Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Companies wala benefits
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ නම් කරයි හරි අවබෝධයක්, සුදුසුකමක් තියෙන කෙනෙක් අරගෙන කම්පැණිය ගානෙ වෙන්න තියෙන යුතුකම් කරනව නම් අදාළ තැනට එන කෙනාට. අර කතාවට කියන්නෙ "හැන්දෙන් බෙදලා, සවලෙන් බලාපොරොත්තු වෙනවා" කියලා. අන්න එහෙමනෙ මචන් ගොඩක් කම්පැණිකාරයො. ඉතින් ඒ වගේ එකෙක්ට වැඩ කරලා, ඌව පෝසත් තරන්න මහන්සිවෙන්නෙ මොලේ Crack එකක් තියෙන එකෙක් නම් තමා. ගොඩක් උන් ඕවා කතා කරනවට අකමැතියි. විශේෂයෙන් සේවකයන්ව හූරගෙන කන උන්.

තමන්ගෙ career path එක හදාගන්න තමන් දැනගන්න ඕනි. ඒකට සුදුසු තැනකුත් තියෙන්න ඕනි. ඒක වෙනයි. career path හදාගන්නව කියලා මේ Opportunities නැති, දෙන්නෙ නැති, හරි පඩියක්, බෝනස්... etc නැති තැනකට කොච්චර වැඩ කළත් වැඩක් නැහැනෙ.

පට්ට මෝඩයෙක් තමයි මේ අවු. 40 ක් වැඩ කරලත්, අඩු බේසික් වලට වැඩ කරනව නම්.  ඒක පුද්ගලයගෙ අවුලක්.

අඩු ඇති. ඒ company owner ලගෙම වැරදි නිසා. මිනිස්සුන්ව හූරගෙන කන නිසා, එතනින් අයින් වෙලා තව තැනකට යන්නෙ, අලුත් තැන හොඳ ඇති කියලා හිතාගෙන. එතනත් ඒ වගේ කියලා තේරුම් යනකොට, වැඩ කරන තරමට තමන්ට ලැබෙන්න ඕනි දේවල් නොලැබෙනකොට, කවුද මචන් අපේ දෙයක්, අපේ තැනක් කියලා හිතන ගොනා. එහෙම කෙනෙක් ඇති කරන්නෙත්, නැති කරන්නෙත් company owner ලම තමයි.

I'm not a intern Bro. Now i'm holding a Manager position with 3 Years experience in my field.

[QUOTE="SpinXO, post: 23243447, member: 541389"] වැඩ නම් කරයි හරි අවබෝධයක්, සුදුසුකමක් තියෙන කෙනෙක් අරගෙන කම්පැණිය ගානෙ වෙන්න තියෙන යුතුකම් කරනව නම් අදාළ තැනට එන කෙනාට. අර කතාවට කියන්නෙ "හැන්දෙන් බෙදලා, සවලෙන් බලාපොරොත්තු වෙනවා" කියලා. අන්න එහෙමනෙ මචන් ගොඩක් කම්පැණිකාරයො. ඉතින් ඒ වගේ එකෙක්ට වැඩ කරලා, ඌව පෝසත් තරන්න මහන්සිවෙන්නෙ මොලේ Crack එකක් තියෙන එකෙක් නම් තමා. ගොඩක් උන් ඕවා කතා කරනවට අකමැතියි. විශේෂයෙන් සේවකයන්ව හූරගෙන කන උන්. තමන්ගෙ career path එක හදාගන්න තමන් දැනගන්න ඕනි. ඒකට සුදුසු තැනකුත් තියෙන්න ඕනි. ඒක වෙනයි. career path හදාගන්නව කියලා මේ Opportunities නැති, දෙන්නෙ නැති, හරි පඩියක්, බෝනස්... etc නැති තැනකට කොච්චර වැඩ කළත් වැඩක් නැහැනෙ. පට්ට මෝඩයෙක් තමයි මේ අවු. 40 ක් වැඩ කරලත්, අඩු බේසික් වලට වැඩ කරනව නම්. :lol: ඒක පුද්ගලයගෙ අවුලක්. අඩු ඇති. ඒ company owner ලගෙම වැරදි නිසා. මිනිස්සුන්ව හූරගෙන කන නිසා, එතනින් අයින් වෙලා තව තැනකට යන්නෙ, අලුත් තැන හොඳ ඇති කියලා හිතාගෙන. එතනත් ඒ වගේ කියලා තේරුම් යනකොට, වැඩ කරන තරමට තමන්ට ලැබෙන්න ඕනි දේවල් නොලැබෙනකොට, කවුද මචන් අපේ දෙයක්, අපේ තැනක් කියලා හිතන ගොනා. එහෙම කෙනෙක් ඇති කරන්නෙත්, නැති කරන්නෙත් company owner ලම තමයි. :D I'm not a intern Bro. Now i'm holding a Manager position with 3 Years experience in my field. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom