Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් මිලියන 119ක ලාභාංශයක් නිවේදනය කරයි

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. විසින් 2013/14 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ශත 50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව ගෙවනු ලබන මුළු ලාභාංශ මුදල රුපියල් මිලියන 119 කි. මෙම ලාභාංශය 2013 ඔක්තෝබර් 10 වන දින ගෙවීමට මේ වන විට කටයුතු යොදා ඇත. මෙසේ සමාගම විසින් ලාභාංශ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2013 මාර්තු මාසයේ දී සිය සංචිත ප්‍රාග්ධනීකරණය කරමින් සෑම කොටස් 10.9 කටම එක් කොටස බැගින් ප්රදානය කිරීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට්, වසර 30 කට අධික කාලයක් පුරාවට මූල්‍ය සේවා කර්මාන්තයේ නිරත සමාගමකි. පසුගිය 2013 ජූනි 30 වන දිනෙන් අවසන් කාර්තුව සඳහා ප්‍රකාශයට පත්කරනු ලැබූ අතුරු මූල්‍ය වාර්තාවට අනුව සමාගමේ වත්කම් පදනම මේ වන විට රුපියල් බිලියන 20 සීමාව ඉක්මවා තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සිය සේවාවන් ව්‍යාප්ත කර ඇති කොමර්ෂල් ක්‍රෙඩිට්, අද වන විට සේවා ස්ථාන 60ක් දක්වා සිය සේවා ජාලය ව්‍යාප්ත කර ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන අතිවිශිෂ්ට සේවය අගයනු වස් 2012 ස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන ප්රදානයේ දී වසරේ හොඳම සේවා සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය දිනාගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් සමත් වූ අතර මෙම කාලයේ දී තවත් දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මානයන් රැසකින් පිදුම් ලැබීමට ද කොමර්ෂල් ක්‍රෙඩිට් සමත් විය.

http://www.lankabusinessnews.com/13.09.September/179.COCR.html

[QUOTE="sherlock, post: 15634228, member: 106046"] [B][SIZE="5"]කොමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් මිලියන 119ක ලාභාංශයක් නිවේදනය කරයි [/SIZE][/B] [SIZE="3"] කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. විසින් 2013/14 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ශත 50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව ගෙවනු ලබන මුළු ලාභාංශ මුදල රුපියල් මිලියන 119 කි. මෙම ලාභාංශය 2013 ඔක්තෝබර් 10 වන දින ගෙවීමට මේ වන විට කටයුතු යොදා ඇත. මෙසේ සමාගම විසින් ලාභාංශ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2013 මාර්තු මාසයේ දී සිය සංචිත ප්‍රාග්ධනීකරණය කරමින් සෑම කොටස් 10.9 කටම එක් කොටස බැගින් ප්රදානය කිරීමෙන් අනතුරුවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි මෙරට ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට්, වසර 30 කට අධික කාලයක් පුරාවට මූල්‍ය සේවා කර්මාන්තයේ නිරත සමාගමකි. පසුගිය 2013 ජූනි 30 වන දිනෙන් අවසන් කාර්තුව සඳහා ප්‍රකාශයට පත්කරනු ලැබූ අතුරු මූල්‍ය වාර්තාවට අනුව සමාගමේ වත්කම් පදනම මේ වන විට රුපියල් බිලියන 20 සීමාව ඉක්මවා තිබේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සිය සේවාවන් ව්‍යාප්ත කර ඇති කොමර්ෂල් ක්‍රෙඩිට්, අද වන විට සේවා ස්ථාන 60ක් දක්වා සිය සේවා ජාලය ව්‍යාප්ත කර ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන අතිවිශිෂ්ට සේවය අගයනු වස් 2012 ස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන ප්රදානයේ දී වසරේ හොඳම සේවා සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය දිනාගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් සමත් වූ අතර මෙම කාලයේ දී තවත් දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මානයන් රැසකින් පිදුම් ලැබීමට ද කොමර්ෂල් ක්‍රෙඩිට් සමත් විය.[/SIZE] [url]http://www.lankabusinessnews.com/13.09.September/179.COCR.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom