Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Stock Exchange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. CDS account එකක් දැන් CSE app එක හරහා open කරන්න පුලුවන්. ඒක open කරද්දි අපි තෝරගන්න broker company එක select කරන්න ඕනෑ. broker ගේ ලොකු සම්බදකමක් නෑ CDS එක ඕපන් කරන එකට. නමුත් account එක active වෙන්න broker ඔයාගෙ තොරතුරු සහතික කරන්න ඕනෑ. ඒකට දැන් ගොඩක් කම්පැනි zoom meeting එකක් අරගෙන ID, address verification එක කරනවා.

2. දුරේ ප්‍රශ්ණයක් නෑ. දැන් හැමදේම ඔන්ලයින් හෝ කෝල් වලින් තමයි වෙන්නේ. online trading ගන්න වුනත් අවශ්‍යය document ඊ මේල් හරහා තමා යැවෙන්නේ.

3. Atrad විතරක් නෙමෙයි DirectFn එකත් අවුලක් නෑ. ප්‍රදාන වශයෙන් ඔය දෙක තමයි බ්රෝකර්ලා පාවිච්චි කරන්නේ. සමහර කම්පැනි ඔන්ලයින් ට්‍රේඩින් දෙන්න අඩුම ගානක් ගන්නවා. 10,000/= ඉදන් 100,000/= වගේ වෙනකන්. සමහරු නිකන්ම දෙනවා. Nestor ලා (DirectFn) අන්තිමට බලද්දී 10,000/= ක් CDS එකට ඩිපොසිට් කරන්න ඕන ඔන්ලයින් දෙන්න. softlogic ලා (Atrad) නිකන් ම දෙනවා කියලා කියලා තියනවා දැක්කා fb group එකක. හොයලා බලන්න.

[QUOTE="Niko Boy, post: 28826407, member: 555094"] [SIZE=5]1. CDS account එකක් දැන් CSE app එක හරහා open කරන්න පුලුවන්. ඒක open කරද්දි අපි තෝරගන්න broker company එක select කරන්න ඕනෑ. broker ගේ ලොකු සම්බදකමක් නෑ CDS එක ඕපන් කරන එකට. නමුත් account එක active වෙන්න broker ඔයාගෙ තොරතුරු සහතික කරන්න ඕනෑ. ඒකට දැන් ගොඩක් කම්පැනි zoom meeting එකක් අරගෙන ID, address verification එක කරනවා. 2. දුරේ ප්‍රශ්ණයක් නෑ. දැන් හැමදේම ඔන්ලයින් හෝ කෝල් වලින් තමයි වෙන්නේ. online trading ගන්න වුනත් අවශ්‍යය document ඊ මේල් හරහා තමා යැවෙන්නේ. 3. Atrad විතරක් නෙමෙයි DirectFn එකත් අවුලක් නෑ. ප්‍රදාන වශයෙන් ඔය දෙක තමයි බ්රෝකර්ලා පාවිච්චි කරන්නේ. සමහර කම්පැනි ඔන්ලයින් ට්‍රේඩින් දෙන්න අඩුම ගානක් ගන්නවා. 10,000/= ඉදන් 100,000/= වගේ වෙනකන්. සමහරු නිකන්ම දෙනවා. Nestor ලා (DirectFn) අන්තිමට බලද්දී 10,000/= ක් CDS එකට ඩිපොසිට් කරන්න ඕන ඔන්ලයින් දෙන්න. softlogic ලා (Atrad) නිකන් ම දෙනවා කියලා කියලා තියනවා දැක්කා fb group එකක. හොයලා බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom