Come Back Doly ~ V miSS you here

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Man methana katawath Hina wune ne.man wela thiyena de danne neane.matath mehema deyak wela thibuna nisa Duka danne ne newei.Anyway mage reply eken weradi wetahimak ethi wela thiyenawa.So..min passe me wage thread walata man reply karanne ne.

hebei reply karanna oni thenata reply knokara inneth ne.

What's up here?:shocked:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
1-එහෙම සැහැල්ලුවෙන් හිතුවොත් හිත හොඳ වටිනා මිනිස්සු එකෙක් වත් ඉතුරු වෙන එකක් නෑ
2-එයා එන්නම ඕන ඉක්මනින්ම......එයා එළකිරි එකට සම්පතක්:yes:

ඩොලි සහෝදරීට වුනු දේ හින්දා එයාට එළකිරි එන්න හිතෙන්නෙ නැතිව ඇති:dull:
මේ ත්‍රෙඩ් එක දාපු එක හොදයි, හැබැයි ඉතිං අපිට පස්සෙන් ගිහින් එළව එළව එන්න කියන්නත් බෑ,එයාත් පොඩ්ඩක් හිතලා මේ වගෙ දේවල් වලින් තම්න් වැටෙන්නෙ නෑ කියලා හිතලා වැඩ කරන්න ඔනෙ ! ඔය අසහනකාරීන් නිසා එයා වගේ තව ෆෝරම් එක අතෑරලා ගියපු ගොඩ දෙනෙක් ඉන්නවා වැඩදායි මෙම්බර්ස් ලා!

අපි හරිනම් ඒ සියළුදෙනාටම ආපහු එන්න කියන්න ඔනේ!
anyway ඉක්මනටම ඩොලී ආපහු එයි කියලා හිතමු!:)(kassaD ගෙන් අහලා බැලුවෙ නැද්ද?)
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Man methana katawath Hina wune ne.man wela thiyena de danne neane.matath mehema deyak wela thibuna nisa Duka danne ne newei.Anyway mage reply eken weradi wetahimak ethi wela thiyenawa.So..min passe me wage thread walata man reply karanne ne.

hebei reply karanna oni thenata reply knokara inneth ne.
මචන් උබේ රිප්ලයි එක වැරදියට අරන් මේක මහා ලොකූ සංකිර්ණ කේස් එකක් කියලා පෙන්නන්න හදන අය ඉන්නවා, තමන් විතරක් හරි කියලා හිතන!:lol:
හැබැයි ඒ වගෙ පුද්ගලයො හින්ද උඹත් ඩොලී වගෙම වැඩක් ඔය කරන්න යන්නෙ, එව්වා නොකර හිටු! මොකද මේකෙ උඹ දාන්නෙ උබට ඕනෙ රිප්ලයිස්, අනික් අයට ඕනෙ විදියට මේකෙ ඉන්න කියලා දෙයක් නෑ!!
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මචන් උබේ රිප්ලයි එක වැරදියට අරන් මේක මහා ලොකූ සංකිර්ණ කේස් එකක් කියලා පෙන්නන්න හදන අය ඉන්නවා, තමන් විතරක් හරි කියලා හිතන!:lol:
හැබැයි ඒ වගෙ පුද්ගලයො හින්ද උඹත් ඩොලී වගෙම වැඩක් ඔය කරන්න යන්නෙ, එව්වා නොකර හිටු! මොකද මේකෙ උඹ දාන්නෙ උබට ඕනෙ රිප්ලයිස්, අනික් අයට ඕනෙ විදියට මේකෙ ඉන්න කියලා දෙයක් නෑ!!

:yes::yes::yes:
 
¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Mchn, me thread eka damme Doly nangita apahu enna kiyanna vtharai....Hint pass karanna newe...

    ow eka title eke thiyenawane. Eth balapan meketha den wenne mokadda kiyala :lol: Eda uba hitiyanam mathaka athine thread eka mokadda une mokadda kiyala. ehema nowenna thread eka daapu uba bala ganna one...

    Anika methanata ena kawruth danne ne une mokadda kiyala. Eka kaaatawath kawruth kiyanneth ne :oo: