Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
commercal Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හිතමු උඹට මට අද චෙක් එකක් දෙනවා..ඒ චෙක් එකේ දිනය තියෙන්නේ ජනවාරි 30..මීට පස්සේ වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා..

1 අවස්තාව (මගේ කරන්ට්/savings එකවුන්ට් එක Combank Account එකක් වීම)

මට මේ චෙක් එක deposit කරන්න පුළුවන් ජනවාරි 30 වෙනිදට විතරයි..ජනවාරි 29 ගිහින් දුන්නට බැංකුවෙන් ගන්නේ නැහැ...

2 අවස්තාව (මගේ current/savings account එක Combank නොවන වෙනත් බැංකුවක එකක් වීම)

මේ වගේ අවස්තාවක ඉතින් සල්ලි over the counter ගන්න බැහැනේ කොහොමත්..වෙන බැංකුවක් නිසා..ඉතින් deposit කරන්න විතරයි පුළුවන්..

මට ඕනේ නම් පුළුවන් චෙක් එක චෙක් එකේ දිනයට කලින් bank working day එකේදී deposit කරන්න..ඒ කියන්නේ මට පුළුවන් ඕනේ නම් මේ චෙක් එක ජනවාරි 29 වෙනිදට උනත් deposit කරන්න..(හැබැයි සමහර බ්‍රාන්චස් වලින් මේ දේ කරන්නේ නැහැ, මොකද සමහරු දන්නේ නැහැ ඔහොම පුළුවන් කියලා)..නැත්තන් ඉතින් ජනවාරි 30 වෙනිදට හෝ ඊට පසු මාස හයක් ඇතුලත ඕනෑම දිනයක deposit කරන්න පුළුවන්..(චෙක් එකක සාමාන්‍ය validity period එක මාස හයයි..හැබැයි සමහර චෙක් වල ගහල තියෙනවා validity period එක..ඒවායේ ඉතින් ඒ සඳහන් කරලා තියෙන කාලය විතරයි..මාස හයක් නැහැ)

මේ කලින් දවසේ ඩිපොසිට් කරන්න පුළුවන් හේතුව තමයි චෙක් එක ජනවාරි 29 දැම්මොත් ඒ බැංකුවෙන් චෙක් එක clearance වලට යවනව LankaClear ඒකට..ඊළඟ දවසේ තමයි එතකොට චෙක් එක realize වෙන්නේ...මේක ගැන කියන්න ගියොත් තව දික් වෙනවා උත්තරේ..පස්සේ කියන්නම්..

දැන් උඹේ ප්‍රශ්නෙට උත්තරේ..උඹ චෙක් එකේ දිනය ජනවාරි 30 නම්, අනිවාර්යෙන්ම ජනවාරි 30 උදේ 7 වෙනකොටවත් උඹේ එකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනේ (ඉතින් ජනවාරි 29 වෙනකොටවත් සල්ලි දාල තියන්න පුළුවන් නම් හොඳයි)..උදේට මැනේජර් ගේ අතට රිපෝට් එක යනවා උදේ 8-9 වෙනකොට..ඒ නිසා ජනවාරි 30 වෙනකොට උඹ දීපු චෙක් වල එකතුවට හරියන මුදල් ප්‍රමාණයක් එකවුන්ට් එකේ තියෙන්න ඕනේ..හදිසියෙවත් සල්ලි නැත්තන්, උඹේ එකවුන්ට් එකත් අලුත් නම්, ගොඩක් ලොකු සම්බාවිතාවයක් තියෙනවා උඹේ චෙක් එක රිටන් කරන්න..සමහරවිට Hold කරලා තියෙන නිසා, උඹේ චෙක් එකේ ගාන hold කරපු ගානට වඩා අඩුයි නම්, රිටන් නොකරන්නත් ඉඩ තියෙනවා..සම්පූර්ණ තීරණය උඹ එකවුන්ට් එක ඕපන් කරපු බැංකුවේ මැනේජර් සතුය

සල්ලි පොඩ්ඩ පොඩ්ඩ කලින් දාන්න ඕනේ කියල එකක් නැහැ..චෙක් එක එන දවසට අදාල චෙක් එකේ ගානට එකවුන්ට් එකේ සල්ලි තිබුන නම් හරි..

සල්ලි දාන්න ඕනේ Current Account ඒකට..උඹේ චෙක් සම්බන්ද ගනුදෙනු ඔක්කොම වෙන්නේ Current Account එකත් එක්ක..Savings එක ගැන වැඩිය හිතන්න යන්න එපා..

Maestro Card එකෙන් පුළුවන් ATM එකේන් සල්ලි ගන්න විතරයි..

Visa/MasterCard වලින් පුළුවන් ATM එකේන් සල්ලි ගන්න වගේම shopping කරන්නත්..

මේ වගේ ඇප්ලිකේෂන් එකක් උඹ පුරවන්න ඇති..

එකේ තියෙනවා මේ වගේ පොඩි කොටසක්..

ඕකේ ඔය Savings/Current Account/s to be linked කියන එක යටතේ නේ තියෙන්නේ එකවුන්ට්ස් හතරක් දාන්න..මේ කියන්නේ උඹ ඉල්ලන කාඩ් ඒකට පුළුවන් එකවුන්ට්ස් හතරක විස්තර දෙන්න..ඒ කියන්නේ උඹට එකවුන්ට්ස් හතරක් තියෙනවා නම් ATM එකෙන් සල්ලි ගද්දි අහනවා මොන account එකේ තියෙන සල්ලිද ඕනේ කියලා..දැන් උඹට තියෙන්නේ accounts දෙකයිනේ..ඒ නිසා ඔතන අංක 1 යටතේ එක එකවුන්ට් එකකුත් අංක 2 යටතේ අනිත් එකවුන්ට් නම්බර් එකත් දාන්න ඕනේ..

උඹ අංක 1 ට දාන එකවුන්ට් එකෙන් තමයි උඹ shopping කරද්දී සල්ලි අඩුවෙන්නේ (Primary Account for POS කියල තියෙන්නේ ඒකයි)..අංක 1 ට දැම්මේ කරන්ට් එකවුන්ට් එක නම් උඹ කඩෙන් ATM එකෙන් බඩු ගද්දි සල්ලි අඩුවෙන්නේ කරන්ට් එකවුන්ට් එකෙන්..අංක 1 ට දැම්මේ Savings එක නම් බඩු ගන්නකොට සල්ලි අඩුවෙන්නේ Savings එකෙන්..

ඉස්සර නම් ඔතන ඔය Primary Account for POS කියන එක අදාළ වුනේ අංක 1 ට තියෙන එකවුන්ට් ඒකට විතරයි..දැන් අංක 2 ට අදාළ එකවුන්ට් එකටත් දාල ඒක..මම හිතන්නේ අංක 1 ට තියෙන එකවුන්ට් එකේ සල්ලි නැත්තන් අංක 2 ට අදාළ එකවුන්ට් එකෙන් සල්ලි තියෙනවා නම් එකෙන් කැපෙනවා ඇති  මම බෑන්ක් එකේ වැඩ කරලා අයින් වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් දැන් වෙලා ඇති

ඕක උඹට මතක නැත්තන් ගිහින් බැංකුවෙන් කෙලින්ම අහපන් මම ATM එකෙන් shopping කරද්දී සල්ලි කැපෙන්නේ Current එකෙන්ද නැත්තන් Savings එකෙන්ද කියලා

අප්පේ අතත් රිදෙනවා උඹට රිප්ලයි කරලාම

[QUOTE="pranathlcp, post: 21145051, member: 225352"] [SIZE="3"]අපි හිතමු උඹට මට අද චෙක් එකක් දෙනවා..ඒ චෙක් එකේ දිනය තියෙන්නේ ජනවාරි 30..මීට පස්සේ වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා.. 1 අවස්තාව (මගේ කරන්ට්/savings එකවුන්ට් එක Combank Account එකක් වීම) මට මේ චෙක් එක deposit කරන්න පුළුවන් ජනවාරි 30 වෙනිදට විතරයි..ජනවාරි 29 ගිහින් දුන්නට බැංකුවෙන් ගන්නේ නැහැ... 2 අවස්තාව (මගේ current/savings account එක Combank නොවන වෙනත් බැංකුවක එකක් වීම) මේ වගේ අවස්තාවක ඉතින් සල්ලි over the counter ගන්න බැහැනේ කොහොමත්..වෙන බැංකුවක් නිසා..ඉතින් deposit කරන්න විතරයි පුළුවන්.. මට ඕනේ නම් පුළුවන් චෙක් එක චෙක් එකේ දිනයට කලින් bank working day එකේදී deposit කරන්න..ඒ කියන්නේ මට පුළුවන් ඕනේ නම් මේ චෙක් එක ජනවාරි 29 වෙනිදට උනත් deposit කරන්න..(හැබැයි සමහර බ්‍රාන්චස් වලින් මේ දේ කරන්නේ නැහැ, මොකද සමහරු දන්නේ නැහැ ඔහොම පුළුවන් කියලා)..නැත්තන් ඉතින් ජනවාරි 30 වෙනිදට හෝ ඊට පසු මාස හයක් ඇතුලත ඕනෑම දිනයක deposit කරන්න පුළුවන්..(චෙක් එකක සාමාන්‍ය validity period එක මාස හයයි..හැබැයි සමහර චෙක් වල ගහල තියෙනවා validity period එක..ඒවායේ ඉතින් ඒ සඳහන් කරලා තියෙන කාලය විතරයි..මාස හයක් නැහැ) මේ කලින් දවසේ ඩිපොසිට් කරන්න පුළුවන් හේතුව තමයි චෙක් එක ජනවාරි 29 දැම්මොත් ඒ බැංකුවෙන් චෙක් එක clearance වලට යවනව LankaClear ඒකට..ඊළඟ දවසේ තමයි එතකොට චෙක් එක realize වෙන්නේ...මේක ගැන කියන්න ගියොත් තව දික් වෙනවා උත්තරේ..පස්සේ කියන්නම්.. ----------------- දැන් උඹේ ප්‍රශ්නෙට උත්තරේ..උඹ චෙක් එකේ දිනය ජනවාරි 30 නම්, අනිවාර්යෙන්ම ජනවාරි 30 උදේ 7 වෙනකොටවත් උඹේ එකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕනේ (ඉතින් ජනවාරි 29 වෙනකොටවත් සල්ලි දාල තියන්න පුළුවන් නම් හොඳයි)..උදේට මැනේජර් ගේ අතට රිපෝට් එක යනවා උදේ 8-9 වෙනකොට..ඒ නිසා ජනවාරි 30 වෙනකොට උඹ දීපු චෙක් වල එකතුවට හරියන මුදල් ප්‍රමාණයක් එකවුන්ට් එකේ තියෙන්න ඕනේ..හදිසියෙවත් සල්ලි නැත්තන්, උඹේ එකවුන්ට් එකත් අලුත් නම්, ගොඩක් ලොකු සම්බාවිතාවයක් තියෙනවා උඹේ චෙක් එක රිටන් කරන්න..සමහරවිට Hold කරලා තියෙන නිසා, උඹේ චෙක් එකේ ගාන hold කරපු ගානට වඩා අඩුයි නම්, රිටන් නොකරන්නත් ඉඩ තියෙනවා..සම්පූර්ණ තීරණය උඹ එකවුන්ට් එක ඕපන් කරපු බැංකුවේ මැනේජර් සතුය :yes: සල්ලි පොඩ්ඩ පොඩ්ඩ කලින් දාන්න ඕනේ කියල එකක් නැහැ..චෙක් එක එන දවසට අදාල චෙක් එකේ ගානට එකවුන්ට් එකේ සල්ලි තිබුන නම් හරි.. සල්ලි දාන්න ඕනේ Current Account ඒකට..උඹේ චෙක් සම්බන්ද ගනුදෙනු ඔක්කොම වෙන්නේ Current Account එකත් එක්ක..Savings එක ගැන වැඩිය හිතන්න යන්න එපා.. [/SIZE] [SIZE="3"]Maestro Card එකෙන් පුළුවන් ATM එකේන් සල්ලි ගන්න විතරයි.. Visa/MasterCard වලින් පුළුවන් ATM එකේන් සල්ලි ගන්න වගේම shopping කරන්නත්.. [/SIZE] [SIZE="3"]මේ වගේ ඇප්ලිකේෂන් එකක් උඹ පුරවන්න ඇති.. [IMG]https://s30.postimg.org/6vwv663o1/image.jpg[/IMG] එකේ තියෙනවා මේ වගේ පොඩි කොටසක්.. [IMG]https://s30.postimg.org/r4k8rw2z5/image.jpg[/IMG] ඕකේ ඔය Savings/Current Account/s to be linked කියන එක යටතේ නේ තියෙන්නේ එකවුන්ට්ස් හතරක් දාන්න..මේ කියන්නේ උඹ ඉල්ලන කාඩ් ඒකට පුළුවන් එකවුන්ට්ස් හතරක විස්තර දෙන්න..ඒ කියන්නේ උඹට එකවුන්ට්ස් හතරක් තියෙනවා නම් ATM එකෙන් සල්ලි ගද්දි අහනවා මොන account එකේ තියෙන සල්ලිද ඕනේ කියලා..දැන් උඹට තියෙන්නේ accounts දෙකයිනේ..ඒ නිසා ඔතන අංක 1 යටතේ එක එකවුන්ට් එකකුත් අංක 2 යටතේ අනිත් එකවුන්ට් නම්බර් එකත් දාන්න ඕනේ.. උඹ අංක 1 ට දාන එකවුන්ට් එකෙන් තමයි උඹ shopping කරද්දී සල්ලි අඩුවෙන්නේ (Primary Account for POS කියල තියෙන්නේ ඒකයි)..අංක 1 ට දැම්මේ කරන්ට් එකවුන්ට් එක නම් උඹ කඩෙන් ATM එකෙන් බඩු ගද්දි සල්ලි අඩුවෙන්නේ කරන්ට් එකවුන්ට් එකෙන්..අංක 1 ට දැම්මේ Savings එක නම් බඩු ගන්නකොට සල්ලි අඩුවෙන්නේ Savings එකෙන්.. ඉස්සර නම් ඔතන ඔය Primary Account for POS කියන එක අදාළ වුනේ අංක 1 ට තියෙන එකවුන්ට් ඒකට විතරයි..දැන් අංක 2 ට අදාළ එකවුන්ට් එකටත් දාල ඒක..මම හිතන්නේ අංක 1 ට තියෙන එකවුන්ට් එකේ සල්ලි නැත්තන් අංක 2 ට අදාළ එකවුන්ට් එකෙන් සල්ලි තියෙනවා නම් එකෙන් කැපෙනවා ඇති :yes: මම බෑන්ක් එකේ වැඩ කරලා අයින් වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා..ඒ නිසා පොඩි පොඩි වෙනස්කම් දැන් වෙලා ඇති :yes: ඕක උඹට මතක නැත්තන් ගිහින් බැංකුවෙන් කෙලින්ම අහපන් මම ATM එකෙන් shopping කරද්දී සල්ලි කැපෙන්නේ Current එකෙන්ද නැත්තන් Savings එකෙන්ද කියලා :yes: අප්පේ අතත් රිදෙනවා උඹට රිප්ලයි කරලාම :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom