Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Suburban Railway Project
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද බං trip genarate වෙන්නේ නැති

[ATTACH=full]96472[/ATTACH]

විජේරාම හන්දිය යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තියෙනවා ඔතනින් උදේට දවල්ට හවසට දහස් ගණනක් ළමයි සේවකයෝ යනවා එනවා කැම්පස් එකේ administrative staff පශ්චාත් උපාධි කට්ටියයි අට දාහක් විතර and උපාධි අපේක්ෂක විතරක් පාලොස් දාහකට කිට්ටු ගානක් ඉනි ඉන්නවා

උපාධි අපේක්ෂකයෝ ගෙන් සියයට 25ක් විතර බස්වලින් හෝ පෞද්ගලික වාහන වලින් ආවත් විජේරාම හන්දියෙන් විතරක් දවසට විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය විතරක් ගත්ත දහදාහක් පහළොස් දාහක් trip generate වෙනවා. දැනට kv ලයින් එකේ එක පැත්තකට දවසට යන්නෙත් දවස පුරාම පහළොස් දාහ.

අනික බලපං මචං රතු ලයින් එකේ ගංගාරාමේ කොල්ලුපිටියේ බෞද්ධාලෝක මාවත තිඹිරිගස්යාය වගේ වැඩිපුර office තියෙන පැතිවල ලෝඩ් + nugegoda school + class ලෝඩ් + හයිවේ වලින් බස්වලින් load ekata අයට කොට්ටාවට යන්න කිරුළපනේ බැහැලා ්රීන් ලයින් එකට නැගලා නාරාහෙන්පිට ගිහිල්ලා එතනින් normal trainn එකේ කොට්ටාවට යන්න වෙනවා. ඔය නගින බහින වැඩේටම විනාඩි පහළොවක් විතර යයි .

[ATTACH=full]96473[/ATTACH]

redline එක මහරගමට ම high-level එකේ ගිහිල්ලා නාවින්න හරියෙදි normal කෝච්චියට join වෙලා එතනින් නවත්තන්න තිබ්බා එක green ලයින් එක කිරුළපනේ ඉඳන් 120 පාරේ දිගටම පිළියන්දල හරහා හොරණ ටයි යන්න තිබ්බේ ඒ පාර තමයි මිනිස්සු ලොකු ගානක් ගමන් නිවන් යන්නේ

menna mehema una uan 120 full route and 138 full rote 2kama cover wela minissu bus, private vihical wala yana eka adu karaganna thibba

[ATTACH=full]96474[/ATTACH]

138 route eke 3min interval eke maharagamin witarak bus yanawa. 120 nam man danne ne. maharagamata/kottawa eka ekek hitanna towon hall wala indala. u train 3 kin enna oni. minissu single bus eke enna puluwan kama thiyeddi train 3 kin negala behela eida.

mama nam kiyanne LRT or subway or hadana mokak hari magulak menna we design ekata gahuwa nam sehena minissu use karai. netham wenne anithimata api usd billion ganan naya eka witarai . trafic adu wena ekakuth ne

[ATTACH=full]96476[/ATTACH]

me route design kale kawda ban. lankwe unda?.mama nam expert kekenk newe. but man den 15 years wage indain daily wedata yanawwa kottawa/maharagama wage pethi wala indala town hall ekata. bus or car eke. kv yanne ne. giyoth tawa Rs 250 witara yanawa station ekata wheel ekaka yanna

[QUOTE="anjwj, post: 25747649, member: 127032"] මොකද බං trip genarate වෙන්නේ නැති [ATTACH type="full" alt="1602361129319.png"]96472[/ATTACH] විජේරාම හන්දිය යවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තියෙනවා ඔතනින් උදේට දවල්ට හවසට දහස් ගණනක් ළමයි සේවකයෝ යනවා එනවා කැම්පස් එකේ administrative staff පශ්චාත් උපාධි කට්ටියයි අට දාහක් විතර and උපාධි අපේක්ෂක විතරක් පාලොස් දාහකට කිට්ටු ගානක් ඉනි ඉන්නවා උපාධි අපේක්ෂකයෝ ගෙන් සියයට 25ක් විතර බස්වලින් හෝ පෞද්ගලික වාහන වලින් ආවත් විජේරාම හන්දියෙන් විතරක් දවසට විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය විතරක් ගත්ත දහදාහක් පහළොස් දාහක් trip generate වෙනවා. දැනට kv ලයින් එකේ එක පැත්තකට දවසට යන්නෙත් දවස පුරාම පහළොස් දාහ. අනික බලපං මචං රතු ලයින් එකේ ගංගාරාමේ කොල්ලුපිටියේ බෞද්ධාලෝක මාවත තිඹිරිගස්යාය වගේ වැඩිපුර office තියෙන පැතිවල ලෝඩ් + nugegoda school + class ලෝඩ් + හයිවේ වලින් බස්වලින් load ekata අයට කොට්ටාවට යන්න කිරුළපනේ බැහැලා ්රීන් ලයින් එකට නැගලා නාරාහෙන්පිට ගිහිල්ලා එතනින් normal trainn එකේ කොට්ටාවට යන්න වෙනවා. ඔය නගින බහින වැඩේටම විනාඩි පහළොවක් විතර යයි . [ATTACH type="full"]96473[/ATTACH] redline එක මහරගමට ම high-level එකේ ගිහිල්ලා නාවින්න හරියෙදි normal කෝච්චියට join වෙලා එතනින් නවත්තන්න තිබ්බා එක green ලයින් එක කිරුළපනේ ඉඳන් 120 පාරේ දිගටම පිළියන්දල හරහා හොරණ ටයි යන්න තිබ්බේ ඒ පාර තමයි මිනිස්සු ලොකු ගානක් ගමන් නිවන් යන්නේ menna mehema una uan 120 full route and 138 full rote 2kama cover wela minissu bus, private vihical wala yana eka adu karaganna thibba [ATTACH type="full"]96474[/ATTACH] 138 route eke 3min interval eke maharagamin witarak bus yanawa. 120 nam man danne ne. maharagamata/kottawa eka ekek hitanna towon hall wala indala. u train 3 kin enna oni. minissu single bus eke enna puluwan kama thiyeddi train 3 kin negala behela eida. mama nam kiyanne LRT or subway or hadana mokak hari magulak menna we design ekata gahuwa nam sehena minissu use karai. netham wenne anithimata api usd billion ganan naya eka witarai . trafic adu wena ekakuth ne [ATTACH type="full"]96476[/ATTACH] me route design kale kawda ban. lankwe unda?.mama nam expert kekenk newe. but man den 15 years wage indain daily wedata yanawwa kottawa/maharagama wage pethi wala indala town hall ekata. bus or car eke. kv yanne ne. giyoth tawa Rs 250 witara yanawa station ekata wheel ekaka yanna [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom