Commiunication ekak patan ganna yanne

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ මම කොමිඋනිකේශන් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ
    මේ දෙකෙන් හොද මොකද්ද

    1 ප්රදාන නගරයට / ටවුමට කිට්ටුවෙන්
    2 පාසලක් අසලින්
    3 නගරයන් දුරින් එනම් කොමියුනිකේශන් එකක් කරා පැමිනීමට අමාරු පෙදෙසකින්

    ඔය කියන ස්තාන වලින් වඩා සුදුසු සිතානය මොකද්ද

    පොත් පෑන් වලට අමතරව රී ලෝඩ් කාඩ් වගේම මගේ දැනුම ම්ත පරිගනක රෙපෙයාර් කිරීමටද බලාපොරොතුවේ
    තවද කුඩා ප්රමනයේ ෆෝන් ද ටිකක් ගෙන විකිනීමට සිතා සිටිමි

    කමියුනිකේශන් එකක් කරන අය මේකෙ ඉනවනම් ඔබලාගේ අදහස් bබලාපොරොත්තුඑ වෙමි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    communication karala naha nikan hithala kiyanne option02
    thawa government office langa wageth hoda option ekak minissu photocopy gahanna wage nitara set wenawa
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවනේ මම කොමිඋනිකේශන් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ
    මේ දෙකෙන් හොද මොකද්ද

    1 ප්රදාන නගරයට / ටවුමට කිට්ටුවෙන්
    2 පාසලක් අසලින්
    3 නගරයන් දුරින් එනම් කොමියුනිකේශන් එකක් කරා පැමිනීමට අමාරු පෙදෙසකින්

    ඔය කියන ස්තාන වලින් වඩා සුදුසු සිතානය මොකද්ද

    පොත් පෑන් වලට අමතරව රී ලෝඩ් කාඩ් වගේම මගේ දැනුම ම්ත පරිගනක රෙපෙයාර් කිරීමටද බලාපොරොතුවේ
    තවද කුඩා ප්රමනයේ ෆෝන් ද ටිකක් ගෙන විකිනීමට සිතා සිටිමි


    කමියුනිකේශන් එකක් කරන අය මේකෙ ඉනවනම් ඔබලාගේ අදහස් bබලාපොරොත්තුඑ වෙමි

    Uba ne bn eda mata call kre
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    නගරයට දුරින් දැම්මොත්. ෆෝන් කාඩ් රීලෝඩ් වලින් හම්බවෙන එකක් විතරයි. දැන් පොඩි කඩවලත් කාඩ් තියෙන නිසා ඒකෙන් ලොකු ආදායමක් නෑ.

    ඉස්කෝල, පොලීසි, පෝස්ට් ඔෆිස් වගේ තැන් වලනං ෆොටෝ කොපි, පොත් පෑන්, a4 වගේ පොඩි පොඩි ස්ටේශනරි වලින් ආදායමක් තියෙනව.

    කමියුනිකේෂන් එකට අමතරව,
    කම්පියුටර් පාට්ස් සහ රෙපෙයාර්, සොෆ්ට්වෙයා, ෆෝන් බිස්නස්, වලට හරියන්නෙ ඉතින් ටවුන් එකක් කිට්ටුව තමයි.
    පස්සෙ හිමිහිට ස්ටේශනරි එහෙමත් ගෙනත් දාන්න පුලුවන්නෙ.

    ඔයා දැන් ඩිලිවරි කරන එක නැවැත්තුවද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    pradana nagaraka pasalakata kittuwa.
    area eke tution, ita passe government office ehemath thiye nam
    hodayi.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    dan godak iskola wala whatapp eken wada ewana nissa communication walata hondai ewage ewanawa print karala ganna cooler ewath thiyanawa eka nisa eka parata 500-1000 yanawa godak ewa ganna giyama ewath set wenawa iskolyak langa wade da gathanam.
     
    • Like
    Reactions: kinkon and NRTG