Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටච්වුඩ් ගැන පරීක්ෂණ විනිමය කොමිසම දැඩි කරයි

කොටස් ගනුදෙනු අද සිට දෙවන වරටත් නවතී

තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ක්‍රිකට් ක්‍රීඩකයින් යොදවා ඒවා ප්‍රචලිත කරන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු දෙවන වතාවටත් අද සිට තවත් දින තුනක් අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කර තිබේ.

මේ අනුව, සමාගම පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදුකර තිබෙන කොමිසම තීන්දු කර තිබෙන්නේ සමාගම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමටයි.

මේ බව, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වන ධම්මික පෙරේරා මහතා කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

සමාගම වෙත කොමිසම විසින් යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබෙන්නේ මෙම සමාගමේ අයිතියෙන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් මහජනතාව සතු බවත් කොමිසම විසින් සිදුකළ මූලික පරීක්ෂණයේදී සොයාගත් කරුණු හා එල්ලවී තිබෙන චෝදනාවන් පදනම් කරගනිමින් අදාළ පුළුල් පරීක්ෂණය සිදුකරන බවයි.

මේ අනුව, මෙම පරීක්ෂණය සිදුවන කාලය තුළදී කොමිසමේ පූර්ව අනුමැතියකින් තොරව සමාගමට සමහර කරුණු සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකිය.

පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි.

මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබුෙණ් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය.

මෙම දැන්වීම පළකර තිබුණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=615927724

[QUOTE="sherlock, post: 15578516, member: 106046"] [B][SIZE="5"]ටච්වුඩ් ගැන පරීක්ෂණ විනිමය කොමිසම දැඩි කරයි[/SIZE][/B] [SIZE="4"]කොටස් ගනුදෙනු අද සිට දෙවන වරටත් නවතී තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ක්‍රිකට් ක්‍රීඩකයින් යොදවා ඒවා ප්‍රචලිත කරන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු දෙවන වතාවටත් අද සිට තවත් දින තුනක් අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කර තිබේ. මේ අනුව, සමාගම පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදුකර තිබෙන කොමිසම තීන්දු කර තිබෙන්නේ සමාගම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමටයි. මේ බව, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වන ධම්මික පෙරේරා මහතා කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. සමාගම වෙත කොමිසම විසින් යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබෙන්නේ මෙම සමාගමේ අයිතියෙන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් මහජනතාව සතු බවත් කොමිසම විසින් සිදුකළ මූලික පරීක්ෂණයේදී සොයාගත් කරුණු හා එල්ලවී තිබෙන චෝදනාවන් පදනම් කරගනිමින් අදාළ පුළුල් පරීක්ෂණය සිදුකරන බවයි. මේ අනුව, මෙම පරීක්ෂණය සිදුවන කාලය තුළදී කොමිසමේ පූර්ව අනුමැතියකින් තොරව සමාගමට සමහර කරුණු සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකිය. පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි. මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබුෙණ් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය. මෙම දැන්වීම පළකර තිබුණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.[/SIZE] [url]http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=615927724[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom