Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Commercial bank Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Current Balance කියන්නේ ඔයාගේ Account එකේ තිබ්බ Balance එක.

Hold/s කියන්නේ ඔයා කරපු මොකක් හරි payment එකක ගාන හරි payment ගොඩක එකතුව.

Available Balance කියන්නේ ඔයාට දැන් ඔයාගේ account එකෙන් withdraw කරන්න පුලුවන් ගාන.

Available Balance = Current Balance - Holds

ඔයා මොකක් හරි එකක් payment එකක් කරාම මුලින්ම වෙන්නේ ඔයාගේ account එක hold වෙන එක. ඊටපස්සේ ඒ payment එක confirm උනාට පස්සේ තමා hold එක අයින් වෙලා account එකෙන් කැපෙන්නේ.

උදාහරනයක් විදියට ඔයා කඩේකට ගිහින් බඩු අරගෙන කාඩ් එකෙන් ගෙවනවා... එතකොට ඔයාගේ account එක hold වෙනවා...

කඩේ අයිතිකාරයා දවස අවසානයේ එයාගේ Card machine (POS machine) එක sign-off කරනවා.

අන්න එතකොට (සාමන්යෙන් ඊලග දවසේ) තමයි ඔයාගේ hold එක අයින් වෙලා payment එකක් විදියට ඔයාගේ account එකෙන් අඩුවෙන්නේ. එතකොට තමා කඩේ අයිතිකාරයාට බැන්කුවෙන් සල්ලි එයාගේ account එකට වැටෙන්නේ.

------ Post added on [DATETIME="UT"]1697363274[/DATETIME]

පරක්කු වෙන එකක් වෙන්නේ අර කිව්ව විදියට කඩේ අයිතිකාරයා sign-off කරන්න පරක්කු උනාම.

ගොඩක් ඒවා එදාම වෙනවා, සමහරක් ඒවාදවසක් වගේ යනවා, සමහරක් ඒවා සතියක් දෙකක් යන්නත් පුලුවන් (උදා: හෝටල්, Ebay/Aliexpress වගේ online payments).

එහෙමත් නැත්තම් ඔයා කරපු එකේ ප්රශ්නයක් වෙන්නත් පුලුවන්.

කොහොම උනත් ඔයාට ඕන වෙලාවක බැන්කුවට කතා කරලා ඔය hold එක ගැන විස්තර දැනගන්න පුලුවන්.

------ Post added on [DATETIME="UT"]1697363587[/DATETIME]

ඔයාට ගන්න පුලුවන් වෙන්නේ available balance එකේ තියන ගාන විතරයි

------ Post added on [DATETIME="UT"]1697363655[/DATETIME]

[QUOTE="JDZ, post: 29285658, member: 581661"] Current Balance කියන්නේ ඔයාගේ Account එකේ තිබ්බ Balance එක. Hold/s කියන්නේ ඔයා කරපු මොකක් හරි payment එකක ගාන හරි payment ගොඩක එකතුව. Available Balance කියන්නේ ඔයාට දැන් ඔයාගේ account එකෙන් withdraw කරන්න පුලුවන් ගාන. Available Balance = Current Balance - Holds [HR][/HR] ඔයා මොකක් හරි එකක් payment එකක් කරාම මුලින්ම වෙන්නේ ඔයාගේ account එක hold වෙන එක. ඊටපස්සේ ඒ payment එක confirm උනාට පස්සේ තමා hold එක අයින් වෙලා account එකෙන් කැපෙන්නේ. උදාහරනයක් විදියට ඔයා කඩේකට ගිහින් බඩු අරගෙන කාඩ් එකෙන් ගෙවනවා... එතකොට ඔයාගේ account එක hold වෙනවා... කඩේ අයිතිකාරයා දවස අවසානයේ එයාගේ Card machine (POS machine) එක sign-off කරනවා. අන්න එතකොට (සාමන්යෙන් ඊලග දවසේ) තමයි ඔයාගේ hold එක අයින් වෙලා payment එකක් විදියට ඔයාගේ account එකෙන් අඩුවෙන්නේ. එතකොට තමා කඩේ අයිතිකාරයාට බැන්කුවෙන් සල්ලි එයාගේ account එකට වැටෙන්නේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697363274[/DATETIME][/SIZE] [HR][/HR] පරක්කු වෙන එකක් වෙන්නේ අර කිව්ව විදියට කඩේ අයිතිකාරයා sign-off කරන්න පරක්කු උනාම. ගොඩක් ඒවා එදාම වෙනවා, සමහරක් ඒවාදවසක් වගේ යනවා, සමහරක් ඒවා සතියක් දෙකක් යන්නත් පුලුවන් (උදා: හෝටල්, Ebay/Aliexpress වගේ online payments). එහෙමත් නැත්තම් ඔයා කරපු එකේ ප්රශ්නයක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් ඔයාට ඕන වෙලාවක බැන්කුවට කතා කරලා ඔය hold එක ගැන විස්තර දැනගන්න පුලුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697363587[/DATETIME][/SIZE] [HR][/HR] ඔයාට ගන්න පුලුවන් වෙන්නේ available balance එකේ තියන ගාන විතරයි ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697363655[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom