Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Suburban Railway Project
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමයි මචන් හේතුව. KV line එකේ බලාපොරොත්තු වෙන සෙනඟ සෙට් උනහම ඒ සෙනඟ අදින්න විනාඩි 3 කට සැරයක් කෝච්චි යවන්න වෙනව. Rail crossing (Level Crossing) එකකදි කෝච්චියක් මාරු වෙද්දි කෝච්චිය එන්න විනාඩියකටවත් කලින් ඉඳන් පාර වහන්න වෙනව. KV line එක මහරගම ඉඳන් කොටුව වෙනකන් cross කරන පාරවල් එසේ මෙසේ පාරවල් නෙමෙයි. Baseline, Cotta Road එහෙම විශේෂයෙන්ම. එතකොට දැනටත් ඒ පාරවල් බොහොම අමාරුවෙන් පණ අදින්නෙ. මේ ටික වචනයක් වචනයක් ගානෙ පරිස්සමට කියවන්න.

පාර විනාඩියකට වැහුවම පිටිපස්සෙන් පෝලිමට සෙට් වෙනව ඒ විනාඩියේදි පාර නොවැහුවනම් පාරෙ යන්න තිබ්බ වාහන තොගේ. ඒ තොගෙ පාර වහල ඉඳල ඇරියම මුළු පෝලිමම එකපාර accellator එක උඩ නගින්නෙ නෑ. ඉස්සරහ එකා යනව, ඌ ගිහාම පස්සෙ එකා යනව, ඌටත් පස්සෙ ඊට පස්සෙ එකා පාගනව ඔහොමනෙ වෙන්නෙ. පාරෙ සාමාන්‍ය හන්දියක එක තප්පර 30 කට Green light ඇරියම ඒක අස්සෙන් පෝළිමේ 20 වෙනියගෙ වාරෙ එද්දි ආයි රතු වැටෙනවනෙ. ඒ කියන්නෙ නොවහපු පාරක විනාඩියක් ඇතුලත වාහන 100ක් වේගෙන් සට සට ගාල මාරු වෙද්දි වහල ඉඳල ඇරපු රේල් ගේට්ටුවක්/Traffic light එකක් හරහා නිශ්චලව ඉඳල crossing එක හරහා ඒ වාහන 100 මාරු වෙන්න යනව විනාඩි 3ක් වත් තව. තව විනාඩි 3ක් දෙන්න බෑනෙ. විනාඩි 2ක් යනකොටම ඊළඟ කෝච්චියට පාර වහනව. කලින් වැසීමට සෙට් උන පෝළිම තාම ගිහිල්ල ඉවරත් නෑ. ඒ මදිවට එක දිගට පෝළිමට පස්සෙන් වාහන එකතු වෙනව හෝ ගාල. මේ විදිහට infinite gridlock එකකට යනව. Average විනාඩියකදි පෝළිමෙන් වාහන එළියට යනවට වඩා වාහන ගානක් පිටිපස්සෙන් පෝළිමට එකතු වෙද්දි ඒ පෝළිම එන්න එන්න දික් ගැස්සෙනව නේද, ඒකට තමා Gridlock එකක් කියන්නෙ. ලංකාවෙ අය එහෙම gridlock එකක් අත්විඳල නෑ කොච්චර traffic තිබ්බත්. චීනෙ වගේ හොයල බලන්න ඒ වගේ gridlock එකක් ආවම වාහනේ එතන තියාගන දවස් ගනන් එළියට ගන්න බැරි වෙනව. මේ ගුණරුවන් පොන්නයට ඒව තේරුම් ගන්න කොහෙද මොළයක් ආර්ට් කරපු අනාතය. ඒක තමා උඩ image එකේ grid lock එකක් කියල් දාල තියන්නෙ. gridlock කියන්නෙ රාජගිරියෙ වගී චුට්ට චුට්ට ඉස්සරහට යන ඒව නෙමෙයි. පැය ගානක් engine කරල තියන්න වෙන ඒව. Baseline කියන්නෙ ලංකාවෙ මුලින්ම සුද්ද plan කරපු road එකනෙ. ඒකනෙ baseline කියන්නෙ. ලංකාවෙ වැදගත් පාරවල් ගොඩක් ඒව පටන්ගන්නෙ baseline එකෙන්/ baseline එක කපාගන යනව. ඒ පාර ලොක් වෙද්දි ඒ පාරට වැටෙන අනික් පාරවලුත් ලොක් වෙනව. road network grid එකම lock වෙනව. Grid Lock

[QUOTE="hancok, post: 25746942, member: 119642"] [IMG]https://elakiri.com/attachments/1602337645948-png.96434/[/IMG] [SIZE=5]මේක තමයි මචන් හේතුව. KV line එකේ බලාපොරොත්තු වෙන සෙනඟ සෙට් උනහම ඒ සෙනඟ අදින්න විනාඩි 3 කට සැරයක් කෝච්චි යවන්න වෙනව. Rail crossing (Level Crossing) එකකදි කෝච්චියක් මාරු වෙද්දි කෝච්චිය එන්න විනාඩියකටවත් කලින් ඉඳන් පාර වහන්න වෙනව. KV line එක මහරගම ඉඳන් කොටුව වෙනකන් cross කරන පාරවල් එසේ මෙසේ පාරවල් නෙමෙයි. Baseline, Cotta Road එහෙම විශේෂයෙන්ම. එතකොට දැනටත් ඒ පාරවල් බොහොම අමාරුවෙන් පණ අදින්නෙ. මේ ටික වචනයක් වචනයක් ගානෙ පරිස්සමට කියවන්න. පාර විනාඩියකට වැහුවම පිටිපස්සෙන් පෝලිමට සෙට් වෙනව ඒ විනාඩියේදි පාර නොවැහුවනම් පාරෙ යන්න තිබ්බ වාහන තොගේ. ඒ තොගෙ පාර වහල ඉඳල ඇරියම මුළු පෝලිමම එකපාර accellator එක උඩ නගින්නෙ නෑ. ඉස්සරහ එකා යනව, ඌ ගිහාම පස්සෙ එකා යනව, ඌටත් පස්සෙ ඊට පස්සෙ එකා පාගනව ඔහොමනෙ වෙන්නෙ. පාරෙ සාමාන්‍ය හන්දියක එක තප්පර 30 කට Green light ඇරියම ඒක අස්සෙන් පෝළිමේ 20 වෙනියගෙ වාරෙ එද්දි ආයි රතු වැටෙනවනෙ. ඒ කියන්නෙ නොවහපු පාරක විනාඩියක් ඇතුලත වාහන 100ක් වේගෙන් සට සට ගාල මාරු වෙද්දි වහල ඉඳල ඇරපු රේල් ගේට්ටුවක්/Traffic light එකක් හරහා නිශ්චලව ඉඳල crossing එක හරහා ඒ වාහන 100 මාරු වෙන්න යනව විනාඩි 3ක් වත් තව. තව විනාඩි 3ක් දෙන්න බෑනෙ. විනාඩි 2ක් යනකොටම ඊළඟ කෝච්චියට පාර වහනව. කලින් වැසීමට සෙට් උන පෝළිම තාම ගිහිල්ල ඉවරත් නෑ. ඒ මදිවට එක දිගට පෝළිමට පස්සෙන් වාහන එකතු වෙනව හෝ ගාල. මේ විදිහට infinite gridlock එකකට යනව. Average විනාඩියකදි පෝළිමෙන් වාහන එළියට යනවට වඩා වාහන ගානක් පිටිපස්සෙන් පෝළිමට එකතු වෙද්දි ඒ පෝළිම එන්න එන්න දික් ගැස්සෙනව නේද, ඒකට තමා Gridlock එකක් කියන්නෙ. ලංකාවෙ අය එහෙම gridlock එකක් අත්විඳල නෑ කොච්චර traffic තිබ්බත්. චීනෙ වගේ හොයල බලන්න ඒ වගේ gridlock එකක් ආවම වාහනේ එතන තියාගන දවස් ගනන් එළියට ගන්න බැරි වෙනව. මේ ගුණරුවන් පොන්නයට ඒව තේරුම් ගන්න කොහෙද මොළයක් ආර්ට් කරපු අනාතය. ඒක තමා උඩ image එකේ grid lock එකක් කියල් දාල තියන්නෙ. gridlock කියන්නෙ රාජගිරියෙ වගී චුට්ට චුට්ට ඉස්සරහට යන ඒව නෙමෙයි. පැය ගානක් engine කරල තියන්න වෙන ඒව. Baseline කියන්නෙ ලංකාවෙ මුලින්ම සුද්ද plan කරපු road එකනෙ. ඒකනෙ baseline කියන්නෙ. ලංකාවෙ වැදගත් පාරවල් ගොඩක් ඒව පටන්ගන්නෙ baseline එකෙන්/ baseline එක කපාගන යනව. ඒ පාර ලොක් වෙද්දි ඒ පාරට වැටෙන අනික් පාරවලුත් ලොක් වෙනව. road network grid එකම lock වෙනව. Grid Lock [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom