COMBANK OTP help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ComBank Card එකක් ගත්තා මන් පෙරේදා SMS ඇලට් , Online Banking ඔකොම Active කරගෙන ගත්තේ කාඩ් එක ATM එකට දාන්න ඕනේ කිව්වා Active වෙන්න නම් එත් ෆේස් බුක් එකේ කිහිප දෙනක් කියපු නිසා Card Center එකට කතා කරලා Online Payment Active කරගත්තා.

    මන් Namecheap.com එකට ගෙවීමක් කලා ඊට පස්සේ නිකන් ම සල්ලි කැපුනා OTP එකක් ආවේ නෑ මේ කාඩ් එකේ සමහර සයිට් වලට OTP එකක් එන්නේ නෑලු

    Card එකේ No දනගොතොත් ඒ සයිට් වලින් ඔකොම සල්ලි කපන්න පුළුවන් නේද මේකට කරන්න පුලුවන් මොනවාද ?

    Payment එකක් කරන්න කලින් කාඩ් එක Online ගෙවීම් කරන්න Active කරගෙන
    Payment එක කරාට පස්සේ Card Center එකට කියලා අය Deactive කරන්න පුලුවන් ද ?

    නැතිනම් Paypal Add කරගෙන ගෙවන එකද හොද ?

    එහෙම Online ගෙවිමක්දී කැපුන සල්ලි ගාන ඉතුරු සල්ලි ගාන SMS එකකින් එනවා ද ?
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Lankawe pamant waldi witharai oya otp eka enne
    Cardit card ekakadinam oka mona site eke di gewath kapapu ganai ithuri ganai enawa
    Debit rkakadinam enne naha
    Otp eka vitharai enne ekath lankawe bank ekakata gewanawanm

    E kiwe lankawe athule gewim wenawanam vitharai
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    OTP eka enda samanyen limit ekak tiyei neda. kiyanne 1000n ho 5000n ho uda transaction ehekadi nemeda enne.

    lankawe kohomada danne na. man inna rate nan ganak tiyei. a ganen uda wenawa nan withara otp one.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    නැතිනම් Paypal Add කරගෙන ගෙවන එකද හොද ? :yes::yes:fees are bit high but its safe
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කාඩ් එකේ පේ ලිමිට් එකක් සෙට් කරගන්න බලන්න. එතකොට ඒ ලිමිට් එකට වැඩි උනොත් අලර්ට් එකක් එන විදියට