Commander of the Army is not a person subject to Military law in terms of Army Act.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
A broad provision
as to persons liable to be taken
to military custody is contained in Section 35
of the Army Act which provides that

"a person subject to Military Law

who commits any military or civil offence
may be taken into military custody".

Section 57 extends the application of Section 35 to a period even after the person ceases to be subject to military law but in respect of offences committed whilst he was subject to military law. Hence the principal issue to be considered before one gets into the realm of offences, charges and so on, is whether General Sarath Fonseka was 'a person subject to military law' when he functioned as the Commander of the Army and later as the Chief of Defense Staff.
There is no complexity in deciding this issue since Part VII of the Act is itself titled "Persons subject to Military Law". Section 34 of this Part states that for the purposes of the Act, 'a person subject to military law' means a person who belongs to any of the following classes of persons:
(a) "All officers and soldiers of the Regular Force";
(b) "All such officers and soldiers of the Regular Reserve, Volunteer Force...."


The term 'officer' is defined in Section 162 to mean 'an officer commissioned as an officer of the army"
Part 11 of the Act is titled "Officers" and contains provisions commencing from Section 9 which deals with the commissioning officers to Section 12 as to the promotion and transfer of officers.


Part III of the Act is titled "Soldiers" and has provisions regarding their enlistment.


It is manifestly clear that the Commander of the Army is neither a commissioned officer nor an enlisted soldier. The appointment of the Commander is provided for in Part I of the Act titled "Organisation of the Army". Section 8 of Part I of the Act provides that the President shall appoint "a fit and proper person to command the army" and when so appointed that person shall be designated Commander of the Army. Hence one need not even be a commissioned officer to be appointed to command the army. Even after appointment the Act does not describe him as an officer. But, specifically states that the person appointed shall be designated Commander of the Army. Hence the Commander of the Army is not a person subject to military law in terms of the Army Act.


Military offences are set out in Part XII of the Act. Every offence defined in Section 95 to 130 is specifically worded to state that it applies only to a 'person subject to military law'.


Therefore
none of these offences apply
to the Commander of the Army.


:D




Full Article
http://www.island.lk/2010/03/14/features1.html
 
Last edited:

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
well...my eye sight isn't so good...and i just do an eeni meeni mini mo...and most often land on his threads no...too much of the spamming....:eek:

i keep seeing double in all his threads....a guy tends to get confused no....:confused:

you have to give up pot. I was also the same before. but since I gave up everyting seems to be fine. :P
 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
Thanks,

It was your post lead me to the article.​

I edited the post and re-linked it.​

This point is enough to release SF.

But revenge is not governed by law.​

These are the same people
who are blamed for war crimes.

:yes:

what do you mean by war crimes? tell me John ramboo? :P are you sad your Prabakan aka- Suryadewan was dead like a balla
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජෙනරාල් සම්බන්ධයෙන් ගෙන ඇති සියලු ක්‍රියා මාර්ග නීතියට පට හැනියි - හිටපු අගවිනිසුරු ප්‍රධාන පුවත 2010 මාර්තු 15 වෙනි සදුදා, 15:50
cjpress01.jpg
ජනාධිපතිවරණයෙන් පසුව ජෙනරාල් ස‍රත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග නීතියට පට හැනි, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවසීය. හිටපු අගවිනිසුරුවරයා ‍මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි,


එහිදී අදහස් දැක්වූ අගවිනිසුරුවරයා, "අපේ රටේ මේ වන විට මතුවී ඇති තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අප මෙසේ ඔබ හමුවනවා. මේ වන විට ඔබ කවුරුත් දන්නා පරිදි සරත් ෆොන්සේකා මහතා. යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අප මුලින්ම කරුණු පැහැදිලි කරගත යුතුයි. සරත් ෆොන්සේකා මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව කටයුතු කරනු ලැබූවාග ඉන්පසුව ඔහු ප‍්‍රසිද්ධියේ එම ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අභියෝග ඉදිරිපත් කළා. ඉන් දින 12කට පසුව ඔහු අත්අත්ඩංගුවට ගත්තා ඒ අත්අඩංගුවට ගැනීම නීති විරෝධීවයි සිදුකරනු ලැබූවේ. පොලිස් නිලධාරීන් විසින් සිවිල් නීතිය යටතේ කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රමයක් තිබෙනවා මෙතනදී එය සිදුවී නැහැ. එසේම ඔහු බලඇති අධිකරණයක් හමුවට පත්කළ යුතුව තිබුනා නමුත් මේ කිසිවක් නොකර නීතිවිරෝධීවයි රදවාගෙන තිබෙන්නේ.
දැන් ඔහු යුද්ධාධිකරණයක් හමුවට පැමිණිවීමට කටයුතු කරමිනුයි ඉන්නේ. මෙය නීතියට පටහැනියි. මේ රටේ මූලික නීතිය ආ්ණඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මූලික අයිතිවාසිකම් අතර පුද්ගල නිදහසට මූලිකත්වය හිමිවනවා.


යම් තැනැත්තෙකු හමුදා භාරයට ගැනීමට අදාළ සාමාන්‍ය නීතිමය ප‍්‍රතිපාදනයක් හමුදා පනතේ 35 වන වගන්තියෙහි ඇතුලත් වන අතර ”හමුදාමය හෝ සිවිල් අපරාධයක් කළ හමුදා නීතියට යටත් පුද්ගලයකු හමුදා අත්අඩංගුවට ගත හැකි” බව එහි සදහන් වේ. යම් තැනැත්තෙකු හමුදා නීතියට යටත්ව සිටීමෙන් පසුවද ඔහු හමුදා නීතියට යටත්ව සිටි කාලය තුලදී කළ වැරදි සම්බන්ධයෙන් ක‍්‍රියාකිරිමට හැකි වන පරිදි 35 වන වඟන්තියේ බලපෑම 57 වන කොටස මඟින් පුලූල් කොට තිබෙනවා. ජනරාල් සරත් ෆොන්සෙකා විසින් සිදුකර ඇති වැරදි ඔහුට එරෙහිව නැගි ඇති චෝදනා යනාදිය ගැන කතාකරන්නට පෙර සලකා බැලිය යුතුව තිබෙන්නේ හමුදාපති වශයෙන් සිටියදී හෝ පසුව ආරක්‍ෂක මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු හමුදා නීතියට යටත් තැනැත්තෙකුද යන්නයි. මෙම ප‍්‍රශ්නය පිළිබඳ තීරණ ගැනීම එතරම්ම අපහසු නොවන්නේ හමුදා පනතේ vii කොටසේ මාතෘකාවම ”හමුදා නීතියට යටත් තැනැත්තන්” යන්න වීම නිසාය. එම කොටසේ ඇතුලත් 34 වගන්තියෙහි සඳහන් පරිදි පනතේ ක‍්‍රියාකාරිත්වය සඳහා ”හමුදා නීතියට යටත් තැනැත්තන්” යනුවෙන් හැඳින්වෙන්නේ
01. නිත්‍ය හමුදාවේ සියළුම නිළධාරීන් සහ සෙබළුන්.
02. නිත්‍ය අතිරේක ස්වෙච්ඡුා බලසේනාවේ එබඳු සියලූ නිලධාරීන් සහ සෙබළුන්ගග”

”නිලධාරියා” යන වචනය 162 යන වගන්තිය මඟින් අර්ථ දක්වා තිබෙන්නේ ”හමුදාවේ නිලධාරියකු ලෙස සැලකිය යුත්තේ අධිකාරිය ලත් නිලධාරියකු” පමණක් බවයි.

පනතේ ii කොටසේ මාතෘකාව ”නිලධාරින්” යන්න වන අතර එහි අඩංගු 9 වගන්තියෙහි නිලධාරීන්ට අධීකාරිය ලබා දීම සඳහන් වීමෙන් ආරම්භ කොට 12 වගන්තියෙන් නිලධාරින්ගේ උසස් වීම් හා ස්ථාන මාරු ගැන සඳහන් කිරිම දක්වා මෙම කොටසේ ඇතුලත් ය.
iii කොටසේ මාතෘකාව ”සෙබළුන්” වන අතර ඔවුන් බඳවා ගැනීමට අදාල විධිවිධාන එහි ඇතුලත්ය.
යුධ හමුදාපතිවරයා අධිකාරිලත් නිලධාරියකු හෝ බඳවා ගත් සෙබලකු හෝ නොවන බව ඉතාමත් පැහැදිලිය හමුදාපතිවරයා පත්කිරිම ගැන පනතේ i කොටසේ ”හමුදාව සංවිධානය කිරිම” මාතෘකාව යටතේ සඳහන් වන අතර එම i කොටසේ 8 වන වගන්තියේ හමුදාපතිවරයා පත්කිරිම ගැන සඳහන් වන්නේ හමුදාපති තනතුර සඳහා ”හමුදා අණදීමට යෝග්‍ය සහ සුදුසු තැනැත්තෙකු” පත්කිරිමේ බලය ජනාධිපතිවරයා සතු වන අතර එලෙස පත්කරන තැනැත්තා හමුදාපති ලෙස හඳුන්වනු ලබන බවයි. ඒ අනුව හමුදාපති තනතුරට පත් වීමට කෙනෙකු අධිකාරිලත් නිලධාරියකු වීම පවා අවශ්‍ය නැත. එමෙන්ම පත්කිරිමෙන් පසුව ඔහු නිලධාරියකු ලෙස පනත හඳුන්වන්නේ නැත කෙසේ වෙතත් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ එලෙස පත්වන තැනැත්තා හමුදාපති වශයෙන් හඳුන්වනු ලබන බවයි එබැවින් හමුදාපතිවරයා හමුදා පනත යටතේ හමුදා නීතියට යටත්වන තැනැත්තෙක් නොවේ.
හමුදාමය වැරදි පිලිබඳ පනතේ xii කොටසේ විස්තර කොට ඇත. එහි අඩංගු 95 වගන්තිය සිට 130 වගන්තිය දක්වා වගන්තිවලින් අර්ථ දක්වා ඇති වැරදි සෑම එක්කම ගැන විශේෂයෙන් සඳහන් වන්නේ එවා ”හමුදා නීතියට යටත්” තැනැත්තන්ට පමණක් බලපාන බවයි. එබැවින් එම වැරදි කිසිවක් හමුදා පතිවරයාට අදාල නොවේ.
හමුදා අධිකරණ වර්ග 3 ක් ගැන පනතේ සඳහන්ය එනම් ප‍්‍රධාන හමුදා අධිකරණ, ක්‍ෂෙත‍්‍ර හමුදා අධිකරණ, සහ දිස්ත‍්‍රික් හමුදා අධිකරණ වශයෙනි. 46 (2) 49 (1) 51 (1) වගන්ති වලින් විශේෂයෙන් සඳහන් වන්නේ මෙම ”හමුදා අධිකරණ” මඟන් විභාගයට ගත යුත්තේ ”හමුදා නීතියට යටත් තැනැත්තන් පිළිබඳ” නඩු විභාග පමණක් බවයි. එබැවින් කිසිදු වර්ගයක හමුදා අධිකරණයක් ඉදිරියට කිසිදු අකාරයක හමුදාමය වරදක් සම්බන්ධයෙන් හමුදාපතිවරයා ඉදිරිපත් කිරිමේ හැකියාවක් නොමැත.

ඕනෑම තැනැත්තෙකු හමුදා අත්අඩංගුව ගැනීම සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වගන්ති දෙකෙන්, එනම් 35 වගන්තියේ හා 57 (1) වගන්තියේ යන දෙකෙහිම විශේෂයෙන් සඳහන් පරිදි එය අදාල වන්නේ යම් තැනැත්තෙකු ”හමුදා නීතියට යටත්ව” සිටියදි කළ හමුදාමය වරදක් සම්බන්ධයෙන් පමණක් බවයි.

cjpress02.jpg


ජනරාල් සරත් ෆොන්සේකා හමුදාපති නිලය දැරිම 2009 ජුලි මාසයේ දී අවසන් වු අතර 2009 අංක 35 දරණ පනත යටතේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානිතනතුරට පත්කරනු ලැබූවා. එම පනතේ 2 (3) වගන්තිය අනුව සඳහන් වන්නේ ඕනෑම හමුදාවක හමුදාපති තරනතුර දරණ තැනැත්තෙක් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට පත් කරනු ලැබු පසුව ඔහු එම තනතුර දරණතාක් කල් තමන් අයිති නිත්‍ය හමුදාවේ සාමාජිකත්වය දරන බවයි. මෙලෙස දිගටම හමුදා සේවයේ සිටින ලෙස සැලකීමේ වගන්තිය මඟින් එම තැනැත්තා එම කාලය තුල හමුදා පනතට යටත්. යුද නීතියට යටත් යනුවෙන් කිසිවක් ප‍්‍රකාශ කරන්නේ නැහැ. තමන් තනතුර දරද්දීත් හමුදා නිතීය යටතට නොගැනෙන යුදහමුදා පතිවරයා එම තනතුරෙන් ඉවත් වීමෙන් පසුව එයට යටත් වන බව කිසිදු අකාරයකින් සැලකිය නොහැකියි.