Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
commercal Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

card dekak denne ai?

මේක සමහරවිට උඹේ ලේසියට වෙන්න ඇති දෙන්න ඇත්තේ..එකවුන්ට් එක ඕපන් කරපු එකාගෙන්ම අහන්න  එකක් Maestro අනිත් එක VISA හෝ MasterCard ද?

tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda?

මීට කලින් උඹට Combank එකේ Savings A/C එකක් තිබුනේ නැත්තන් Current A/C එකත් එක්කම Savings A/C එකකුත් ඕපන් කරන්න ඇතිනේ..එහෙම නැත්තන් කලින් Savings එකක් තිබුනා නම් අවුලකුත් නැහැ..කොහොම උනත්, ඔය දීල තියෙන Shopping Debit Card එක උඹේ කරන්ට් එකවුන්ට් එකටත් ලින්ක් කරලා නම් තියෙන්නේ සහ කාඩ් එකේ primary account එක විදියට තියෙන්නේ Current Account එක නම් විතරක් උඹට පුළුවන් කාඩ් එක පාවිච්චි කරන්න shopping කරද්දී..

කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්..

chkbk eka use karana widiya kohomada

ගාන අකුරෙන් ලියන්න තියෙන තැන ගාන අකුරින් ලියන්න..දකුණු පැත්තේ කොටුවේ ගාන ඉලක්කමෙන් ලියන්න..දිනය හරියට දාන්න..දිනය දානකොට දාන්න ඕනේ උඹ චෙක් එක ලියන දිනයම නෙමෙයි..චෙක් එක ලබාගන්න එක්කෙනා බැංකුවට චෙක් එක තැන්පත් කර යුතු දිනය (හෝ කවුන්ටරෙන් චෙක් එක දීල සල්ලි ගන්න ඕනේ දිනය)..

ඕකේ උඹ කාටහරි සල්ලි ගෙවනවා නම් උඩම තියෙන තීරුවේ Cash කියලා ලියන්න..Cash ලිව්වොත් ඕනේ එකෙක්ට ඔය චෙක් එක අරන් ගිහින් සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන්..

Cash කියල ලියලා cross කරොත් (ඒ කියන්නේ චෙක් එකේ උඩින් කොහෙහරි පොඩි සමාන්තර රේඛා දෙකක් ඇන්දොත්), ඔය cheque එක අනිවාර්යෙන් Current Account එකකට (හෝ සමහර විශේෂ අවස්ථාවල Savings A/C එකකට) deposit කරන්නම ඕනේ..කවුන්ටර් එකෙන් සල්ලි ගන්න බැහැ..

Cash නැතුව කාගෙහරි නමක් ලියලා අනතිමට තියෙන "හෝ රැගෙන එන්නාට" කියන එක කැපුවේ නැත්තන් cheque එක අරන් එන ඕනේ එකෙක්ට සල්ලි දෙනවා කවුන්ටර් එකෙන්..

නමක් ලියලා "අණට" කියන එක තිබුනොත් ඒ නම තියෙන එකාට විතරයි සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන් හෝ බැංකුවට තැන්පත් කරන්න පුළුවන්..

දකුණු පැත්තේ පල්ලෙහායින් හරියට අත්සන දාන්න..

[QUOTE="pranathlcp, post: 21144627, member: 225352"] [SIZE="3"][I][B]card dekak denne ai?[/B][/I] මේක සමහරවිට උඹේ ලේසියට වෙන්න ඇති දෙන්න ඇත්තේ..එකවුන්ට් එක ඕපන් කරපු එකාගෙන්ම අහන්න :yes: එකක් Maestro අනිත් එක VISA හෝ MasterCard ද? [B][I]tiyena 15 shopping debt card eken ganudenu karanna puluwanda? [/I][/B] මීට කලින් උඹට Combank එකේ Savings A/C එකක් තිබුනේ නැත්තන් Current A/C එකත් එක්කම Savings A/C එකකුත් ඕපන් කරන්න ඇතිනේ..එහෙම නැත්තන් කලින් Savings එකක් තිබුනා නම් අවුලකුත් නැහැ..කොහොම උනත්, ඔය දීල තියෙන Shopping Debit Card එක උඹේ කරන්ට් එකවුන්ට් එකටත් ලින්ක් කරලා නම් තියෙන්නේ සහ කාඩ් එකේ primary account එක විදියට තියෙන්නේ Current Account එක නම් විතරක් උඹට පුළුවන් කාඩ් එක පාවිච්චි කරන්න shopping කරද්දී.. කාඩ් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඕවා ටික පුරවන්න ඕනේ උඹ සාමන්යෙන්..කාඩ් application එකේ තියෙනවා account හතරක් (මට මතක විදියට) සඳහන් කරන්න..එකේ මුලින්ම දෙන එකවුන්ට් එක තමයි Primary Account එක වෙන්නේ..ඒ කියන්නේ කාඩ් එකේන් shopping/internet transaction (not eBanking) එහෙම කරනවා නම්, සල්ලි කැපෙන්නේ Primary Account එකෙන්..ATM එකෙන් සල්ලි ගද්දි නම් අහනවා මොන එකවුන්ට් එකෙන්ද සල්ලි ඕනේ කියලා..තේරුනේ නැත්තන් තව අහපන්.. :) [B][I]chkbk eka use karana widiya kohomada [/I][/B] ගාන අකුරෙන් ලියන්න තියෙන තැන ගාන අකුරින් ලියන්න..දකුණු පැත්තේ කොටුවේ ගාන ඉලක්කමෙන් ලියන්න..දිනය හරියට දාන්න..දිනය දානකොට දාන්න ඕනේ උඹ චෙක් එක ලියන දිනයම නෙමෙයි..චෙක් එක ලබාගන්න එක්කෙනා බැංකුවට චෙක් එක තැන්පත් කර යුතු දිනය (හෝ කවුන්ටරෙන් චෙක් එක දීල සල්ලි ගන්න ඕනේ දිනය).. ඕකේ උඹ කාටහරි සල්ලි ගෙවනවා නම් උඩම තියෙන තීරුවේ Cash කියලා ලියන්න..Cash ලිව්වොත් ඕනේ එකෙක්ට ඔය චෙක් එක අරන් ගිහින් සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන්.. Cash කියල ලියලා cross කරොත් (ඒ කියන්නේ චෙක් එකේ උඩින් කොහෙහරි පොඩි සමාන්තර රේඛා දෙකක් ඇන්දොත්), ඔය cheque එක අනිවාර්යෙන් Current Account එකකට (හෝ සමහර විශේෂ අවස්ථාවල Savings A/C එකකට) deposit කරන්නම ඕනේ..කවුන්ටර් එකෙන් සල්ලි ගන්න බැහැ.. Cash නැතුව කාගෙහරි නමක් ලියලා අනතිමට තියෙන "හෝ රැගෙන එන්නාට" කියන එක කැපුවේ නැත්තන් cheque එක අරන් එන ඕනේ එකෙක්ට සල්ලි දෙනවා කවුන්ටර් එකෙන්.. නමක් ලියලා "අණට" කියන එක තිබුනොත් ඒ නම තියෙන එකාට විතරයි සල්ලි ගන්න පුළුවන් කවුන්ටර් එකෙන් හෝ බැංකුවට තැන්පත් කරන්න පුළුවන්.. දකුණු පැත්තේ පල්ලෙහායින් හරියට අත්සන දාන්න..[/SIZE] [IMG]http://freechequewriter.com/cs/image/CommercialBankOfCeylon_LK.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom