Colombo to Naula

movie_guy

Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    colombo-katunayaka-mirigama-kurunegala via highway- dambulla road- turn at ibbagamuwa- matale via yatawatta- palapathwela janction- naula via a9

    Lagama paara ithm kurunegala > Ibbgamuwa > Yatawaththa > Palapathwala > Naula

    eekada set nha kiwwe.. ehnm ithm Kandy > Matale > Naula thma..
    Mewa wate yanna ona bn. anith eka Golahenwaththe idan Palapathwalata para hodatama kadila
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Lagama paara ithm kurunegala > Ibbgamuwa > Yatawaththa > Palapathwala > Naula

    eekada set nha kiwwe.. ehnm ithm Kandy > Matale > Naula thma..
    අපෝ ඔය පාරෙ වාහන දෙකක් මාරු වෙන්නත් අමාරුයි බයික් කාරයො එනව වංගුවලින් පිඹගෙන

    කුරුණෑගල ඉඳන් ඇතාබැඳිවැව පාරට දාල පන්නම්පිටියට ඇවිත් නාඋලට එන එක තමයි ළඟම දඹුල්ලට යන්න ඕන නෑ. ඇතාබැඳිවැව පාර සුපිරියට හදල තියෙන්නේ
     
    • Like
    Reactions: movie_guy

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    කුරුණෑගලින් දඹුල්ලට ඇවිත් නාඋල එනවට වඩා ළඟයිද මේක :unsure:
    Dote gam baiyo inna pathi wala Loku town walin yana eka thama safe ma hama dekatama. Anik eka puluwan tharam ude dawal yanna one. Gam baiyo parawal walata penala unwa happuwa kiyala raganawa.

    Mama nam dote paththakata giyoth wahane nam rata kohewath yanne na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Dote gam baiyo inna pathi wala Loku town walin yana eka thama safe ma hama dekatama. Anik eka puluwan tharam ude dawal yanna one. Gam baiyo parawal walata penala unwa happuwa kiyala raganawa.

    Mama nam dote paththakata giyoth wahane nam rata kohewath yanne na.
    ඒක තමා ඉතින් කුරුණෑගල ඇවිත් එතනින් ඇතාබැඳිවැව පාරෙන් දාල පන්නම්පිටියට ආවම නාඋලට කිලෝමීටර් 10 විතරනේ තියෙන්නේ. A9 පාර තරම්ම හොඳට හදල තියෙන්නෙ ඇතාබැඳිවැව පාර දැන්
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    colombo-katunayaka-mirigama-kurunegala via highway- dambulla road- turn at ibbagamuwa- matale via yatawatta- palapathwela janction- naula via a9
    මේ පාර තමයි උබට යන්න හොඳ සහ ලගම පාර. පාන්දර යනවා නම් ඇලහැර පාරේ අලි ඇති මේ දවස් වල. ගිය සතියේ සිකුරාදා යනකොට ඉබ්බාගමුව ඉස්කෝලෙ ලගත් අලි ටිකක් හිටියා හවස 5 ට විතර. පැවිල්ලට වතුර, කෑම හොයන් එනවා.. පරිස්සමෙන් ඵලයන්

    ඒක තමා ඉතින් කුරුණෑගල ඇවිත් එතනින් ඇතාබැඳිවැව පාරෙන් දාල පන්නම්පිටියට ආවම නාඋලට කිලෝමීටර් 10 විතරනේ තියෙන්නේ. A9 පාර තරම්ම හොඳට හදල තියෙන්නෙ ඇතාබැඳිවැව පාර දැන්
    මේ පාරත් අහලා තියෙනවා.. ගිහින් නෑ. හොයලා බලල ඵලයන්
    ------ Post added on Sep 5, 2023 at 6:46 PM
     
    • Like
    Reactions: fdk

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    Kadawatha Highway > Meerigama > Kurunagala(last exit)> ibbagamuwa --> Matale handiya --> Yatawatta --> Palapathwala --> Naula

    eazy calm no police :) and traffic (good carpet road)

    I am travelling there for some time now till Kawatayamuna :D

    Rideegama also good road but 10KM is longer than above one
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,485
    5,397
    113
    Kadawatha Highway > Meerigama > Kurunagala(last exit)> ibbagamuwa --> Matale handiya --> Yatawatta --> Palapathwala --> Naula

    eazy calm no police :) and traffic (good carpet road)

    I am travelling there for some time now till Kawatayamuna :D

    Rideegama also good road but 10KM is longer than above one
    Palapathwala paththeta wrnna para poddak awulne? Around 5 km?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,160
    113
    Dambulla pahu wela tikak dura matale pettata Yana Kota para patta awul , hadana gaman.

    Kurunegala Ibbagamuwa Palapathwala Nawula thamayi lesima para.
     
    • Like
    Reactions: ML1987 and fdk

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    Palapathwala paththeta wrnna para poddak awulne? Around 5 km?
    තාර දාලා හදලා තියෙන්නේ. උබට ගොළහෙන්වත්ත ගලේවෙල පාරට දාලා කවටයමුන පන්සල ලගින් දකුණට දාලා යන්නත් පුළුවන්. 3km වගේ තියෙයි දබුල්ල පාරට.
     
    • Like
    Reactions: Rawanaa and fdk