COME Bus TALK - කතාබස් - "ගැබිණි මවුවරුන්ට වෙන්කර ඇත.."
"ගැබිණි මවුවරුන්ට වෙන්කර ඇත.."
එය නමට පමණක්මද. අනාගතයේ කුමක් කලයුතුද මේකට...?
Welcome to all for the open talk
https://plus.google.com/u/1/collection/0-qeV
"කාන්තාවන්ට පමණයි නොව කාන්තාවන්ටම පමණයි ද?"
කොළඹට පමණක්ම සීමා උන මෙම බස් විශේෂය ඇතිකිරීමේ අරමුණ කුමක්ද..? ඇතිකිරීමට මුල් උන කරුණ කුමක්ද? අද බස් සමාජයේ පිරිමින් සිටින බස් වල කාන්තාවන්ට යන්නම බැරිද? යන්න හිතෙන්නේ නැද්ද? පිරිමි පිලිකුල්ද?. තනිව වාසය කල හැකිද? ඇයි කොලබටම විතරක් සීමා උනේ.. අනෙක් ගම් නගර වල ගැහැණු නැද්ද.. එසේත් නැත්නම් බස් වල යන්නේ නැද්ද? මෙය වෙනස් කල යුතුද, වෙනස් වන තැනට වැඩ කල යුතුද?
තීරණය ඔබ සතුයි..!

Last edited: