Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
"Colour" Srilankan movie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය ඉසුරු වීරසිංහමුදලි ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද වන මෙම සිත්තරාගේ චරිතය රඟමින් විශිෂ්ට නළු කමල් අද්දරආරච්චි නැවත රිදී තිරයට පැමිණ සිටී. දක්ෂ නව යොවුන් නිළි සඳලි සුලක්ඛනා මෙහි ප්‍රධාන නිළි චරිතය රඟයි.

දක්ෂ නැගී එන නිළි තාරකාවක වන උදයන්ති කුලතුංගටත් මෙහි ප්‍රබල චරිතයක් බාර කර තිබේ. ජයනි සේනානායක, ජානකී විජේරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, පි‍්‍රයන්ත මන්සිළු හා ළමා නිළි ආකාශා පෙරේරා ද මෙහි රැඟුම් රඟයි. ජනපි‍්‍රය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලෙකට පසු රිදී තිරයට රංගනයෙන් දායක වන්නේ ද මේ චිත්‍රපටය වෙනුවෙනි.මෙහි කතාව, දෙබස්, තිර රචනය සහ ගී පද රචනය ද අධ්යක්ෂවරයා වන ඉසුරු වීරසිංහමුදලි විසින් සිදු කරන අතර නිෂ්පාදනයෙන් හිරන්ති සමරසිංහ ද සහාය අධ්‍යක්ෂයෙන් චලිත් මනුරංග අබේසිරිවර්ධන ද කැමරාකරණයෙන් ප්‍රියන්ත මලවි ද සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද මේ සඳහා දායක වේ.

චමින්ද මීමනගේ රේඛීය නිෂ්පාදකවරයායි. සුජීව තලංගම නිෂ්පාදන කළමනාකරුය.දක්ෂ ගායකයකු මෙන්ම සංගීතඥයකු ද වන සංඛ දිනෙත් මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය. මෙහි එන ගීත ගැයුමින් ජනපි‍්‍රය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව එක්ව සිටින්නීය.

Director: ඉසුරු වීරසිංහමුදලි

Actors: කමල් අද්දරආරච්චි, සඳලි සුලක්ඛනා

Producer: හිරන්ති සමරසිංහ

Composer: සංඛ දිනෙත්

Story Line: තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය

Small Description

තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය

[YOUTUBE]nWuMbd9Qsig[/YOUTUBE]

[QUOTE="dxx, post: 13329826, member: 386171"] [COLOR="Black"][SIZE="3"]තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය ඉසුරු වීරසිංහමුදලි ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද වන මෙම සිත්තරාගේ චරිතය රඟමින් විශිෂ්ට නළු කමල් අද්දරආරච්චි නැවත රිදී තිරයට පැමිණ සිටී. දක්ෂ නව යොවුන් නිළි සඳලි සුලක්ඛනා මෙහි ප්‍රධාන නිළි චරිතය රඟයි. දක්ෂ නැගී එන නිළි තාරකාවක වන උදයන්ති කුලතුංගටත් මෙහි ප්‍රබල චරිතයක් බාර කර තිබේ. ජයනි සේනානායක, ජානකී විජේරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, පි‍්‍රයන්ත මන්සිළු හා ළමා නිළි ආකාශා පෙරේරා ද මෙහි රැඟුම් රඟයි. ජනපි‍්‍රය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලෙකට පසු රිදී තිරයට රංගනයෙන් දායක වන්නේ ද මේ චිත්‍රපටය වෙනුවෙනි.මෙහි කතාව, දෙබස්, තිර රචනය සහ ගී පද රචනය ද අධ්යක්ෂවරයා වන ඉසුරු වීරසිංහමුදලි විසින් සිදු කරන අතර නිෂ්පාදනයෙන් හිරන්ති සමරසිංහ ද සහාය අධ්‍යක්ෂයෙන් චලිත් මනුරංග අබේසිරිවර්ධන ද කැමරාකරණයෙන් ප්‍රියන්ත මලවි ද සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද මේ සඳහා දායක වේ. චමින්ද මීමනගේ රේඛීය නිෂ්පාදකවරයායි. සුජීව තලංගම නිෂ්පාදන කළමනාකරුය.දක්ෂ ගායකයකු මෙන්ම සංගීතඥයකු ද වන සංඛ දිනෙත් මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය. මෙහි එන ගීත ගැයුමින් ජනපි‍්‍රය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව එක්ව සිටින්නීය. [/SIZE][/COLOR] [SIZE="3"][B]Director: ඉසුරු වීරසිංහමුදලි Actors: කමල් අද්දරආරච්චි, සඳලි සුලක්ඛනා Producer: හිරන්ති සමරසිංහ Composer: සංඛ දිනෙත් Story Line: තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය Small Description තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය [/B][/SIZE] [YOUTUBE]nWuMbd9Qsig[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom