Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළෙඳපොළේ එළු න්‍යාය

එකමත් එක කාලෙක වෙළෙන්ඳෙක් ගමකට පැමිණ එහි සිටි ගැමියන්ට අපූරු යෝජනාවක් කළේය. ඒ තමාට එළුවන් මිලට ගැනීමට අවශ්‍ය බවත්, එක් එළුවෙකු වෙනුවෙන් රුපියල් 100 බැගින් ගෙවීමට තමා සූදානම් බවත්ය. ඒ වන විට එම ගමට ආසන්න කැලෑ බද ප්‍රදේශවල එළුවන් දහස් ගණනක් සිටියේය. ගැමියන් කළේ කැළයට ගොස් එළුවන් අල්ලා ගෙනැවිත් වෙළෙන්ඳාට බාර දීමයි.

කල් යෑමේ දී වෙළෙන්ඳාගේ එළු පට්ටිය එළුවන් දහස් ගණනකින් පිරී ගියේය. ඒ වන විට රුපියල් 100 ට එළුවන් ඇල්ලීමේ ආශාව ද ගැමියන්ගෙන් ක්‍රමයෙන් හීනවෙමින් පැවතුණි.

ටික දිනකින් වෙළෙන්ඳා කියා සිටියේ තමන් වෙත ගෙනැත් දෙන එළුවෙකුට රුපියල් 150 බැගින් ගෙවීමට තමා සූදානම් බවයි. නැවත වරක් ගැමියන් එළුවන් ඇල්ලීමට පටන් ගත්තෝය. නොබෝ දිනකින් වෙළන්ඳා තමන් සතු එළුවන් ගණන වැඩිකර ගත්තේය. දින කිහිපයකින් පෙර පරිදිම එළුවන් සැපයීමට ගැමියන් තුළ තිබූ උනන්දුව හීන වී ගියේය.

තවත් දින කිහිපයකට පසුව වෙළෙන්ඳා කියා සිටියේ තමන් එක් එළුවෙකු හට රුපියල් 200 ක් ගෙවන බවයි. ඒ වන විට කැලයේ සිටි එළුවන් ගණන සීමිත වූ අතර ගැමියන් හැකි පමණින් එළුවන් අල්ලා වෙළෙන්ඳා වෙත ගෙනැවිත් දුන්නෝය.

තවත් දින ගිහිපයක් ගතවීමෙන් අනතුරුව වෙළෙන්ඳා කියා සිටියේ එක් එළුවෙකුට රුපියල් 250 බැගින් ගෙවීමට සූදානම් බවයි. තමන් ටික දිනකට නගරයට යන බවත්, තමා වෙනුවෙන් තමාගේ ගෝලයා එළුවන් මිල දී ගැනීම සිදුකරනු ලබන බවත් ඔහු ගැමියන් වෙත කියා තිබුණි. එහෙත් රුපියල් 250 කට සැපයීමට තරම් ප්‍රමාණවත් එළුවන් ප්‍රමාණයක් ඒ වන විට කැලය තුළ නොවීය. ගැමියන්ට අල්ලා ගැනීමට හැකිවූයේ එළුවන් තුන් හතර දෙනෙකු පමණි. කැලයේ සිටි එළුවන් සියල්ලම පාහේ ඒ වන විට සිටියේ වෙළෙන්ඳාගේ එළු පට්ටිය තුළය. වෙළෙන්ඳා ගමේ නොසිටි අතර ගෝලයා වෙළෙන්ඳා වෙනුවෙන් එළුවන් මිල දී ගැනීම සිදුකළේය.

ටික දිනකින් වෙළෙන්ඳාගේ ගෝලයා ගැමියන් වෙත කියා සිටියේ, වෙළෙන්ඳා නැවත ගමට ආපසු රුපියල් 500 බැගින් එළුවන් මිල දී ගැනීමට සූදානම් බවයි. අවශ්‍ය නම් දැනට තමා සතු එළුවන් රුපියල් 350 බැගින් විකිණීමට හැකි බව ත් ඔහු කීවේය.

ගැමියන් තමන් සන්තක වූ සියලූ මුදල් වැය කර ගෝලයාගෙන් එළුවන් මිල දී ගත්තෝය. ඒ එක් එළුවෙකු වෙනුවෙන් රුපියල් 350 බැගින් ගෙවීමෙනි. ඇතැම් ගැමියෝ ණයට මුදල් ගෙන ද, තම ගෙවල් දොරවල් උකසට තබා මුදල් සොයා ගනිමින් ද ගෝලයාගෙන් එළුවන් මිල දී ගත්තෝය.

දින කිහිපයක් ගත වුවත් වෙළෙන්ඳා නැවත ගමට පැමිණියේ නැත. ඔහුගේ ගෝලයා ද සොයා ගැනීමට නොවීය.

