අවශ්‍ය වෙලාවට ගන්න නම් ඔප්ෂන් එකක් නැහැ දන්නා තරමින්..
Account History ඒකට ගිහින් මොකක්හරි දවස් 31 ක රේන්ජ් එකකට අදාළ transactions ටික විතරක් ඕනේ නම් Print/Export කරගන්න පුළුවන්..යට තියෙනවා print/export option එකක්..![]()

හ්ම්. export වෙන්නේ transactions ටික විතරද එතකොට ? printed statement එකක වගේ අපේ නම, address එහෙම එන්නේ නැතිව ඇති ?

Me thiyenne.නැහැ නමයි, A/C Number ඒකයි, Period ඒකයි, Statement Printed Date ඒකයි transactions, Total Withdrawals, Total Deposits (අදාළ පීරියඩ් එකේදී) ටිකයි වැටෙන්නේ..
Statements විදියට (Name, Address, A/C Number, Transactions, bla bla දාල) ගන්න පුළුවන්, හැබැයි Passbook page එකකට රු. 150 ගානේ අය කරනවා![]()
http://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs#filer-b
![]()
නැහැ නමයි, A/C Number ඒකයි, Period ඒකයි, Statement Printed Date ඒකයි transactions, Total Withdrawals, Total Deposits (අදාළ පීරියඩ් එකේදී) ටිකයි වැටෙන්නේ..
Statements විදියට (Name, Address, A/C Number, Transactions, bla bla දාල) ගන්න පුළුවන්, හැබැයි Passbook page එකකට රු. 150 ගානේ අය කරනවා![]()
http://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs#filer-b
Me thiyenne.

හාපෝ.... ඒකටත් චාජ් කරනවද බන්?
ලංකාවේ බැංකු පිටිපස්සට යන්නෙ. උන්ගෙ ඔන්ලයින් බැන්කින් ප්‍රමෝට් කරලා ස්ටාෆ් අඩු කරලා ඒකෙ වාසිය ගන්න නෙමේ හදන්නෙ, මිනිස්සු discourage වෙන විදිහට උනත් කමක් නෑ ගානක් හම්බකරන්න තමයි උත්සාහය.
ඒක නෙමේ, ඔය කොමර්ෂල් බෑන්ක් එකේ ඔන්ලයින් සිස්ටම් එකෙන් කාගේ හරි එකවුන්ට් එකකට සල්ලි ඇරපුවම ඒ සල්ලි ලැබුන කෙනාගේ එකවුන්ට් එකේ විස්තර කන්ටෑක් එකක් විදිහට සේව් වෙන්නෙ නැද්ද ඊළඟ පාර පාවිච්චි කරන්න?
(සල්ලිත් කපාගන්නවා)..උන් ප්‍රොමෝට් කරන්නේ බැංකු පොත තමයි...බැංකු පොතේ තියෙනවනේ ඔක්කොම ගනුදෙනු ටික (හැබැයි narration එක නැහැ, Credit/Debit කියල විතරයි තියෙන්නේ)
ඒ කාලේ current accounts වලට විතරයි දුන්නේ..දැන් සල්ලි වලට Savings වලට දෙනවා..ස්තුතියි පැහැදිලිකිරීම්වලට. එහෙනම් වෙනම statement එකක් request කරන එක තමයි හොදම දේ.