Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Commercial Bank - online banking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ Online එක මචන්..

මෙහෙමයි මචන්...ඔන්ලයින් banking වලින් ඔය මම අරන් තියෙන statement ඒකට සල්ලි ගන්නේ නැහැ..

සල්ලි ගන්නේ ඔය වෙනම statements ගන්නවා නම්...ඒක කරන්න ඕනේ බ්‍රාන්ච් එක හරහා...එතනට ගිහින් request එක දුන්නහම අදාළ ටික අරන් දෙනවා  (සල්ලිත් කපාගන්නවා)..උන් ප්‍රොමෝට් කරන්නේ බැංකු පොත තමයි...බැංකු පොතේ තියෙනවනේ ඔක්කොම ගනුදෙනු ටික (හැබැයි narration එක නැහැ, Credit/Debit කියල විතරයි තියෙන්නේ)

දැන් රු. 150 ගානේ හරි දෙන එක ගැන සතුටු වෙන්න ඕනේ බන්..ඉස්සර මම වැඩ කරපු කාලේ සල්ලිවලටවත් දුන්නේ නැහැ statements  ඒ කාලේ current accounts වලට විතරයි දුන්නේ..දැන් සල්ලි වලට Savings වලට දෙනවා..

Online Banking වල තියෙන්නේ බන් ඔය Registered Accounts කියලා..මම නම් register කරලා නැහැ..Register කරහම ඒ අනිත් account details save වෙන එක තමයි වෙන්නේ..Message to Bank option එකෙන් මැසේජ් එකක් දාල රෙජිස්ටර් කරවගන්න පුළුවන්..Register කරහම ඒ රෙජිස්ටර් කරපු එකවුන්ට් එකත් එක්ක ගනුදෙනු කරද්දී පොඩි වාසි කිහිපයක් තියෙනවා...

හ්ම්ම් උඹේ අවශ්‍යතාවය මොකක්ද කියල අපි දන්නේ නැහැනේ..

Branch එකකින් තමයි request කරන්න වෙන්නේ

[QUOTE="pranathlcp, post: 21725480, member: 225352"] [SIZE="3"]මේ තියෙන්නේ Online එක මචන්.. :) [/SIZE] [SIZE="3"]මෙහෙමයි මචන්...ඔන්ලයින් banking වලින් ඔය මම අරන් තියෙන statement ඒකට සල්ලි ගන්නේ නැහැ.. සල්ලි ගන්නේ ඔය වෙනම statements ගන්නවා නම්...ඒක කරන්න ඕනේ බ්‍රාන්ච් එක හරහා...එතනට ගිහින් request එක දුන්නහම අදාළ ටික අරන් දෙනවා :baffled: (සල්ලිත් කපාගන්නවා)..උන් ප්‍රොමෝට් කරන්නේ බැංකු පොත තමයි...බැංකු පොතේ තියෙනවනේ ඔක්කොම ගනුදෙනු ටික (හැබැයි narration එක නැහැ, Credit/Debit කියල විතරයි තියෙන්නේ) දැන් රු. 150 ගානේ හරි දෙන එක ගැන සතුටු වෙන්න ඕනේ බන්..ඉස්සර මම වැඩ කරපු කාලේ සල්ලිවලටවත් දුන්නේ නැහැ statements :yes: ඒ කාලේ current accounts වලට විතරයි දුන්නේ..දැන් සල්ලි වලට Savings වලට දෙනවා.. Online Banking වල තියෙන්නේ බන් ඔය Registered Accounts කියලා..මම නම් register කරලා නැහැ..Register කරහම ඒ අනිත් account details save වෙන එක තමයි වෙන්නේ..Message to Bank option එකෙන් මැසේජ් එකක් දාල රෙජිස්ටර් කරවගන්න පුළුවන්..Register කරහම ඒ රෙජිස්ටර් කරපු එකවුන්ට් එකත් එක්ක ගනුදෙනු කරද්දී පොඩි වාසි කිහිපයක් තියෙනවා...[/SIZE] [SIZE="3"]හ්ම්ම් උඹේ අවශ්‍යතාවය මොකක්ද කියල අපි දන්නේ නැහැනේ.. :baffled: Branch එකකින් තමයි request කරන්න වෙන්නේ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom