Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COMBANK OTP help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ComBank Card එකක් ගත්තා මන් පෙරේදා SMS ඇලට් , Online Banking ඔකොම Active කරගෙන ගත්තේ කාඩ් එක ATM එකට දාන්න ඕනේ කිව්වා Active වෙන්න නම් එත් ෆේස් බුක් එකේ කිහිප දෙනක් කියපු නිසා Card Center එකට කතා කරලා Online Payment Active කරගත්තා.

මන් Namecheap.com එකට ගෙවීමක් කලා ඊට පස්සේ නිකන් ම සල්ලි කැපුනා OTP එකක් ආවේ නෑ මේ කාඩ් එකේ සමහර සයිට් වලට OTP එකක් එන්නේ නෑලු

Card එකේ No දනගොතොත් ඒ සයිට් වලින් ඔකොම සල්ලි කපන්න පුළුවන් නේද මේකට කරන්න පුලුවන් මොනවාද ?

Payment එකක් කරන්න කලින් කාඩ් එක Online ගෙවීම් කරන්න Active කරගෙන

Payment එක කරාට පස්සේ Card Center එකට කියලා අය Deactive කරන්න පුලුවන් ද ?

නැතිනම් Paypal Add කරගෙන ගෙවන එකද හොද ?

එහෙම Online ගෙවිමක්දී කැපුන සල්ලි ගාන ඉතුරු සල්ලි ගාන SMS එකකින් එනවා ද ?

[QUOTE="Nadun26, post: 23614784, member: 532894"] [SIZE="4"]ComBank Card එකක් ගත්තා මන් පෙරේදා SMS ඇලට් , Online Banking ඔකොම Active කරගෙන ගත්තේ කාඩ් එක ATM එකට දාන්න ඕනේ කිව්වා Active වෙන්න නම් එත් ෆේස් බුක් එකේ කිහිප දෙනක් කියපු නිසා Card Center එකට කතා කරලා Online Payment Active කරගත්තා. මන් Namecheap.com එකට ගෙවීමක් කලා ඊට පස්සේ නිකන් ම සල්ලි කැපුනා OTP එකක් ආවේ නෑ මේ කාඩ් එකේ සමහර සයිට් වලට OTP එකක් එන්නේ නෑලු Card එකේ No දනගොතොත් ඒ සයිට් වලින් ඔකොම සල්ලි කපන්න පුළුවන් නේද මේකට කරන්න පුලුවන් මොනවාද ? Payment එකක් කරන්න කලින් කාඩ් එක Online ගෙවීම් කරන්න Active කරගෙන Payment එක කරාට පස්සේ Card Center එකට කියලා අය Deactive කරන්න පුලුවන් ද ? නැතිනම් Paypal Add කරගෙන ගෙවන එකද හොද ? එහෙම Online ගෙවිමක්දී කැපුන සල්ලි ගාන ඉතුරු සල්ලි ගාන SMS එකකින් එනවා ද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom