Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Suburban Railway Project
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගෙ elevated rail projects වල cost එකෙන් ලොකුම කොටසක් යන්නෙ සිමෙන්ති කොංක්‍රීට් වලින් හදන piles, columns, viaducts වගේ ඒවට නෙමෙයි මචන් Rolling Stock කෝච්චි), Traction power systems, signaling systems , Depot, Depot Equipment වගේ ඒවට. රුපියල් බිලියන ගණන් වෙනව Rolling stock lifting system වගේ ඒව. තනිකර කෝච්චියක් අඩි 6ක් විතර උඩට උස්සන බඩු. තව මේ වගේ Depot වල වදින equipment තොගයක්ම තියනව Automated Train wash plants, Paint Shops, automated underbody cleaning systems, Underfloor wheel lathes (කෝච්චිය underfloor wheel lathe එක උඩට තල්ලු කරන් ගිහාම පොළව යට තියන lathe එකකින් රෝද කැපිල reprofile වෙනව. දැන් කරනව වගේ ගලවගන දඟලන්න ඕනෙ නෑ), track maintenance equipment, track maintenance works train වගේ. බිලියන් ගණන්. හැබැයි Top class බඩු. CGR එකේ වගේ කෝච්චියේ යන passenger කෙනෙක්ට railway workers ල දෙන්නෙක් ඕන, විනාඩියෙන් විනාඩ්යට පීළි පනින systems වගේ නෙමෙයි . Highly reliable systems.

[ATTACH=full]96463[/ATTACH]

[ATTACH=full]96461[/ATTACH]

Consultancy වලටත් USD Million 100 - 200 ත් අවට යනව. මේ ගුණරුවන් ආට් කරපු පොන්නය කියනව වගේ අපේ රටේ ඕව කරන්න පුළුවන් උන් නෑහැ. මොකද සුද්ද රේල් පාරවල් හදල ගියාට පස්සෙ අද වෙනකන්ම එච්චරනෙ. building/highway හද හද ඉන්න උන්ට elevated rail design කියන ඒව බෑනෙ. ලෝකෙ මොන modern rail project එක කලත් මේවට ගෙන්නනව freelance expert consultants ල ලෝකෙටම ඉන්නෙ පොඩ්ඩයි. උන්ගෙ consultancy fees පටන්ගන්නෙ පැයට USD 1000 පන්නල.

[QUOTE="hancok, post: 25747075, member: 119642"] [SIZE=5]මේ වගෙ elevated rail projects වල cost එකෙන් ලොකුම කොටසක් යන්නෙ සිමෙන්ති කොංක්‍රීට් වලින් හදන piles, columns, viaducts වගේ ඒවට නෙමෙයි මචන් Rolling Stock කෝච්චි), Traction power systems, signaling systems , Depot, Depot Equipment වගේ ඒවට. රුපියල් බිලියන ගණන් වෙනව Rolling stock lifting system වගේ ඒව. තනිකර කෝච්චියක් අඩි 6ක් විතර උඩට උස්සන බඩු. තව මේ වගේ Depot වල වදින equipment තොගයක්ම තියනව Automated Train wash plants, Paint Shops, automated underbody cleaning systems, Underfloor wheel lathes (කෝච්චිය underfloor wheel lathe එක උඩට තල්ලු කරන් ගිහාම පොළව යට තියන lathe එකකින් රෝද කැපිල reprofile වෙනව. දැන් කරනව වගේ ගලවගන දඟලන්න ඕනෙ නෑ), track maintenance equipment, track maintenance works train වගේ. බිලියන් ගණන්. හැබැයි Top class බඩු. CGR එකේ වගේ කෝච්චියේ යන passenger කෙනෙක්ට railway workers ල දෙන්නෙක් ඕන, විනාඩියෙන් විනාඩ්යට පීළි පනින systems වගේ නෙමෙයි . Highly reliable systems.[/SIZE] [IMG width="732px"]https://i.pinimg.com/originals/71/f8/ee/71f8ee6d52839c155d13b312c2dc729f.jpg[/IMG] [ATTACH type="full" width="682px"]96463[/ATTACH] [ATTACH type="full" width="700px"]96461[/ATTACH] [SIZE=5]Consultancy වලටත් USD Million 100 - 200 ත් අවට යනව. මේ ගුණරුවන් ආට් කරපු පොන්නය කියනව වගේ අපේ රටේ ඕව කරන්න පුළුවන් උන් නෑහැ. මොකද සුද්ද රේල් පාරවල් හදල ගියාට පස්සෙ අද වෙනකන්ම එච්චරනෙ. building/highway හද හද ඉන්න උන්ට elevated rail design කියන ඒව බෑනෙ. ලෝකෙ මොන modern rail project එක කලත් මේවට ගෙන්නනව freelance expert consultants ල ලෝකෙටම ඉන්නෙ පොඩ්ඩයි. උන්ගෙ consultancy fees පටන්ගන්නෙ පැයට USD 1000 පන්නල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom