Commandos Origins ගේම් එක Play කරාද?

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    downloaded, balamu ada gahala balannan

    poda kaale patta asawen gahapu game ekak

    Mission eke anthima tika cheats nathuwa e dawas wala iwara karanna therenne naha

    :ROFLMAO:


    Oke crack version ekak ehema release welada?
    cough cough, yes my son, "only girl i trust"
    ------ Post added on Apr 12, 2025 at 9:00 AM
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and snoop

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    I'm waiting for this.

    Screenshot 2025-04-12 171617.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    මේකේ පරණ ගේම් එක ඔන්ලයින් ප්ලේ කරන්න සයිට් එකක් නැද්ද🤔

    පරන එක දැන් අලුත් Windows වල එහෙම එච්චර හොඳට Play වෙන්නෙ නෑ. Windows 7 වගේ PC එකක් අටව ගන්න වෙනව හරියට Play කරන්න නම්. XP තමයි හොඳටම හරියන්නෙ වැඩේට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පරන එක දැන් අලුත් Windows වල එහෙම එච්චර හොඳට Play වෙන්නෙ නෑ. Windows 7 වගේ PC එකක් අටව ගන්න වෙනව හරියට Play කරන්න නම්. XP තමයි හොඳටම හරියන්නෙ වැඩේට.
    පුංචි ප්‍රේමදාස ඇයි නදුන්ට කරදර කරන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,253
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරන එක දැන් අලුත් Windows වල එහෙම එච්චර හොඳට Play වෙන්නෙ නෑ. Windows 7 වගේ PC එකක් අටව ගන්න වෙනව හරියට Play කරන්න නම්. XP තමයි හොඳටම හරියන්නෙ වැඩේට.
    හපොයි😑

    නැද්ද බං ඔන්ලයින් ප්ලේ කරන්න විදියක්. ආසයි පුතා එක්ක ඕක සෙල්ලං කරන්න
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    oke fit girl eke bugs tiyanawa kiyala kiyanawa. play karapu ewn nadda eka

    Steam එකෙන් බයි කරපු එකේත් පොඩි පොඩි බග් ටිකක් තියෙනව. සමහර වෙලාවට F5 ගහල Quick Save කරන්න ගියාම Crash වෙලා Game එක Close වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාවට විතරක්.

    තව එකක් අහු උනා. Building එකක් අස්සෙ තියෙන තෙල් බැරල් එකක් උස්සන් එලියට ගෙනාවම තෙල් බැරල් එක එලියෙදි Disappear වෙනව. ඒ කියන්නෙ බග් එකක් ඒක.