Commercial or Sampath - which is best for online/mobile/and overseas transactions?

ඉහත සේවා වලට ඔබ අනුමත කරන්නේ කුමන බැන්කුවද

  • COMMERCIAL BANK

    Votes: 5 50.0%
  • SAMPATH BANK

    Votes: 5 50.0%

  • Total voters
    10

Techefy

Active member
  • Aug 10, 2022
    173
    138
    43
    මට දැනට hnb එකක් තියෙනවා.. අලුත් එකක් ඕපන් කරන්න හැදුවේ...
    මචන් කොමශල් බැන්කුවද සම්පත් බැන්කුවද වඩා හොද පහත සවිසස් සැලකුවාම.. මොබයිල් බෑන්කින්, ඊ බෑන්කින්, සහ වෙන කරන්සි වලින් පේමන්ට් කරද්දි? රට ඉන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ කුමක්ද?

    අමතරව,
    කස්ටම සවිස් සහ ෆික්ස් ඩිපොසිට් වල රේට් එක සැලකන්න පුලුවන්
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,744
    3,126
    113
    Sampath hodai ban aduma gane account eke transaction ekak unoth sms ekak hari enawa Combank eke ekath mobile banking kiyala gewala active kara ganna ona
     
    • Like
    Reactions: Techefy