Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Common Skin disorders & Treatments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

acni vulgaris (කුරුලෑ )

මේක නම් හැමෝම දන්න, හැමෝම කතා බහ කරන, තෙල් බෙහෙත් කාරයෝ ගොඩ බෙහෙත් කරන හමේ රෝග තත්වයක්. මුලින්ම කුරුලෑ ඇති වෙන විදිය දැන ගන්න එක හැමෝටම හොදයි.

ඒකට මෙන්න මේ හමේ හරස්කඩ දිහා පොඩ්ඩක් බලන්න.

හමේ තියෙන මේ රෝම කූපය හා සීබම් හදන ග්‍රන්ථිය (pylosebaceous unit) තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ග්රන්ථියෙන් හදන සීබම් හම මතුපිටට ඇවිත් හමට තෙල් සහිත ආවරණයක් සපයනවා. සමේ මතුපිට පෘශ්ඨය තෙත් කරනවා. සහජීවී බැක්ටීරියාවන්ගේ වාසයට සුදුසු තත්වයක්

ඇති කරනවා. හම වියලීමෙන් ආරක්ශා කරනවා. ඇතැම් අයගේ මේ සීබම් ග්‍රන්ථි අධික්රියාකාරී වෙලා වැඩිපුර සීබම් ශ්‍රාවය කරන්න පුලුවන්. එතකොට සමේ වාසය කරන Propiyonobacterium acni කියන සහ ජීවී බැක්ටීරියාව සීබම් හදන ග්‍රන්ථි (sebacceous glands) තුලට ඇතුලු වෙලා සීබම් පරිවෘතිය ක්‍රියාවලට භාජනය කරලා interferons, leukotriens යනාදී inflamattory mediators හදනවා. ඒවා මගින් අදාල ස්ථානයේ acute inflammatory response 1ක් ඇති කරනවා. එතකොට තමයි ඒ ප්‍රදේශය ඉදිමිලා ඉලිප්පිලා රතුවෙලා එන්නේ. ඔන්න ඔහොමයි කුරුලෑ හැදෙන්නේ.

කුරුලෑවලට ප්‍රතිකාර කරන්න නම් කුරුලෑ ඇති වෙන හේතුව නැති කරන්න ඕන.

කුරුලෑ වලට ප්‍රතිකාර -

මෙන්න මේක තමයි වැදගත්ම දේ. මම තරයේ අවවාද කරනවා එක එක හර්බල් ප්‍රොඩක්ට්ස්, තෙල් බෙහෙත් කාරයෝ, ෆාමසි කාරයෝ මාකට් කරන

දේවල් මූනේ උලන්න කලින් dermatology specialist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියලා. ෆාමසිකාරයෝ කියන්නේ බෙහෙත් තුණ්ඩුව බලලා බෙහෙත් දෙන අය මිසක් බෙහෙත් නියම කරන අය නෙවෙයි. නිවැරදිව කුරුලෑ ගැන තක්සේරු නොකර හරියට බෙහෙත් නියම කරන්න බෑ

කුරුලෑ වලට බෙහෙත් දෙනකොට කුරුලෑ mild , moderate, severe කියලා වර්ගීකරනය කරනවා. අලුත්ම විදියට නම්

grade 1- 5 කියලා severity එක වැඩි වන ආකාරයට වර්ගීකරනය කරනවා.

මේ එක එක grade 1ට දෙන බෙහෙත් එකිනෙකට වෙනස්

1. Benzoyl peroxide - මේක හමේ ගාන එකක් (tropical application ) side effects අඩු නිසා මේක තමයි ජනප්‍රියම ප්‍රතිකාර ක්‍රමය. මේක P.acnes බැක්ටීරියාවට එරෙහිව කටයුතු කරනවා.ඒත් හිතු මනාපේ මේක උලන්න යන්න එපා. මේක අඩුම සාන්ද්‍රණයෙන් පටන් ගන්න ඕන. වෛද්‍ය උපදෙස් හරියට පිලිපදින්න ඕන. නැත්නම් හමට හානි වෙන්න පුලුවන්. ( irritant dermatitis, photodermatitis ) වගේ රෝග තත්ව ඇති වෙලා ෆ්‍රෑන්කන්ස්ටයින් වගේ වෙයි

2. antibiotics - මේකත් P.acnes බැක්ටීරියා ගහණය පාලනය කරන්නයි යොදා ගන්නේ. ආලේපන සහ බොන බෙහෙත් විදියට ලබා ගන්න පුලුවන්. ඒත් අදාල බැක්ටීරියාව ප්රතිරෝධීතාවයක් ඇති කරගන්න නිසා ඇන්ටිබයොටික්ස් දරුණු කේස් වලදි තමයි වැඩිපුර භාවිතා කරන්නේ

3.retinoids - මේවා විටමින් ඒ වල ව්‍යුත්පන්න. මේවා සීබම් නිපදවීම අඩු කරනවා. සීබම් පිටතට නිකුත් කරන නාලිකා අවහිර වීම වලක්වනවා.

ආලේපන හා බොන බෙහෙත් විදියට මේවා ලබා ගන්න ඕන. ( මේවා හිරු එලියට විනාශ වෙන නිසා ආලේප කරන්න ඕන රෑට )

4. Hormones - හෝමෝන කුරුලෑ ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව නිසා, හෝමෝන ප්‍රතිකාර මගිනුත් සුව කරන්න පුලුවන්.

5. anti inflammatories- නිකොටිනික් ඇසිඩ් (vitamin B3) , ibuprofen වගේ ඇන්ටි ඉන්ෆ්ලැමේටරි රසායනික වලින් mild & moderate කුරුලෑ වලට ප්‍රතිකාර කරන්න පුලුවන් ඔන්න ඕවා තමයි ලංකාවේ තියෙන ප්‍රතිකාර ක්‍රම.

[QUOTE="කොනකපාල007, post: 10650691, member: 360144"] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] [SIZE=5][COLOR=Purple]acni vulgaris (කුරුලෑ )[/COLOR][/SIZE][/SIZE] [SIZE=4] මේක නම් හැමෝම දන්න, හැමෝම කතා බහ කරන, තෙල් බෙහෙත් කාරයෝ ගොඩ බෙහෙත් කරන හමේ රෝග තත්වයක්. මුලින්ම කුරුලෑ ඇති වෙන විදිය දැන ගන්න එක හැමෝටම හොදයි.[/SIZE] [SIZE=4] ඒකට මෙන්න මේ හමේ හරස්කඩ දිහා පොඩ්ඩක් බලන්න.[/SIZE] [SIZE=4] [IMG]http://www.enchantedlearning.com/subjects/anatomy/skin/crosssection.GIF[/IMG][/SIZE] [SIZE=4] හමේ තියෙන මේ රෝම කූපය හා සීබම් හදන ග්‍රන්ථිය (pylosebaceous unit) තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ග්රන්ථියෙන් හදන සීබම් හම මතුපිටට ඇවිත් හමට තෙල් සහිත ආවරණයක් සපයනවා. සමේ මතුපිට පෘශ්ඨය තෙත් කරනවා. සහජීවී බැක්ටීරියාවන්ගේ වාසයට සුදුසු තත්වයක් ඇති කරනවා. හම වියලීමෙන් ආරක්ශා කරනවා. ඇතැම් අයගේ මේ සීබම් ග්‍රන්ථි අධික්රියාකාරී වෙලා වැඩිපුර සීබම් ශ්‍රාවය කරන්න පුලුවන්. එතකොට සමේ වාසය කරන Propiyonobacterium acni කියන සහ ජීවී බැක්ටීරියාව සීබම් හදන ග්‍රන්ථි (sebacceous glands) තුලට ඇතුලු වෙලා සීබම් පරිවෘතිය ක්‍රියාවලට භාජනය කරලා interferons, leukotriens යනාදී inflamattory mediators හදනවා. ඒවා මගින් අදාල ස්ථානයේ acute inflammatory response 1ක් ඇති කරනවා. එතකොට තමයි ඒ ප්‍රදේශය ඉදිමිලා ඉලිප්පිලා රතුවෙලා එන්නේ. ඔන්න ඔහොමයි කුරුලෑ හැදෙන්නේ. කුරුලෑවලට ප්‍රතිකාර කරන්න නම් කුරුලෑ ඇති වෙන හේතුව නැති කරන්න ඕන. [IMG]http://www.acnecure2.com/wp-content/uploads/2011/07/1310423230-99.jpg[/IMG] කුරුලෑ වලට ප්‍රතිකාර - මෙන්න මේක තමයි වැදගත්ම දේ. මම තරයේ අවවාද කරනවා එක එක හර්බල් ප්‍රොඩක්ට්ස්, තෙල් බෙහෙත් කාරයෝ, ෆාමසි කාරයෝ මාකට් කරන දේවල් මූනේ උලන්න කලින් dermatology specialist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියලා. ෆාමසිකාරයෝ කියන්නේ බෙහෙත් තුණ්ඩුව බලලා බෙහෙත් දෙන අය මිසක් බෙහෙත් නියම කරන අය නෙවෙයි. නිවැරදිව කුරුලෑ ගැන තක්සේරු නොකර හරියට බෙහෙත් නියම කරන්න බෑ කුරුලෑ වලට බෙහෙත් දෙනකොට කුරුලෑ mild , moderate, severe කියලා වර්ගීකරනය කරනවා. අලුත්ම විදියට නම් grade 1- 5 කියලා severity එක වැඩි වන ආකාරයට වර්ගීකරනය කරනවා. මේ එක එක grade 1ට දෙන බෙහෙත් එකිනෙකට වෙනස් 1. Benzoyl peroxide - මේක හමේ ගාන එකක් (tropical application ) side effects අඩු නිසා මේක තමයි ජනප්‍රියම ප්‍රතිකාර ක්‍රමය. මේක P.acnes බැක්ටීරියාවට එරෙහිව කටයුතු කරනවා.ඒත් හිතු මනාපේ මේක උලන්න යන්න එපා. මේක අඩුම සාන්ද්‍රණයෙන් පටන් ගන්න ඕන. වෛද්‍ය උපදෙස් හරියට පිලිපදින්න ඕන. නැත්නම් හමට හානි වෙන්න පුලුවන්. ( irritant dermatitis, photodermatitis ) වගේ රෝග තත්ව ඇති වෙලා ෆ්‍රෑන්කන්ස්ටයින් වගේ වෙයි 2. antibiotics - මේකත් P.acnes බැක්ටීරියා ගහණය පාලනය කරන්නයි යොදා ගන්නේ. ආලේපන සහ බොන බෙහෙත් විදියට ලබා ගන්න පුලුවන්. ඒත් අදාල බැක්ටීරියාව ප්රතිරෝධීතාවයක් ඇති කරගන්න නිසා ඇන්ටිබයොටික්ස් දරුණු කේස් වලදි තමයි වැඩිපුර භාවිතා කරන්නේ 3.retinoids - මේවා විටමින් ඒ වල ව්‍යුත්පන්න. මේවා සීබම් නිපදවීම අඩු කරනවා. සීබම් පිටතට නිකුත් කරන නාලිකා අවහිර වීම වලක්වනවා. ආලේපන හා බොන බෙහෙත් විදියට මේවා ලබා ගන්න ඕන. ( මේවා හිරු එලියට විනාශ වෙන නිසා ආලේප කරන්න ඕන රෑට ) 4. Hormones - හෝමෝන කුරුලෑ ඇති වීමට බලපාන ප්‍රධානම හේතුව නිසා, හෝමෝන ප්‍රතිකාර මගිනුත් සුව කරන්න පුලුවන්. 5. anti inflammatories- නිකොටිනික් ඇසිඩ් (vitamin B3) , ibuprofen වගේ ඇන්ටි ඉන්ෆ්ලැමේටරි රසායනික වලින් mild & moderate කුරුලෑ වලට ප්‍රතිකාර කරන්න පුලුවන් ඔන්න ඕවා තමයි ලංකාවේ තියෙන ප්‍රතිකාර ක්‍රම.[/SIZE] [IMG]http://www.healthline.com/images/gale/big/gem_01_img0010.jpg[/IMG] [IMG]http://www.skinsight.com/info/files/image_upload/acneVulgaris_51164_lg_0.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom