යලුවනේ මම අර් කලින් කියපු කොමියිනිකේශන් එක දාන්න හිතන් ඉන්නෙ හැබැයි ලබන 10 වෙනිද වගේ
මට මේකට තව විස්තර ටිකක් දැනගන්න ඕනෙ මොකද ෆොටෝ කොපි වලින්ම ගොඩඑන්න බෑ නෙ
ෆොටෝ කොපි /ලැමිනේටින් / රීලෝඩ් වලට අමතරව මේවත් කරන්න හිතාගෙන ඉන්නෙ
1 කොම්පුටර් රෙපෙයාර්
2 සී ඩී රයිටින් සහ හිස් සී ඩී විකිනීම
3 ටයිප් සෙටින් දැනට ඉන්ග්‍රීසි විතරයි
4 කලර් බැලැක් ප්‍රින්ට් අවුට්
ඔන්න ඔයි ඔප්ශන් හතරට අය කිරීම ඔයාලගෙ පැතිවල කීයක් ගන්නවද කියල කියන්න පුලුවන්ද මට පොඩි අදහසක් ගන්න

wdata knk dnvnm eyaat dena gaanen prayojnyak thiyenne epai ekai kiwwe