Colombo to Bandarawela

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඔන්න මචන් අපි දේසැම්බර් නිවාඩුවට බන්ඩාරවේල යන්න කියලා ලැහැස්ති උනා. ගොඩක්කල් පේරුම් පුරලා පුරලා තමයි පවුලේ ඔක්කොම එක්ක මේ ගමන යන්න ලැහැස්ති කර ගත්තේ. ඉස්සරවගේ නේමේ කාටවත් මේ වගේ ගමනක් යන්න කිසිම වෙලාවක් නැහැ හැමොම එක එක්කේනගේ එකාකාරි ලොකවල අතරමන් වේලා. කොහොම හරි මේ පාරනම් කාටවත් බෙරේන්න හම්බ උනේ නැහැ. ඔක්කොම යන්න කැමති කරගත්තා.

    මචන් මම මෙක ගැන ඔයාලට කියන්නේ අපි මේ බන්ඩාරවේල යන පලවෙනිවතාව. අනිත් එක පවුලේ හැමොගේම වගකිම මගේ අතේ. එලකිරියේ මෙවගේ ගමන් ගිහිල්ලා පලපුරුදු අය ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා අනිත් එක බන්ඩාරවෙල සහොදරයොත් ඉන්නවා. මට ඉතින් පොඩි උපදේස් ටිකක් ගන්න ඔනේ ඔයාලගේන්

    අපි යන්න ඉන්නේ දෙසෙම්බර් 25 වේනිදා රැ 8.00 තියේන කොච්ච්යේ. 26 වේනිදා උදේ පාන්දර 6.30 විතර වෙනකොට අපි බන්ඩාරවේල දුම් රිය පොලේන් බහිනවා. අපේ නාවාතැන තියෙන්නේ බන්ඩාරවේල ඇට්ටම්පිටිය පාරේ අමුනුදුව කියන හරියේ (මගේ වැඩපලේ යාලුවෙක්ගේ තත්තා කේනේක්ගේ බන්ගලාවක්) බන්ඩාරවේල දුම් රිය පොලේ ඉදලා ඉන්න තැනට යන්න අපි වැන් එකක් අරන් තියේනවා. එකෙන් ඉන්න තැනට ගිහිල්ලා. උදේට කාලා 10 විතර කට්ටිය එ වැන් එකේම පොඩි වටයක් යනව. යන පාර තමයි මේ.


    එද දවසේ අපි ඔය වටේ ගිහිල්ලා 27 වේනිදා ඉන්න තැනම ඉදලා 28 වේනිදා උදේ 9.50 තියෙනා කොච්චියේ කොළඹ එනවා. ඔක තමයි අපෙ පැලැන් එක

    අපි යන්න ඉන්නේ

    Adisham Bungalow හපුතලේ
    බේරගල
    දියලුම
    වැල්ලවාය
    රාවනා ඇල්ල

    1) අපිමෙ යන පාරේ බලන්න යන්න පුලුවන් ලස්සන තැන් මොනාද තියෙනේ(වැන් එක බන්ඩාරවෙල එකක් උනු කිව්වා එක්කගෙන යන්නම් කියලා එ උනාට අපි දැනගෙන යන එක හොදයි නේ)
    2) 25 වෙනිදා නත්තල් දවස නිසා කොච්ච්යේ සෙනග කොහොම වෙයිද දන්නේ නැහැ අපෙ 16 දේනෙක් ඉන්නව යන්න ටිකට් කලින් බුක් කරේ නැත්තේ 3 වෙනි පන්තියේ යන හින්දා.

    කියන්න බලන්න මෙ වගේ ගමන් ගිහිල්ලා experience තියෙන අයියලා අපේ පැලැන් එකේ මොනා හරි අවුල් තියෙනවද කියලා.

    මචන් මම මෙ හැම දේන ඔයාලගෙන් ඇහුවෙ 16 දේනෙක් වගකිම මගේ අතේ. එක්කගේන ගියා වගේම හොදට සතුටුවේලා අයේ පරිස්සමට ගෙදර එන්නත් ඔනේ නේ. යනකොට තිබුන සතුට අයේ එනකොටත් තියෙන්න ඔනෙනේ.

    උබලට පුලුවන් විදියට මට උදවු කරපල්ලා ගොඩක් පින්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan aluth train eke 3rd class seats unath Hondai. Habai senaga indiy ne ban. Anith eka raa koochchiye echchara ninda yanne naa. Colombo to bandarawela paya 11kwath yanawa. Ee genath hitapan. Poddak indapan tawa wistara denna.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63



    3rd class book karanna puluwan ne.

    3rd class yana nisa ban godak senga idi eda 25 th nisa :yes:

    Machan aluth train eke 3rd class seats unath Hondai. Habai senaga indiy ne ban. Anith eka raa koochchiye echchara ninda yanne naa. Colombo to bandarawela paya 11kwath yanawa. Ee genath hitapan. Poddak indapan tawa wistara denna.

    Thank machan
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    26 වෙනිද ඉන්න තැන ආතල් එකක් දාල 27 උදෙන්ම ඔය කියන තැන් බලන්න පලයන්.නැත්නම් දවසෙ බාගයක් ඉවර‍යි උබල 26 යන්න හිටියොත්..
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    26 වෙනිද ඉන්න තැන ආතල් එකක් දාල 27 උදෙන්ම ඔය කියන තැන් බලන්න පලයන්.නැත්නම් දවසෙ බාගයක් ඉවර‍යි උබල 26 යන්න හිටියොත්..

    Ekath hoda adahasa
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ඔයාගේ මැප් එක බලලා මම කියන්නේ

    ඇල්ල හරිය හොදයි. බලන්න දේවල් තියෙනවා. ඒත් ෆැමිලි එකම යනකොට කොච්චර වෙලා ගනියිද දන්නෑ
    Little Adam's Peak බලන්න වැල්ලවාය පාරේ රාවණා ඇල්ල තියෙනවා. වැල්ලවායේ නම් බලන්න දෙයක් නෑ. බුදුරුවාගල විහාරය බලන්න යන්න පුලුවන් මොණරාගල පාරේ ටික දුරක් එන්න ඕන ටවුන් එකේ ඉදන්. බෙරගල පාර කාපට් නැහැ මම දන්න විදිහට. කොස්ලන්ද නාය ගිය පැත්ත හම්බවෙයි ඔයාලට. ඇඩ්ෂම් බංගලාවේ නම් මට ලොකු විශේෂත්වයක් නැහැ. ඒකට යන්න පුලුවන් වෙයිද දන්නැහැ නත්තල නිසා ..

    2iqlse9.jpg



    ෆැමිලි එකම අරන් ලිප්ටන් සීට් බලන්න යන්න. ඔයාලා නතරවෙන පැත්තේ මයි තියෙන්නේ..
    ෆන් එකක් ගන්න පුලුවන්.. මේ දවස්වල ඒ පැත්තට වහින සීන් එකක් තියෙන්නේ. good luck .. hv a great trip
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Lipton seat ekath hodai.
    worlds end wagema thanak.
    Habai ithin meeduma tibboth giyapu eke athal ekak na.

    :dull::dull::dull:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    1. මේ දවස් වල නම් එපා වෙන්න වහිනවා. :eek::eek::growl::growl:
    2.උඹ කෝච්චියෙ ටිකට්ස් බූක් කරන්නෙ නැතුව එන්න හිතුවෙ මොන අමාරුවකටද දන්නෙ නෑ.:oo::no::no: කොටුවෙන් නම් නගින්න හිතන්න එපා. 7.00 විතර මරදානට ගිහින් නැගපන්.
    3.උඹේ ඔය ලිස්ට් එකට ලිප්ටන් සීට්, දෙමොදර ඕනිනම් දාගන්න පුලුවන්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝච්ච්යේ 3 පන්තියේ 16 අරන් යනව කියන්නේ සෙල්ලන් වැඩක් නෙමේ. පුලුවන් නන් බුක් කරහන් බන් 2 ක්ලාස් එකේ වත්.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    1. මේ දවස් වල නම් එපා වෙන්න වහිනවා. :eek::eek::growl::growl:
    2.උඹ කෝච්චියෙ ටිකට්ස් බූක් කරන්නෙ නැතුව එන්න හිතුවෙ මොන අමාරුවකටද දන්නෙ නෑ.:oo::no::no: කොටුවෙන් නම් නගින්න හිතන්න එපා. 7.00 විතර මරදානට ගිහින් නැගපන්.
    3.උඹේ ඔය ලිස්ට් එකට ලිප්ටන් සීට්, දෙමොදර ඕනිනම් දාගන්න පුලුවන්.

    Mahan maradanen naginna denawada