Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
commercal Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ බැංකු කිහිපයක් විසින්ම කොටස් අයිතිය දරන ප්රයිවට් කම්පැනි එකක් මචන්..ඕක තමයි ගොඩක් බැංකු කටයුතු වලදී අතරමැදියා විදියට කටයුතු කරන්නේ..උදාහරණයක් විදියට, මම combank එකෙන් උඹට චෙක් එකක් දෙනවා..උඹේ එකවුන්ට් එක BOC කියමුකෝ..උඹ ගිහින් උඹේ BOC එකවුන්ට් ඒකට මේ චෙක් එක ඩිපොසිට් කරනවා..දැන් කොහොමද ඕක clear වෙලා උඹට සල්ලි ලැබෙන්නේ?

ඔය අතරමැදි කාර්යය කරන්නේ LankaClear එක හරහා

ඔය වගේම, banks අතර payments කරන්න වෙනම සිස්ටම් එකක් තියෙනවා උන්ගේ..ඒ වගේම උඹ දැකල ඇති LankaPay කියල ATM වල ගහල තියෙනවා..ඒ කියන්නේ ඒ බැංකුව LankaPay System එකේ ඉන්නවා කියන එක..එකෙන් බැංකු බැංකු අතර ATM වලින් ඉස්සරට වඩා අඩු මුදලකට සල්ලි ගන්න පුළුවන් (Combank Card එකක් පාවිච්චි කරලා BOC ATM එකෙන් ගද්දි කැපෙන්නේ රු.30 යිද කොහෙද).

ඔය වගේ දේවල් කරනවා..වැඩි විස්තර පහල ලින්ක් එකෙන්.

http://www.lankaclear.com/about/index.php

[QUOTE="pranathlcp, post: 21153053, member: 225352"] [SIZE="3"]ලංකාවේ බැංකු කිහිපයක් විසින්ම කොටස් අයිතිය දරන ප්රයිවට් කම්පැනි එකක් මචන්..ඕක තමයි ගොඩක් බැංකු කටයුතු වලදී අතරමැදියා විදියට කටයුතු කරන්නේ..උදාහරණයක් විදියට, මම combank එකෙන් උඹට චෙක් එකක් දෙනවා..උඹේ එකවුන්ට් එක BOC කියමුකෝ..උඹ ගිහින් උඹේ BOC එකවුන්ට් ඒකට මේ චෙක් එක ඩිපොසිට් කරනවා..දැන් කොහොමද ඕක clear වෙලා උඹට සල්ලි ලැබෙන්නේ? ඔය අතරමැදි කාර්යය කරන්නේ LankaClear එක හරහා :yes: ඔය වගේම, banks අතර payments කරන්න වෙනම සිස්ටම් එකක් තියෙනවා උන්ගේ..ඒ වගේම උඹ දැකල ඇති LankaPay කියල ATM වල ගහල තියෙනවා..ඒ කියන්නේ ඒ බැංකුව LankaPay System එකේ ඉන්නවා කියන එක..එකෙන් බැංකු බැංකු අතර ATM වලින් ඉස්සරට වඩා අඩු මුදලකට සල්ලි ගන්න පුළුවන් (Combank Card එකක් පාවිච්චි කරලා BOC ATM එකෙන් ගද්දි කැපෙන්නේ රු.30 යිද කොහෙද). ඔය වගේ දේවල් කරනවා..වැඩි විස්තර පහල ලින්ක් එකෙන්. [url]http://www.lankaclear.com/about/index.php[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom