උබලට කියක් පොලි හම්බෙනවද බන්? මගේ 80 ගානකට 17යි නේ හම්බෙන්නේ. එකෙනුත් tax කැපෙනවා. අද FB post එකක් දැකල check කරාම තමයි නොට් උනේ. යකෝ යකඩ අරන් අවරුද්දකින් වික්කත් මීට ලාබයිනේ.
Ow bn. 80tat wadie.Lakasha 80 k da
mona 20%da yako 3%k wath na.20%k withara ubata oya deela thiyenne madida itin

saving ( general saving acc) eke tiyenwa nam 2.5% annual interest rate onama bank ekakaඋබලට කියක් පොලි හම්බෙනවද බන්? මගේ 80 ගානකට 17යි නේ හම්බෙන්නේ. එකෙනුත් tax කැපෙනවා. අද FB post එකක් දැකල check කරාම තමයි නොට් උනේ. යකෝ යකඩ අරන් අවරුද්දකින් වික්කත් මීට ලාබයිනේ.
laksha 17k kiyanne bn 20% kittyineOw bn. 80tat wadie.
mona 20%da yako 3%k wath na.
------ Post added on Jan 10, 2025 at 8:20 AM
Savings Walata nam 4% ban dhenne Fixed demmoth nam 8% k wage dhenavaOw bn. 80tat wadie.
mona 20%da yako 3%k wath na.
------ Post added on Jan 10, 2025 at 8:20 AM
saving ( general saving acc) eke tiyenwa nam 2.5% annual interest rate onama bank ekaka
combank eke adui bn;
17000ilaksha 17k kiyanne bn 20% kittyine

online banking walin fd dapan kotas walata kadala 1-3 months.. fd withdraw karagannath puluwan online banking ekenma
![]()
අඩේ මේ සීන් එක මොකද්ද? online පුලුවන්ද FD දානවා වගේ?Ithin Yako laksha 80k thiyanawa nam money market account 1k open karala dapanko.com bank,HNB ,Sampath wage 1ka.Athakota ona welawaka cash gannath puluwan.
ehenam??ලංකාවේ බැංකු වල සල්ලි දාන්නේ නැහැ සහෝ , ටැක්ස් කැපෙනවා
laksha 80ta 17k17000i
2.5% තමයි. ශික් විතරක්. මන් 8%ක් වත් හම්බෙනවා කියල හිටියේ මෙච්චර කල්. කලින් 15,12 තිබිල 7ට වගේ අඩු කරා කියලනේ news වල එහෙම කිව්වේ.
lebena interest eke wenasak wenne ne kohoma demmath. percentage ekak nisaකොටස් වලට කදල දාන එක වාසිද? වහනයක් ගන්න ඉන්නවා Feb වල වගේ. ඒ නිසා 30ක් 40ක් විතර තියාගන්න ඕන.
මොකක්වත් නැ බන්. desk calendar එකක් දුන්න ගිය පාර.laksha 80ta 17kekath untama deepanko bn... mona higana kamakda eka...
wagon r ekak aran dala tibbath laksha 10k thiyala denna tibba hodata padalath..
me yr eke ubata, calendar, diary, pen, clock , mug , kuda set ekawath aduma dunnada?
