Commercial Bank!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචං මට Amazone එකෙන් cheque එකක් අවා. පස්සේ එක මාරුකරගන්න බැංකු කීපකකටම ගියා rates එහෙම දැනගන්න. අන්තිමට ගියේ commercial බැංකුවට. එතන හිටපු පොරගෙන් මම ඇහුවා, මේක මාරුකරගන්නේ කොහොමද. සල්ලි කපෙනවානම් කියක් කැපෙනවද විස්තර. පොර කියපු විදියට උන් සල්ලි ගන්නේ නැතුව තමා service එක දෙන්නේ. මමත් සතුටු වෙලා cheque එක දුන්න. process එකට දවස් 21 එකක් යනවා කියලාත් සදහන් කරා. ගිය මාසේ 31 මට payment එක අවා හරියටම cheque එකේ තිබුන මුදලින් 50% වඩා අඩුවෙලා. පස්සේ මම අද ගියා ඇයි එතරම් ගානක් අඩුවෙලා අවේ කියල අහන්න. මු කියපි cheque එක ඒ අදාළ රටට courier කරන්න කැපිලා කියලා. මට පට්ටම අවුල්. පොඩ්ඩක් මේක දන්නා එකෙක් පැහැදිලි කරපල්ලා. උබලගේ experience මෙතන share කරපල්ලා.

    මම කතා කරපු එකාගෙන් සල්ලි කැපිලා තියෙන විදියට ඇදලා doc එකක් මම email කරගත්තා. එත් එක මට තේරෙන්නේ නැ...

    V1mR6tb
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Ow ban ehema thamai .. $50 withara kapenawa cheque ekak maru karanna.

    Hondama de wena Payment method ekakin salli ganna eka

    anith hama bank ekemma mata kiuwa sahena mudalak yanawa kiyala. e wunata api gihin balanawane bn. mu mata kiuwane salli ganne na kiyala.. salli gannawa kiuwanam mama Amazon ekata mail ekak dala cheque eka cancel karagena e wenuwata bank deposite ekak hari Amazon gift card gannawa..:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,363

    Owned