් අන්තර් ජාතික සුරැකුම් පත් කොමිෂන් සභා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව තවදුරටත් නියාමන හා මූල්‍ය යටිතල පහසුකම් නියාමන රාමුව උසස් කිරීම සඳහා පියවර ගන්නා බවත් මෙහිදී අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා මහතා පවසා තිබේ. එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ සම්බන්ධයෙන් විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීම සඳහා අන්තර් ජාතික නියාමකයින් සමග සමීපව කටයුතු කරමින් අන්තර් ජාතික මට්ටමට නියාමනය වෙනස් කිරීමට කටයුතු කර තිබෙන බව ගොඩහේවා මහතා හොංකොං ආයෝජකයින්ට පවසා ඇත. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා කියා තිබෙන්නේ හොංකොං හිදී ලංකාව පැවැත්වූ පළමුවන ආයෝජන සමුළුව සඳහා විශාල පිරිසක් සහභාගී වීම ගැන සතුටු වන බවත් සමස්ත වෙළඳ පොළේ විදේශීය ක්‍රියාකාරීත්වය වර්ධනය වීම නිසා ඉදිරි වසරේදී ප්‍රාග්ධන වෙළඳ පොළ තවත් වර්ධනය වනු ඇති බවයි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1471260306[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom