මම තවම money transfer කරන්නයි, balance එක බලන්නයි වගේ විතරයි ඕක පාවිච්චි කරේ. අනිත් දේවල් ගැන වැඩිය දන්නෙ නෑ.
Online එක තමයි කලින් ඉඳලා තිබුණේ. ඒකේ ලොකු අවුලක් නෑ. ඒත් interface එක අවු 10කට විතර කලින් තිබ්බ එකක් වගේ.
Digital එක ලඟදි ආවේ. interface එක අලුත් විදියට තියෙනවා. Dashboard තියෙනවා. Balance, history ඒකේ ලේසියෙන්ම බලගන්න පුලුවන්. debit card වගේ ඒවා එකෙන්ම deactivate කරන්න පුලුවන් (නැතිවුණ වෙලාවට). තව ඒ වගේ online එකට වඩා දේවල් තිබ්බා.
ඒත් තවම Digital එකේ login එක ඉඳන් errors එනවා. තව ටික දවසකින් ඒවා හරියයි. සමහරවිට Online එක අයින් කරලා හැමෝටම Digital එක දෙයි ඉස්සරහට

------ Post added on Apr 18, 2021 at 10:13 AMCOMBANK Online ekai Digital ekei wenasa mokakda ban?