COLOMBO weekend , to do with kids

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    MACAHNLA, mm badulle inne wedihariyak , podi aya ekka me weekend colobo enna hithanawa, can you help us to make it good please,
    Hope to go Beach ,ZOO and can you recomend please I will stay 3 days in colombo
    Diyatha
    galleface
    lotus-tower
    dehiwala zoo
    water world kelaniya
    guruge park
    excel world
    ape-gama (near parliment-pelawatta)
     
    • Like
    Reactions: corp

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,373
    113
    පෘථිවිය
    One Galle Face එකට චෙච්ක් කරලා ගන්නවා දැක්කම දුක හිතුන
    පාකිස්තානේ ශෝපින්ග් මෝල් වලත් ඔහොම තමයි
    දැන් ලංකාවේ
    පිස්සු ගොන් ආතල්
    ඒකට වෙනම පෝලිමක්
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    සිරාවට.. මං ගිහිල්ලා නෑ. ගියපු උන් කීපදෙනෙක්නං කීව අවුලක් නෑ කියල.
    මචන් ඉස්සර සිරා වෙන්න ඇති . රූම් නම් shape . මම ලඟදි ගියා උන්ගේ දවල් කෑවේ main resturant එකෙන් (alacarte) office day out තියෙන අය ඉද්දි අනිත් guest ලට ඉන්න අමාරුයි , Office සෙට් ඇවිල්ල හානවා පාඩුවේ ඉන්න අයට ඉන්න අමාරුයි. Crowed නැති දවසට හොඳ ඇති. Dessert option අඩුයි ( They hand only chocolate cakes :D). capuccino anthima අවුල් , බලන්න milk tea try කරා එකවත් හොඳ ඇති කියල එකත් අවුල්. fisheries restaurant එකේ කෑම අන්තිමයි.
    අනික highway exit එකෙන් යන්න තියෙන පාර හෙන වලවල් , වැස්ස දවස් වලට case ඇති
     
    • Like
    Reactions: maxtalker

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    One Galle Face එකට චෙච්ක් කරලා ගන්නවා දැක්කම දුක හිතුන
    පාකිස්තානේ ශෝපින්ග් මෝල් වලත් ඔහොම තමයි
    දැන් ලංකාවේ
    පිස්සු ගොන් ආතල්
    ඒකට වෙනම පෝලිමක්
    One Gall Face පටන් ගත්ත දවසේ ඉඳන් check කරලා නේද ඕකට ගන්නේ. මන් ගිය හැම වෙලාවේම car එක check කලා. දැන් මිනිස්සුන්ව වෙන වෙනම check කරනවද
     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    Zoo
    Mount Lavinia Beach
    Majestic City/Movies/Food Court
    Watch "AVATAR 2"
    Galle Face
    One Galle Face
    Colombo National Museum
    ViharaMahadevi park (Bring a binocular for couple watching)
    Diyatha Uyana
    Water World
    Leasure World
    Seethawaka Wet Zone Botanic Gardens
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    MACAHNLA, mm badulle inne wedihariyak , podi aya ekka me weekend colobo enna hithanawa, can you help us to make it good please,
    Hope to go Beach ,ZOO and can you recomend please I will stay 3 days in colombo
    Budget එකත් දාන්න මචං