Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වාDon't go

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වාDon't go

    Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වා ඇතුලට යනකොට.යන්න එපා ඔය ගූ බැoකුවට. මගේ අකවුන්ට්ස් ඔක්කොම අයින් කරගත්තා.ඒවෙලාවෙම මම දැක්කා මුස්ලිම් මාමා කෙනෙකුත් උන්ගේ ආගමේ කැප් එක දාගෙන ඉන්නවා බැoකුව ඇතුලේ ..මම සිකුරිටියට කිව්වා

    "අරයගෙත් තොප්පිය ගැලෙව්වනම් හරි " කියලා.එතකොට සිකුරිටි බල්ලා මට විරිත්තුවා.:angry:

    මේ කාලකන්නි බැoකු සිoහලයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිටන් පිලිගන්නේ නෑ .කැමති ඇදුමක් ඇදීමේ නිදහස මූලික අයිතිවාසිකමක්.තොපිලට ලැජ්ජ නැද්ද යකෝ රෙද්දක් ඇදගෙන ඔය ගූ බැoකුවට යන්න ? හරි හැටි පොලියක්වත් දෙන්නේ නෑ .නොදකින්.

    තව සීන් එකක් වුනා.මම කාලයක් මගේ පාස් පොත අප්ඩේට් කරලා තිබ්බේ නෑ පිටරට හිටපු නිසා.මම කැෂියර්ට ඒක දුන්නම මැෂින් එකෙන් අප්ඩේට් කලා.ඒක ඉවරවෙනකම් ඌට ඉවසිල්ලක් නෑ.චක් චක් ගානවා.නිකන් මම ලොකු වදයක් වගේ . මෙහෙමද පාරිභෝගිකයන්ට බැoකු සලකන්නේ? නොදකින් මෙහෙම කුහක ආත්මාර්තකාමි සිoහල හැතිකරයක් ඉන්න රටක්..තුක් විතරක්:angry:

    දැන් යන්නේ SDB එකට.ඒක දුප්පත් මිනිහගේ දුක දන්න මහපොලොවේ පයගහලා ඉන්න බැoකුවක් .මම පරික්ෂණයකටත් එක්ක කැප් එක දාගෙනම SDB එකකට ගියා.සිකුරිටියට ගානක්වත් නෑ . අන්න බැoකු....
    :yes::yes::yes::cool::cool::cool:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම නම් කැමතිම බැංකුව අමානා බැංකුව. ෂරිය බෑන්කින් තමා කරනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ගියා පානදුරේ සම්පත් බැංකුවට.ඇතුල්වෙන තැන දොරේ ගහලා තියෙනවා හෙල්මට් ඇතුලට ගෙනියන්න බෑ කියලා.එලියෙන් මේසයක් තියලා තියෙනවා හෙල්මට් තියන්න.ඒකේ ගහලා තියෙනවා හෙල්මට් නැතිවීම ගැන බැංකුව වගකියන්නේ නෑ කියලා.කවුරුහරි එකෙක් හෙල්මට් එක උස්සන් ගියොත් ගෙදර යන්න අලුත් හෙල්මට් එකක් අරන් එන්න ඕනි.

    මහජන බැංකුවේ ඒටීඑම් එකේ සල්ලි ගන්නත් හෙල්මට් එක දාන් යන්න බෑ.හැබැයි බුර්කාව ඕකේ.පකේ බැංකු

    කොමර්ශල් එකෙත් නම් හෙල්මට් ගෙනියන්න බෑ.හැබැයි උන් ඇතුල් වෙනකොටම හෙල්මට් එක අරන් ටැග් එකක් දෙනවා.ආපහු යනකොට ටැග් එක දීලා හෙල්මට් එක ගන්න ඕනි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,866
    113
    Man kivve ube look eka hari ne.poddak gym gihin aga hadan ravana wage inna one.nattan security karayekwath ganan ganne ne
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    accounts ටික අයින් කරන්න කොච්චර වෙලා ගියද බන්.... ඉතින් සල්ලි ටික bag එකේ දාගෙනද ආවේ ? ඉඉට පස්සේ ගිහින් සල්ලි දැම්මේ මොන බැංකුවේද ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නම් කැමතිම බැංකුව අමානා බැංකුව. ෂරිය බෑන්කින් තමා කරනවා.

    මම ත්‍රෙඩ් එක කියෝල දාන්න හිතපු කමෙන්ට් එක උඹ දල් :rofl::angry::D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    accounts ටික අයින් කරන්න කොච්චර වෙලා ගියද බන්.... ඉතින් සල්ලි ටික bag එකේ දාගෙනද ආවේ ? ඉඉට පස්සේ ගිහින් සල්ලි දැම්මේ මොන බැංකුවේද ?
    එකවුන්ට් තිබ්බට සල්ලි තිබුණා කියලා ඌ කිව්වෙ නෑනෙ
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    එකවුන්ට් තිබ්බට සල්ලි තිබුණා කියලා ඌ කිව්වෙ නෑනෙ

    අම්බෝ SJ කියන්නේ කෝටිපතියෙක්...පෝර bag දෙකක් වත් අරන් යන්න වෙලා ඇති...මට දැනගන්න ඕනේ පොර බැග් අඩුම කීයක්ද කියල...
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    peoples බෑන්ක් එකේනම් ඇතුලටම හෙල්මට් ගෙනියන්න පුළුවන් කිසිම අවුලක් නැ

    තොප්පි දාන් ගියත් අවුලක් නැ
     
    datahoraban

    Member
    Mar 21, 2019
    10
    2
    0
    Nolimit එකේ මුදලාලි ශෝද කොල්ල වගේ මෝඩ ශින්හළු ටිකක් කඩේට යෙව්වොත් කෑරු උරි තමා කටට දානවා කියපු ගමන් මෙතන ඇවිත් thread දානවා.

    ekfinal.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොලෝ රහක් නැති ලොන්ත පුහුල් සොන්නයො දැක්කාම බල්ලොත් හුජ්ජ කරනවා තමා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    DFCC gihilla balapan , superb service eka :love::love::love::love:

    customer service nam niyamaiyi :cool::cool:

    Commercial ekata wada nam godake hodaiyi
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම ගියා පානදුරේ සම්පත් බැංකුවට.ඇතුල්වෙන තැන දොරේ ගහලා තියෙනවා හෙල්මට් ඇතුලට ගෙනියන්න බෑ කියලා.එලියෙන් මේසයක් තියලා තියෙනවා හෙල්මට් තියන්න.ඒකේ ගහලා තියෙනවා හෙල්මට් නැතිවීම ගැන බැංකුව වගකියන්නේ නෑ කියලා.කවුරුහරි එකෙක් හෙල්මට් එක උස්සන් ගියොත් ගෙදර යන්න අලුත් හෙල්මට් එකක් අරන් එන්න ඕනි.

    මහජන බැංකුවේ ඒටීඑම් එකේ සල්ලි ගන්නත් හෙල්මට් එක දාන් යන්න බෑ.හැබැයි බුර්කාව ඕකේ.පකේ බැංකු

    කොමර්ශල් එකෙත් නම් හෙල්මට් ගෙනියන්න බෑ.හැබැයි උන් ඇතුල් වෙනකොටම හෙල්මට් එක අරන් ටැග් එකක් දෙනවා.ආපහු යනකොට ටැග් එක දීලා හෙල්මට් එක ගන්න ඕනි.

    :yes::yes::yes:මේක මානව හිමිකම් කඩවීමක්බොදුබල සේනාවේ අවශ්යතාවය එන්නේ මේවගේ වැඩ වෙනකොට තමයි