.com domains අඩු මුදලට

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ඔන්න ඉතින් ඔයාලට .com domain අඩුවට දෙන්න යන්නෙ. ඕන කෙනෙක්ට domain ඕන ගානක් කෙලින්ම ගන්න පුලුවන් මෙන්න මෙහෙම.
    1. www.netfirms.com වෙත යන්න.
    ගිහින් මේ coupon code එක දාලා ඔයාලට පුලුවන් $4.95 ට .com domain එක ගන්න.
    coupon code : promo495

    2. www.limedomains.com වෙත යන්න.
    ගිහින් මේ coupon code එක දාලා ඔයාලට පුලුවන් $5.99 ට .com domain එක ගන්න.
    coupon code : lime599

    :rolleyes::rolleyes:
    100% විශ්වාසයි.:nerd:
     
    • Like
    Reactions: Rohantha and -DON-