Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
commercial bank - saving account - WITHHOLDING TAX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද ලොක්කා වෙලා ඉන්න කාලේ, තිබ්බෙ මෙහෙම.

01. assessable income එක ලක්ශ 5ට වඩා අඩු නම්, withholding tax (WHT) අය කරනු නොලැබේ!!

02. assessable income එක ලක්ශ පහත්, ලක්ශ 15ත් අතර නම් withholding tax (WHT) 2.5%කි

03. assessable income එක ලක්ශ 15ට වැඩි නම් withholding tax (WHT) 8%කි.

04. කොම්පැනි එකක් නම් withholding tax (WHT) 10%කි. (පුන්යායතනයක් නොවන/charitable institution එකක් නොවන)

05. පුණ්යායතන / charitable institution සදහා assessable income එක ලක්ශ 5ට වැඩි නම් withholding tax (WHT) 8%කි.

බොහෝවිට ආදයම් බදු පයිල් එකක් නැති අය withholding tax (WHT) ගෙව්වේ නෑ ඒ කාලේ. assessable income එක ඩික්ලයාර් කරන්න ව්එනම කොලයක් දෙනවා ඒ කාලේ ටික් දාන්න. හැමෝම දාන්නේ assessable income එක ලක්ශ 5ට අඩුයි කියල. ඒ නිසා බොහෝ හුදී ජනී ජනයා withholding tax (WHT) නොගෙවා සිටියා. (assessable income යනු ඔබගේ වාර්ශික ආදායම නොවේ, එය වෙනම ගණනය කල යුත්තකි)

රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.

සෑම ඉතුරුම් ගිනුමකින්ම 2.5%ක withholding tax (WHT) අය කරනු ලැබේ. ( ජේෂ්ථ පුරවැසි ගිණුම් අදාල නොවේ)

මංගල සමරවීර ලොක්කා ඒක මෙහෙම වෙනස් කාලා.

පෙර පැවති 2.5% withholding tax (WHT) දෙගුනකින් වැඩි කරනු ලැබේ. ඒ අනුව 2018 අප්රේල් 01 සිට withholding tax (WHT) 5%කි. ( මෙය ජේශ්ථ පුරවැසි ගිනුම් සදහා අදාල නොවන නමුත්, ඔවුන්ගේ බැන්කු පොලී ආදායම අවුරුද්දකට ලක්ශ 15කට (හරියටම ගාන මතක නැත) වඩා වැඩි වේ නම් ඔවුනුත් 5% ගෙවිය යුතුය.

ඔන්න මම withholding tax (WHT) ඉතිහාසේම ඔබතුමාට කිව්වා.!!!!!

[QUOTE="LOL_SEEN, post: 23178205, member: 558837"] [SIZE="5"]මහින්ද ලොක්කා වෙලා ඉන්න කාලේ, තිබ්බෙ මෙහෙම.[/SIZE] [SIZE="3"]01. assessable income එක ලක්ශ 5ට වඩා අඩු නම්, withholding tax (WHT) අය කරනු නොලැබේ!! 02. assessable income එක ලක්ශ පහත්, ලක්ශ 15ත් අතර නම් withholding tax (WHT) 2.5%කි 03. assessable income එක ලක්ශ 15ට වැඩි නම් withholding tax (WHT) 8%කි. 04. කොම්පැනි එකක් නම් withholding tax (WHT) 10%කි. (පුන්යායතනයක් නොවන/charitable institution එකක් නොවන) 05. පුණ්යායතන / charitable institution සදහා assessable income එක ලක්ශ 5ට වැඩි නම් withholding tax (WHT) 8%කි. බොහෝවිට ආදයම් බදු පයිල් එකක් නැති අය withholding tax (WHT) ගෙව්වේ නෑ ඒ කාලේ. assessable income එක ඩික්ලයාර් කරන්න ව්එනම කොලයක් දෙනවා ඒ කාලේ ටික් දාන්න. හැමෝම දාන්නේ assessable income එක ලක්ශ 5ට අඩුයි කියල. ඒ නිසා බොහෝ හුදී ජනී ජනයා withholding tax (WHT) නොගෙවා සිටියා. (assessable income යනු ඔබගේ වාර්ශික ආදායම නොවේ, එය වෙනම ගණනය කල යුත්තකි) [/SIZE] [SIZE="5"] රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.[/SIZE] [SIZE="3"]සෑම ඉතුරුම් ගිනුමකින්ම 2.5%ක withholding tax (WHT) අය කරනු ලැබේ. ( ජේෂ්ථ පුරවැසි ගිණුම් අදාල නොවේ) [/SIZE] [SIZE="5"]මංගල සමරවීර ලොක්කා ඒක මෙහෙම වෙනස් කාලා.[/SIZE] [SIZE="3"]පෙර පැවති 2.5% withholding tax (WHT) දෙගුනකින් වැඩි කරනු ලැබේ. ඒ අනුව 2018 අප්රේල් 01 සිට withholding tax (WHT) 5%කි. ( මෙය ජේශ්ථ පුරවැසි ගිනුම් සදහා අදාල නොවන නමුත්, ඔවුන්ගේ බැන්කු පොලී ආදායම අවුරුද්දකට ලක්ශ 15කට (හරියටම ගාන මතක නැත) වඩා වැඩි වේ නම් ඔවුනුත් 5% ගෙවිය යුතුය.[/SIZE] ඔන්න මම withholding tax (WHT) ඉතිහාසේම ඔබතුමාට කිව්වා.!!!!!:) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom