Commercial Flash App activation

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මේ Commercial Bank Flash app එකේ account එක bank එකට යන්නෙ නැතුව activate කරගන්න පුළුවන් ද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ba wage, man uninstall karala damma, magula. anthima step eke lagama thiyena brunch ekata yannalu lol

    LB CIM eka daganin
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Branch එකට යන්න ඕනේ. මමත් කිරුළපන Branch එකට ගිහින් debit card එක collect කරගෙන activate කරගත්තේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Branch එකට යන්න ඕනේ. මමත් කිරුළපන Branch එකට ගිහින් debit card එක collect කරගෙන activate කරගත්තේ

    Debit card එකට කීයක් ගන්නවා ද?