New tool idea?වීඩියෝ, ෆොටෝ AI ද කියල ටෙස්ට් කරන්න සයිට් නැද්ද??
නොමිලේ එකක මම ඇහුවේ. හදල දාමුNew tool idea?
Browser extension to detect AI generated or not? idk
හප්ප.. තියනව නේ. එක හොදයි..
මෙහෙම නෙවෙයි browser extention ekak wage nam watinawa kelinma video eka yatin AI kiyala watenna.
Hive AI වල chrome extension එකක් තියනවා මචන්මෙහෙම නෙවෙයි browser extention ekak wage nam watinawa kelinma video eka yatin AI kiyala watenna.