Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Commercial Bank!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මට Amazone එකෙන් cheque එකක් අවා. පස්සේ එක මාරුකරගන්න බැංකු කීපකකටම ගියා rates එහෙම දැනගන්න. අන්තිමට ගියේ commercial බැංකුවට. එතන හිටපු පොරගෙන් මම ඇහුවා, මේක මාරුකරගන්නේ කොහොමද. සල්ලි කපෙනවානම් කියක් කැපෙනවද විස්තර. පොර කියපු විදියට උන් සල්ලි ගන්නේ නැතුව තමා service එක දෙන්නේ. මමත් සතුටු වෙලා cheque එක දුන්න. process එකට දවස් 21 එකක් යනවා කියලාත් සදහන් කරා. ගිය මාසේ 31 මට payment එක අවා හරියටම cheque එකේ තිබුන මුදලින් 50% වඩා අඩුවෙලා. පස්සේ මම අද ගියා ඇයි එතරම් ගානක් අඩුවෙලා අවේ කියල අහන්න. මු කියපි cheque එක ඒ අදාළ රටට courier කරන්න කැපිලා කියලා. මට පට්ටම අවුල්. පොඩ්ඩක් මේක දන්නා එකෙක් පැහැදිලි කරපල්ලා. උබලගේ experience මෙතන share කරපල්ලා.

මම කතා කරපු එකාගෙන් සල්ලි කැපිලා තියෙන විදියට ඇදලා doc එකක් මම email කරගත්තා. එත් එක මට තේරෙන්නේ නැ...

[QUOTE="lankawmlp, post: 24899697, member: 495762"] [SIZE="5"][SIZE="4"]මචං මට Amazone එකෙන් cheque එකක් අවා. පස්සේ එක මාරුකරගන්න බැංකු කීපකකටම ගියා rates එහෙම දැනගන්න. අන්තිමට ගියේ commercial බැංකුවට. එතන හිටපු පොරගෙන් මම ඇහුවා, මේක මාරුකරගන්නේ කොහොමද. සල්ලි කපෙනවානම් කියක් කැපෙනවද විස්තර. පොර කියපු විදියට උන් සල්ලි ගන්නේ නැතුව තමා service එක දෙන්නේ. මමත් සතුටු වෙලා cheque එක දුන්න. process එකට දවස් 21 එකක් යනවා කියලාත් සදහන් කරා. ගිය මාසේ 31 මට payment එක අවා හරියටම cheque එකේ තිබුන මුදලින් 50% වඩා අඩුවෙලා. පස්සේ මම අද ගියා ඇයි එතරම් ගානක් අඩුවෙලා අවේ කියල අහන්න. මු කියපි cheque එක ඒ අදාළ රටට courier කරන්න කැපිලා කියලා. මට පට්ටම අවුල්. පොඩ්ඩක් මේක දන්නා එකෙක් පැහැදිලි කරපල්ලා. උබලගේ experience මෙතන share කරපල්ලා. [/SIZE] මම කතා කරපු එකාගෙන් සල්ලි කැපිලා තියෙන විදියට ඇදලා doc එකක් මම email කරගත්තා. එත් එක මට තේරෙන්නේ නැ...[/SIZE] [IMG]https://imgur.com/V1mR6tb[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom