COMBANK network will down 2018/5/18 11PM-4.30AM

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    COMBANK will be conducting a nationwide system upgrade from 11.00 p.m. on Friday, 18th May 2018 to 4.30 a.m. on Saturday,19th May 2018.
    .
    පල්ලෙහා තියන ෆැසිලිටි කිසි දෙයක් වැඩකරන එකක් නැ. කස්ටියම ඔන්ලයින් ඔඩර් දාන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් බලන්න.


    1.ATM , Cash Deposit Machines (CDMs) and Cash Deposit and withdrawal Machines (CRM)
    2.COMBANK issued Debit Card usage at any Point of Sale (POS), any other ATM and Online payments
    3.COMBANK Online Banking
    4.USSD Banking, Mobile Banking App
    5.SMS Banking
    6.ePassbook
    7.SMS Alerts
    6.CEFT Transactions (Inward and Outward)
    7.eRemittances
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    හුටා පේපැල් කාර්ඩ් එකට විත්ද්‍රව් කරපුවාත් එන්නේ නැති වෙයිද ?