Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo to Bandarawela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන් අපි දේසැම්බර් නිවාඩුවට බන්ඩාරවේල යන්න කියලා ලැහැස්ති උනා. ගොඩක්කල් පේරුම් පුරලා පුරලා තමයි පවුලේ ඔක්කොම එක්ක මේ ගමන යන්න ලැහැස්ති කර ගත්තේ. ඉස්සරවගේ නේමේ කාටවත් මේ වගේ ගමනක් යන්න කිසිම වෙලාවක් නැහැ හැමොම එක එක්කේනගේ එකාකාරි ලොකවල අතරමන් වේලා. කොහොම හරි මේ පාරනම් කාටවත් බෙරේන්න හම්බ උනේ නැහැ. ඔක්කොම යන්න කැමති කරගත්තා.

මචන් මම මෙක ගැන ඔයාලට කියන්නේ අපි මේ බන්ඩාරවේල යන පලවෙනිවතාව. අනිත් එක පවුලේ හැමොගේම වගකිම මගේ අතේ. එලකිරියේ මෙවගේ ගමන් ගිහිල්ලා පලපුරුදු අය ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා අනිත් එක බන්ඩාරවෙල සහොදරයොත් ඉන්නවා. මට ඉතින් පොඩි උපදේස් ටිකක් ගන්න ඔනේ ඔයාලගේන්

අපි යන්න ඉන්නේ දෙසෙම්බර් 25 වේනිදා රැ 8.00 තියේන කොච්ච්යේ. 26 වේනිදා උදේ පාන්දර 6.30 විතර වෙනකොට අපි බන්ඩාරවේල දුම් රිය පොලේන් බහිනවා. අපේ නාවාතැන තියෙන්නේ බන්ඩාරවේල ඇට්ටම්පිටිය පාරේ අමුනුදුව කියන හරියේ (මගේ වැඩපලේ යාලුවෙක්ගේ තත්තා කේනේක්ගේ බන්ගලාවක්) බන්ඩාරවේල දුම් රිය පොලේ ඉදලා ඉන්න තැනට යන්න අපි වැන් එකක් අරන් තියේනවා. එකෙන් ඉන්න තැනට ගිහිල්ලා. උදේට කාලා 10 විතර කට්ටිය එ වැන් එකේම පොඩි වටයක් යනව. යන පාර තමයි මේ.

එද දවසේ අපි ඔය වටේ ගිහිල්ලා 27 වේනිදා ඉන්න තැනම ඉදලා 28 වේනිදා උදේ 9.50 තියෙනා කොච්චියේ කොළඹ එනවා. ඔක තමයි අපෙ පැලැන් එක

අපි යන්න ඉන්නේ

Adisham Bungalow හපුතලේ

බේරගල

දියලුම

වැල්ලවාය

රාවනා ඇල්ල

1) අපිමෙ යන පාරේ බලන්න යන්න පුලුවන් ලස්සන තැන් මොනාද තියෙනේ(වැන් එක බන්ඩාරවෙල එකක් උනු කිව්වා එක්කගෙන යන්නම් කියලා එ උනාට අපි දැනගෙන යන එක හොදයි නේ)

2) 25 වෙනිදා නත්තල් දවස නිසා කොච්ච්යේ සෙනග කොහොම වෙයිද දන්නේ නැහැ අපෙ 16 දේනෙක් ඉන්නව යන්න ටිකට් කලින් බුක් කරේ නැත්තේ 3 වෙනි පන්තියේ යන හින්දා.

කියන්න බලන්න මෙ වගේ ගමන් ගිහිල්ලා experience තියෙන අයියලා අපේ පැලැන් එකේ මොනා හරි අවුල් තියෙනවද කියලා.

මචන් මම මෙ හැම දේන ඔයාලගෙන් ඇහුවෙ 16 දේනෙක් වගකිම මගේ අතේ. එක්කගේන ගියා වගේම හොදට සතුටුවේලා අයේ පරිස්සමට ගෙදර එන්නත් ඔනේ නේ. යනකොට තිබුන සතුට අයේ එනකොටත් තියෙන්න ඔනෙනේ.

උබලට පුලුවන් විදියට මට උදවු කරපල්ලා ගොඩක් පින්

[QUOTE="sihina22, post: 17575314, member: 155859"] [SIZE="5"]ඔන්න මචන් අපි දේසැම්බර් නිවාඩුවට බන්ඩාරවේල යන්න කියලා ලැහැස්ති උනා. ගොඩක්කල් පේරුම් පුරලා පුරලා තමයි පවුලේ ඔක්කොම එක්ක මේ ගමන යන්න ලැහැස්ති කර ගත්තේ. ඉස්සරවගේ නේමේ කාටවත් මේ වගේ ගමනක් යන්න කිසිම වෙලාවක් නැහැ හැමොම එක එක්කේනගේ එකාකාරි ලොකවල අතරමන් වේලා. කොහොම හරි මේ පාරනම් කාටවත් බෙරේන්න හම්බ උනේ නැහැ. ඔක්කොම යන්න කැමති කරගත්තා. මචන් මම මෙක ගැන ඔයාලට කියන්නේ අපි මේ බන්ඩාරවේල යන පලවෙනිවතාව. අනිත් එක පවුලේ හැමොගේම වගකිම මගේ අතේ. එලකිරියේ මෙවගේ ගමන් ගිහිල්ලා පලපුරුදු අය ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා අනිත් එක බන්ඩාරවෙල සහොදරයොත් ඉන්නවා. මට ඉතින් පොඩි උපදේස් ටිකක් ගන්න ඔනේ ඔයාලගේන් අපි යන්න ඉන්නේ දෙසෙම්බර් 25 වේනිදා රැ 8.00 තියේන කොච්ච්යේ. 26 වේනිදා උදේ පාන්දර 6.30 විතර වෙනකොට අපි බන්ඩාරවේල දුම් රිය පොලේන් බහිනවා. අපේ නාවාතැන තියෙන්නේ බන්ඩාරවේල ඇට්ටම්පිටිය පාරේ අමුනුදුව කියන හරියේ (මගේ වැඩපලේ යාලුවෙක්ගේ තත්තා කේනේක්ගේ බන්ගලාවක්) බන්ඩාරවේල දුම් රිය පොලේ ඉදලා ඉන්න තැනට යන්න අපි වැන් එකක් අරන් තියේනවා. එකෙන් ඉන්න තැනට ගිහිල්ලා. උදේට කාලා 10 විතර කට්ටිය එ වැන් එකේම පොඩි වටයක් යනව. යන පාර තමයි මේ. [URL=https://imageshack.com/i/iqYgo8qDp][IMG]http://imagizer.imageshack.us/v2/xq90/674/Ygo8qD.png[/IMG][/URL] එද දවසේ අපි ඔය වටේ ගිහිල්ලා 27 වේනිදා ඉන්න තැනම ඉදලා 28 වේනිදා උදේ 9.50 තියෙනා කොච්චියේ කොළඹ එනවා. ඔක තමයි අපෙ පැලැන් එක අපි යන්න ඉන්නේ Adisham Bungalow හපුතලේ බේරගල දියලුම වැල්ලවාය රාවනා ඇල්ල 1) අපිමෙ යන පාරේ බලන්න යන්න පුලුවන් ලස්සන තැන් මොනාද තියෙනේ(වැන් එක බන්ඩාරවෙල එකක් උනු කිව්වා එක්කගෙන යන්නම් කියලා එ උනාට අපි දැනගෙන යන එක හොදයි නේ) 2) 25 වෙනිදා නත්තල් දවස නිසා කොච්ච්යේ සෙනග කොහොම වෙයිද දන්නේ නැහැ අපෙ 16 දේනෙක් ඉන්නව යන්න ටිකට් කලින් බුක් කරේ නැත්තේ 3 වෙනි පන්තියේ යන හින්දා. කියන්න බලන්න මෙ වගේ ගමන් ගිහිල්ලා experience තියෙන අයියලා අපේ පැලැන් එකේ මොනා හරි අවුල් තියෙනවද කියලා. මචන් මම මෙ හැම දේන ඔයාලගෙන් ඇහුවෙ 16 දේනෙක් වගකිම මගේ අතේ. එක්කගේන ගියා වගේම හොදට සතුටුවේලා අයේ පරිස්සමට ගෙදර එන්නත් ඔනේ නේ. යනකොට තිබුන සතුට අයේ එනකොටත් තියෙන්න ඔනෙනේ. [COLOR="Red"]උබලට පුලුවන් විදියට මට උදවු කරපල්ලා ගොඩක් පින්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom