මා මෙය මෙහි පල කලේ 100% විශ්වාසයකින් වත් කාටවත් අපහස කිරීමටවත් නොවේ,නමුත් මම කරුණාට ආචාර කරන්නන් දැක ඇත,, ඒ දර්ශන දුටු මාහට මතක් වුයේ මාගේ කුඩා කල සිටි යහලුවෙක් ගැනය,ඔහු පියෙක් නොමැතිව අදටත් දුක් විදින්නෙකි... ඔහුගේ පියා කරුණා අතින් ඝාතනය වු නිරායුද පොලිස් නිළදාරීන් 600 න් කෙනෙකි...අද කවුරුත් ඒ පියාට ආචාර කරන්නේ නැත,ඉතා අඩු විශ්‍රාම වැටුපක් පමනක් යහලුවාගේ මවට ලැබේ....ඉතින් තව ටික කලකින් KP ටත් ආචාර කරන්නන් දැක ගැනීමට නොලැබෙන බව විශ්වාස කළ හැකිද?