(මෙය facebook හරහා share වූ post එකක සිංහල අනුවර්තනයකි.)

http://www.lankabusinessnews.com/13.09.September/135.Stock.html

[QUOTE="sherlock, post: 15606772, member: 106046"] [B][SIZE="5"]කොටස් වෙළෙඳපොළේ එළු න්‍යාය[/SIZE][/B] [SIZE="4"]එකමත් එක කාලෙක වෙළෙන්ඳෙක් ගමකට පැමිණ එහි සිටි ගැමියන්ට අපූරු යෝජනාවක් කළේය. ඒ තමාට එළුවන් මිලට ගැනීමට අවශ්‍ය බවත්, එක් එළුවෙකු වෙනුවෙන් රුපියල් 100 බැගින් ගෙවීමට තමා සූදානම් බවත්ය. ඒ වන විට එම ගමට ආසන්න කැලෑ බද ප්‍රදේශවල එළුවන් දහස් ගණනක් සිටියේය. ගැමියන් කළේ කැළයට ගොස් එළුවන් අල්ලා ගෙනැවිත් වෙළෙන්ඳාට බාර දීමයි. කල් යෑමේ දී වෙළෙන්ඳාගේ එළු පට්ටිය එළුවන් දහස් ගණනකින් පිරී ගියේය. ඒ වන විට රුපියල් 100 ට එළුවන් ඇල්ලීමේ ආශාව ද ගැමියන්ගෙන් ක්‍රමයෙන් හීනවෙමින් පැවතුණි. ටික දිනකින් වෙළෙන්ඳා කියා සිටියේ තමන් වෙත ගෙනැත් දෙන එළුවෙකුට රුපියල් 150 බැගින් ගෙවීමට තමා සූදානම් බවයි. නැවත වරක් ගැමියන් එළුවන් ඇල්ලීමට පටන් ගත්තෝය. නොබෝ දිනකින් වෙළන්ඳා තමන් සතු එළුවන් ගණන වැඩිකර ගත්තේය. දින කිහිපයකින් පෙර පරිදිම එළුවන් සැපයීමට ගැමියන් තුළ තිබූ උනන්දුව හීන වී ගියේය. තවත් දින කිහිපයකට පසුව වෙළෙන්ඳා කියා සිටියේ තමන් එක් එළුවෙකු හට රුපියල් 200 ක් ගෙවන බවයි. ඒ වන විට කැලයේ සිටි එළුවන් ගණන සීමිත වූ අතර ගැමියන් හැකි පමණින් එළුවන් අල්ලා වෙළෙන්ඳා වෙත ගෙනැවිත් දුන්නෝය. තවත් දින ගිහිපයක් ගතවීමෙන් අනතුරුව වෙළෙන්ඳා කියා සිටියේ එක් එළුවෙකුට රුපියල් 250 බැගින් ගෙවීමට සූදානම් බවයි. තමන් ටික දිනකට නගරයට යන බවත්, තමා වෙනුවෙන් තමාගේ ගෝලයා එළුවන් මිල දී ගැනීම සිදුකරනු ලබන බවත් ඔහු ගැමියන් වෙත කියා තිබුණි. එහෙත් රුපියල් 250 කට සැපයීමට තරම් ප්‍රමාණවත් එළුවන් ප්‍රමාණයක් ඒ වන විට කැලය තුළ නොවීය. ගැමියන්ට අල්ලා ගැනීමට හැකිවූයේ එළුවන් තුන් හතර දෙනෙකු පමණි. කැලයේ සිටි එළුවන් සියල්ලම පාහේ ඒ වන විට සිටියේ වෙළෙන්ඳාගේ එළු පට්ටිය තුළය. වෙළෙන්ඳා ගමේ නොසිටි අතර ගෝලයා වෙළෙන්ඳා වෙනුවෙන් එළුවන් මිල දී ගැනීම සිදුකළේය. ටික දිනකින් වෙළෙන්ඳාගේ ගෝලයා ගැමියන් වෙත කියා සිටියේ, වෙළෙන්ඳා නැවත ගමට ආපසු රුපියල් 500 බැගින් එළුවන් මිල දී ගැනීමට සූදානම් බවයි. අවශ්‍ය නම් දැනට තමා සතු එළුවන් රුපියල් 350 බැගින් විකිණීමට හැකි බව ත් ඔහු කීවේය. ගැමියන් තමන් සන්තක වූ සියලූ මුදල් වැය කර ගෝලයාගෙන් එළුවන් මිල දී ගත්තෝය. ඒ එක් එළුවෙකු වෙනුවෙන් රුපියල් 350 බැගින් ගෙවීමෙනි. ඇතැම් ගැමියෝ ණයට මුදල් ගෙන ද, තම ගෙවල් දොරවල් උකසට තබා මුදල් සොයා ගනිමින් ද ගෝලයාගෙන් එළුවන් මිල දී ගත්තෝය. දින කිහිපයක් ගත වුවත් වෙළෙන්ඳා නැවත ගමට පැමිණියේ නැත. ඔහුගේ ගෝලයා ද සොයා ගැනීමට නොවීය. (මෙය facebook හරහා share වූ post එකක සිංහල අනුවර්තනයකි.)[/SIZE] [url]http://www.lankabusinessnews.com/13.09.September/135.Stock.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom