comdom illanne kohomada

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඉල්ලන්න ලැජ්ජනන් සත50 ශොපින් බෑග් එකක් දාල ගහපන්...

    පට්ට කතාව..
    ලාබෙට ගහලා, ඉරාගෙන..
    තව Thread එකක් දාන එකයි තියෙන්නේ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒක හින්ද තමය් වල් කියල කිව්වේ..............

    බ්‍රහ්ම කෙළියක්නේ බං..

    සභ්‍ය වුනත් වල්..
    අසභ්‍ය වුනත් වල්..

    මොන හුයන්නක්ද මන්දා..
     

    sosan

    Member
    Jan 16, 2009
    13
    3
    3
    නංගි, අර.. මීයන්ව ගුල ට දාන්න කලින් දාන්න ඕනි mask එකක් දෙන්න කියලා ඉල්ලපං :lol:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේක මේ ආතල් ගන්න දාපු thread එකක් නෙමේ වෙන්නැති කියල හිතල කියන්නේ :rolleyes: කොන්ඩම් ගන්න පොඩ්ඩක්වත් ලජ්ජා වෙන්න ඕන නෑ බාලවයස්කරයෙක් නෙමේ නම්.. කෙලින්ම ෆාමසියකට ගිහින් brand name එක කියල ඉල්ලන්න මොකද කොන්ඩම් පැකට් එකක් දෙන්න කියල ඉල්ලුවම ගොඩාක් වෙලාවට මොකද්ද ඕන ජාතිය කියල අහනවා ඒ පාර අලුත් එකෙක් නම් තවත් ඇඹරෙන්න වෙනවනේ :D brand names දන්නේ නැත්නම් thread එකක් තිබුන ලංකාවේ කොන්ඩම් ගැන ඒකෙන බලාගෙන යන්න ;)
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    පට්ට කතාව..
    ලාබෙට ගහලා, ඉරාගෙන..
    තව Thread එකක් දාන එකයි තියෙන්නේ..

    ඔව් බන්.... ඊට පස්සෙ දාන්න තියෙන්නෙ "ලැජ්ජ නිස කොන්ඩම් දාන්නෙ නැතුව ගහුව බන් දැන් මම මොකද කරන්නෙ කියල"..:P:P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බත් කොල දෙකයි රබර් පටි දෙකයි කඩේකින් ගනින්.එතකොට හරි.ඔක්කොම දෙක දෙක ගන්න කිව්වේ එකක් මොනා හරි උනොත් තව එකක් තියන නිසා.මුලින් එක බත් කොලයක් අරන් එක අරකට සෙට් වෙන්න තියලා රබර් පටියක් දාපන් ගැලවෙන්නේ නැති වෙන්න.ඒක දැම්මාට පස්සේ ඒකට උඩින් අනිත් බත් කොලේ දාලා රබර් පටිය දාපන්.හරිම සිම්පල් ප්ලැන් එකක්.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    බත් කොල දෙකයි රබර් පටි දෙකයි කඩේකින් ගනින්.එතකොට හරි.ඔක්කොම දෙක දෙක ගන්න කිව්වේ එකක් මොනා හරි උනොත් තව එකක් තියන නිසා.මුලින් එක බත් කොලයක් අරන් එක අරකට සෙට් වෙන්න තියලා රබර් පටියක් දාපන් ගැලවෙන්නේ නැති වෙන්න.ඒක දැම්මාට පස්සේ ඒකට උඩින් අනිත් බත් කොලේ දාලා රබර් පටිය දාපන්.හරිම සිම්පල් ප්ලැන් එකක්.

    umbe molenam maru
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව් බන්.... ඊට පස්සෙ දාන්න තියෙන්නෙ "ලැජ්ජ නිස කොන්ඩම් දාන්නෙ නැතුව ගහුව බන් දැන් මම මොකද කරන්නෙ කියල"..:P:P:P

    ඊට පස්සෙ හොයපල්ලකෝ පෙති ජාතියි..
    දොස්තරලයි..

    රටේ නැති එවුන්වයි
    රටේ නැති ජාතියි..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    පාමසි නංගී :- අයියන්ඩිට මක්කයි ඕන ?

    උඹ :- නංගී.. හොඳ කොන්ඩම් එකක් දෙන්න...

    පාමසි නංගී :- මේක තියනවා. මේක ඉස්ටෝබෙරි රසයි
    මේක දොඩං.. මේක අඹ රසයි..
    මේකේ ගැට ගැට තියනවා...

    උඹ :- නංගිට හොඳ එකක් දෙන්න.. (ලැජ්ජාවෙන්)

    පාමසි නංගී :- මේක හොඳයි අයියා.. හරි නැත්තම් හවසට එන්න අපේ දිහාට.. මම වෙන් එකක් දෙන්නම්.

    උඹ :- මෙන්න සල්ලි.. හොඳ නැත්නම් මම එන්නංකො...
     
    කොම්ඩම් කියන්නේ මොනාද ?


    බබල්ගම් ජාතියක් බන්...

    webstorebubblegumbig250.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගොඩක් ෆාමසි වල කෙල්ලෝනෙ බන් ඉන්නේ... ඒකයි අවුල.කොල්ලෙක් නම් ඕන එකක්. Durex තමා හොඳම :P