Commonwealth udemy offer එක හම්බුනා😍😍. ඔයාලගෙ ෆේව් කෝසස් කියන් යන්න

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මේක suggest කරපු හැමෝටම ස්තූතී 🙏. (දෙන්නෙක් හිිටිය. මට නම් මතක නැහැනෙ 😟)

    මේකෙ රූල්ස් - දවස් 15ක් ඉනැක්ටිව් ඉන්න බැහැ, මාස 6ට කලින් අඩුම courses 5ක් ඉවර කරන්න ඕනෙ. නේද?

    Udemy එකේ කරපු, ඔයාලගෙ favourite courses කියාගෙන යන්න. පලවෙනි එකට ටිකක් ආස හිතෙන එකක් කරන්න ඕනෙ. ඕන field එකක් කමක් නැහැ
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    • Like
    Reactions: Solo Rider and NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේක suggest කරපු හැමෝටම ස්තූතී 🙏. (දෙන්නෙක් හිිටිය. මට නම් මතක නැහැනෙ 😟)

    මේකෙ රූල්ස් - දවස් 15ක් ඉනැක්ටිව් ඉන්න බැහැ, මාස 6ට කලින් අඩුම courses 5ක් ඉවර කරන්න ඕනෙ. නේද?

    Udemy එකේ කරපු, ඔයාලගෙ favourite courses කියාගෙන යන්න. පලවෙනි එකට ටිකක් ආස හිතෙන එකක් කරන්න ඕනෙ. ඕන field එකක් කමක් නැහැ
    jetkins
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    මේක suggest කරපු හැමෝටම ස්තූතී 🙏. (දෙන්නෙක් හිිටිය. මට නම් මතක නැහැනෙ 😟)

    මේකෙ රූල්ස් - දවස් 15ක් ඉනැක්ටිව් ඉන්න බැහැ, මාස 6ට කලින් අඩුම courses 5ක් ඉවර කරන්න ඕනෙ. නේද?

    Udemy එකේ කරපු, ඔයාලගෙ favourite courses කියාගෙන යන්න. පලවෙනි එකට ටිකක් ආස හිතෙන එකක් කරන්න ඕනෙ. ඕන field එකක් කමක් නැහැ
    Ade matath Joining link eka awe na ne kawadda awe
    mata awe me mail eka witharai

    WhatsApp Image 2023-07-05 at 3.42.13 PM.jpeg
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    උබ කොහොමද ඇප්ලයි කලේ, මට හම්බුනෙ නෑ..... :(

    @Nidarshana_k දීලා තිබ්බා මේ ලින්ක් එකෙන් මම එදා දැම්මා https://www.soslp.lk/
    Mamath damma bn mata aweth na.😐
    Matath labune nh bn.. mama ada aye apply kla :-( kalin krpu mail ekenmai kale hby
    Ade matath Joining link eka awe na ne kawadda awe
    mata awe me mail eka witharai

    View attachment 209314
    මමත් apply කරාට ආවෙ නැහැ. බලන් හිටිය හිටිය ආවෙ නැහැ. ඒ ගමන වෙන email account(gmail) ආයෙ පාරක් apply කරා. එතකොට තමයි ආවෙ. ඔයාලත් ආයෙ වෙන අලුත් gmail එකක් හදල, ඒකෙන් apply කරන්න. හරි ගියොත් update එකක් දාන්න
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Up

    මේක suggest කරපු හැමෝටම ස්තූතී 🙏. (දෙන්නෙක් හිිටිය. මට නම් මතක නැහැනෙ 😟)

    මේකෙ රූල්ස් - දවස් 15ක් ඉනැක්ටිව් ඉන්න බැහැ, මාස 6ට කලින් අඩුම courses 5ක් ඉවර කරන්න ඕනෙ. නේද?

    Udemy එකේ කරපු, ඔයාලගෙ favourite courses කියාගෙන යන්න. පලවෙනි එකට ටිකක් ආස හිතෙන එකක් කරන්න ඕනෙ. ඕන field එකක් කමක් නැහැ
    Acc diyn ko
    ------ Post added on Jul 6, 2023 at 8:17 AM
     
    • Like
    Reactions: Solo Rider and NRTG