Colombo Stock Exchange

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    CSE Investing ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ නොදන්න දේවල් ටිකක් දැන ගන්න.දන්න අය මේ ප්‍රශන් ටිකට උත්තර දෙන්න

    1. මොකද්ද CDS account එකක් open කරන්න පුලුවන් හොඳම broker company එක
    2. Broker company එකක් තෝරගද්දි, CDS account එකක් online open කරන්න පුලුවන් වුනත්, යන්න පුලුවන් දුරක Branch එකක් තියෙන broker company එකක් තෝරගන්න එකේ වාසියක් තියෙනවාද.
    3. Atrad support කරන්නේ Atrad website එකේ තියෙන broker company වලට විතරද. උදා: Bartleet එක Atrad website එකේ නෑ. එතකොට Bartleet එක broker company එක විදිහට තෝරගත්තොත් Atrad එක හම්බෙන්නේ නැද්ද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    1-- එහෙම කියන්න අමාරුයි ඉතින්. එක broker කෙනෙක් ගැන විතරයි අත්දැකීම් තියෙන්නෙ

    2. නෑ account එකක් open කරාට පස්සේ එහෙම ඔයාලට උපදෙස් දෙන්න එක්කෙනෙක් දෙනවා එයාගේ ෆෝන් නම්බර් එකත් දෙනවා. ඒට්‍රැඩ් ගත්තට පස්සේ ඔක්කොම ඔන්ලයින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක ගන්න invest කරන්න ඕනේ අවම ගානක් තියෙනවා. company වලින් company වලට ඒක වෙනස් වෙනවා.

    3 ඒට්‍රැඩ් විතරක් නෙමේ තව එව්වා තියෙනවා මතක හැටියට
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    1. CDS account එකක් දැන් CSE app එක හරහා open කරන්න පුලුවන්. ඒක open කරද්දි අපි තෝරගන්න broker company එක select කරන්න ඕනෑ. broker ගේ ලොකු සම්බදකමක් නෑ CDS එක ඕපන් කරන එකට. නමුත් account එක active වෙන්න broker ඔයාගෙ තොරතුරු සහතික කරන්න ඕනෑ. ඒකට දැන් ගොඩක් කම්පැනි zoom meeting එකක් අරගෙන ID, address verification එක කරනවා.
    2. දුරේ ප්‍රශ්ණයක් නෑ. දැන් හැමදේම ඔන්ලයින් හෝ කෝල් වලින් තමයි වෙන්නේ. online trading ගන්න වුනත් අවශ්‍යය document ඊ මේල් හරහා තමා යැවෙන්නේ.
    3. Atrad විතරක් නෙමෙයි DirectFn එකත් අවුලක් නෑ. ප්‍රදාන වශයෙන් ඔය දෙක තමයි බ්‍රෝකර්ලා පාවිච්චි කරන්නේ. සමහර කම්පැනි ඔන්ලයින් ට්‍රේඩින් දෙන්න අඩුම ගානක් ගන්නවා. 10,000/= ඉදන් 100,000/= වගේ වෙනකන්. සමහරු නිකන්ම දෙනවා. Nestor ලා (DirectFn) අන්තිමට බලද්දී 10,000/= ක් CDS එකට ඩිපොසිට් කරන්න ඕන ඔන්ලයින් දෙන්න. softlogic ලා (Atrad) නිකන් ම දෙනවා කියලා කියලා තියනවා දැක්කා fb group එකක. හොයලා බලන්න.
     
    • Like
    Reactions: jzx and ComradeR

    මොකද්ද ඒ Broker company එක. ඒක හොඳයිද?

    ID එකේ තියෙන Address එකේ නෙමේනම් ඉන්නේ. බිල් එන්නේ මගේ නමට නෙමේ නම් කොහොමද Address verification එක කරන්නේ
    ------ Post added on May 3, 2023 at 11:46 AM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    මොකද්ද ඒ Broker company එක. ඒක හොඳයිද?

    ID එකේ තියෙන Address එකේ නෙමේනම් ඉන්නේ. බිල් එන්නේ මගේ නමට නෙමේ නම් කොහොමද Address verification එක කරන්නේ
    ------ Post added on May 3, 2023 at 11:46 AM
    ඒක ඉතින් බ්‍රෝකර් එක්ක කතා කරගන්න වෙනවා. ID එකේ ඇඩ්‍රස් එකට ලියුම් ආවොත් ගන්න පුලුවන් නම් ගැටලුවක් නෑ (IDඑකේ ඇඩ්‍රස් එක අම්මා තාත්තා ඉන්න මහ ගෙදර වගේ නම්). ග්‍රාම නිලධාරී පදිංචි සහතිකයක් දෙන්න වෙයි එක්කො.
     
    • Like
    Reactions: geeko

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,549
    1,531
    113
    Galle
    etakota machan mata shares ganna ona unot awama 10000 dala patan ganna puluwanda...mamat wadeta asai danna ekek na machan ahaganna...etakota apita ada invest karala heta share price wadi wena welawak balala sell karanna puluwanda
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    100000 yi
    ඒ කියන්නේ ලක්ෂයක් ගෙවන්න ඕනේද නැත්තන් අපේ CDS Account එකට දාලා ඒව අපිට Trade කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඒ කියන්නේ ලක්ෂයක් ගෙවන්න ඕනේද නැත්තන් අපේ CDS Account එකට දාලා ඒව අපිට Trade කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද
    ඔව් මම ගත්තු කාලෙ එකව්න්ට් එකේ අවම ලක්ශයක් තියෙන්න ඕනෙ. ඒවා ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන්න පුලුහන්

    etakota machan mata shares ganna ona unot awama 10000 dala patan ganna puluwanda...mamat wadeta asai danna ekek na machan ahaganna...etakota apita ada invest karala heta share price wadi wena welawak balala sell karanna puluwanda
    puluhan ..
    ------ Post added on May 4, 2023 at 12:08 AM
     
    • Love
    Reactions: Bumbzy

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඔව් මම ගත්තු කාලෙ එකව්න්ට් එකේ අවම ලක්ශයක් තියෙන්න ඕනෙ. ඒවා ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන්න පුලුහන්
    ok, Thanks machan
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    ඒ කියන්නේ ලක්ෂයක් ගෙවන්න ඕනේද නැත්තන් අපේ CDS Account එකට දාලා ඒව අපිට Trade කරන්න පාවිච්චි කරන්න පුලුවන්ද
    trade krnna pawichchi krnna plwn.

    CSE Investing ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ නොදන්න දේවල් ටිකක් දැන ගන්න.දන්න අය මේ ප්‍රශන් ටිකට උත්තර දෙන්න

    1. මොකද්ද CDS account එකක් open කරන්න පුලුවන් හොඳම broker company එක
    2. Broker company එකක් තෝරගද්දි, CDS account එකක් online open කරන්න පුලුවන් වුනත්, යන්න පුලුවන් දුරක Branch එකක් තියෙන broker company එකක් තෝරගන්න එකේ වාසියක් තියෙනවාද.
    3. Atrad support කරන්නේ Atrad website එකේ තියෙන broker company වලට විතරද. උදා: Bartleet එක Atrad website එකේ නෑ. එතකොට Bartleet එක broker company එක විදිහට තෝරගත්තොත් Atrad එක හම්බෙන්නේ නැද්ද
    1. depends.. mma open kre first guardians equities. ee dwswla online free dunne. atrad
    2. kisima wasiya nha. everything is online
    3. ow. broker thorgnn klin call krla ahnn online gnn deposit krnn one min ganai.. hmbena online platform ekai mkkd kyla
    ------ Post added on May 4, 2023 at 11:39 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    trade krnna pawichchi krnna plwn.

    1. depends.. mma open kre first guardians equities. ee dwswla online free dunne. atrad
    2. kisima wasiya nha. everything is online
    3. ow. broker thorgnn klin call krla ahnn online gnn deposit krnn one min ganai.. hmbena online platform ekai mkkd kyla
    ------ Post added on May 4, 2023 at 11:39 AM
    Hari machan, Thanks